machan mama girl ekka sex keruwa me lagadi condom ekak dala. Eth eyage periods une na me mase. adata dawas 20k withara late. eya pregnant wenda puluwanda?
This is not the first time we had sex. everytime we used condoms.
Machan joke ekakata ganne nathuwa answer ekak diyalla



කොන්ඩම් එකක් දාලා වැඩේ කරා නම් 99% බය වෙන්න ඕනේ නෑ. උඹට සැකයක් තියෙනවා නම් crazybuddy කිව්වා වගේ Pregnancy Test Strip එකකින් චේක් කරලා බලපන්. ලාවට හරි ඉරි දෙකක් තියෙනවාද කියලා. 


