සිංහ ලේ කියන්නේ තවත් බොදු බල සේනාවක්ම තමයි කියලයි මට හිතෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මම දේශපාලන පක්ෂෙකට කඩේ යන්නේ නෑ. මේ මගේ අදහස. සිංහ ලේ කියන්නේ සිංහලයට එකතු වෙන්න තියන පොයින්ට් එකක් කියල මේකේ සහෝදරයෙක් දාපු comment එකක් දැකලයි කියන්න හිතුනේ.
මුලින්ම කියන්නම් බොදු බල සේනා ගැන. BBS එකේ ඉස්ටිකර් ගහගෙන , ඒකට සපෝර්ට් කලේ අපි වගේම කොල්ලෝ. සමහරු රැල්ලට ගියා. ඒත් බහුතරය සිංහල කමට ආදරේට , ජාතියට ආගමට ආදරේට ගියා. මම අදුරන කොල්ලෙක් මුස්ලිම් පොරකගෙ වැඩපලේ වැඩ කරගෙන ඉදල ඌත් ගියා ඔය bbs sticker විකුනන්ඩ , කොඩි එහෙම ගහන්ඩ.... අන්තිමට මාස ගානක් නිකන් කාලෙ කාල අර තම්බියා ගාවටම එන්ඩ වුනා පොරට. මෙතනදි හිතන්න ඕනේ කව්ද ඔය වගෙ දේවල් ආරම්භ කරන්නේ, මොන පරමාර්තෙන්ද කරන්නේ කියලා. මොකද තමන්ට කෙල වුනාම ඔය මොන රෙද්දෙන් වත් එන්නේ නෑ. සිංහ ලේ ගැනත් ඒ වගේම ප්‍රතිරූපයක් තමයි මටනම් තියෙන්නෙ. අපි කෑගහනව , මරාගන්නවා තම්බි එක්ක.... අන්තිමට ලොක්කො රජ වෙනවා. උන් යන්නේ benz , v8 , sahara වල. උන්ට රටට කෙල වුනත් කමක් නෑ.
රනිල්වත් මහින්දවත් මේවට පලි නෑ. මුස්ලිම් ආගම අතීතේ ඉදන්ම ඉක්මනින් ව්‍යප්ත වුනා. ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙම. මේකට වග කියන්න ඕනේ සිංහල අපි යකෝ. ටොයියොයි බය්යොයි වෙලා දෙපැත්තට වෙලා මෝඩ අපි ගහගන්නවා. උබල දැකල තියනවද තම්බියො ලේසියෙන් ගහ මරා ගන්නවා. නෑ යකෝ නෑ. උන් එකාට එකා ඉන්නවා. සහයෝගයෙන් ව්‍යාපාර කරනවා. වැඩි වැඩියෙන් පවුල් ව්‍යාප්ත කරනවා. ඒකට අපි මොනවද කරන්නේ? අනිත් එකාට කෙලවලා ඉස්සරහට යන්න දගලනවා. තමගේ පව්ලේ 3න් දෙනෙක් හිටියත් ඇති කියලා. දරුවට උගන්නල ඉතුරු කාලේ සතුටින් ඉන්න හදනවා. ඊට පස්සේ චන්ද කාලේට දෙපැත්ත බෙදිලා පොන්නයෝ වගේ ගහ ගන්නවා. ඒකරලා ගහගනන්වා සිංහ ලේ කියලත්. විලි ලැජ්ජයි යකෝ මගේ ජාතිය ගැන. අතීතේ කියල තියන දේවල්, ඒ කාලෙ ස්වාමීන් වහන්සේලගේ කතා, රජ කතා බලල විතරයි බන් අපිට හැමදාම සතුටු වෙන්න වෙන්නේ.
"වසර 2500ක අභිමානවත් ඉතිහාසය..." කිය කිය ඉන්ඩ වෙන්නේ හැමදාම ... අපි ලැජ්ජා වෙන්ඩ ඕනේ බන්. ඔක්කොම එකට. පාලකයා නෙමෙයි... අපියි වෙනස් වෙන්න ඕනේ. ඒත් ඒකවත් තේරුම් ගන්න සිංහල අපිට හැකියාවක් නෑ මචන්. දුකයි ඇත්තටම. මොකද මේක සිංහල රට.

මන් කියපු දේ තේරුම් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා. කාටවත් බැන්නේ නෑ. දේශපාලනයක් කතා කලෙත් නෑ. අපි ගැනම ලැජ්ජා වුනා විතරයි.!

Last edited:
gotaa run karanawa kiyana eka patta boruwak