රෙප් කපන්න එකෙක් හොය හොයා ඉන්නකොට අහම්බෙන් ඌ හම්බ උනේ...
හරි ෆන් මචං එහෙම එකෙක්ගේ රෙප් කපද්දී...


රෙප් කපන්න එකෙක් හොය හොයා ඉන්නකොට අහම්බෙන් ඌ හම්බ උනේ...
හරි ෆන් මචං එහෙම එකෙක්ගේ රෙප් කපද්දී...


මන්ද මානසිකයෝ මල්ලි. ෆේක් වලින් ඇවිල්ලා ගොං වැඩ කරනවා.
![]()
ඔය වගේ හැත්තට නමදා රෙප් කපන්න ඕනේ![]()




රෙප් කපන්න එකෙක් හොය හොයා ඉන්නකොට අහම්බෙන් ඌ හම්බ උනේ...
හරි ෆන් මචං එහෙම එකෙක්ගේ රෙප් කපද්දී...




එහෙනං අපි කැපෙනවා...කට්ටියට ජය වේවා....![]()
සාර්ථක එළකිරි සම්මාන උළෙලක් දැකීමේ බලපොරොත්තුවෙන් හෙට දින හමුවෙමු

ලොකු දෙයක්, ටටා...![]()






වැඩපලේ මගුල් ගෙයක් තිබුන කියපල්ලකෝ...
මමත් ගියා..
බ්ලැක් ඕපල් තිබුනේ...
කාලෙකින් බිවුවේ නැති නිසා පුරුදු මදි වගේ...
චුට්ට චුට්ට බිවුවා...
වැදුන කියපල්ලකෝ..
ගෙදර ආව හැටි වත් මතක නැහැ...
එදා ඔෆිස් එකේ මගේ නයිට් ඩියුටිය...
ඒ කියන්නේ එලි වෙනකන් ඔෆිස් එකේ ඉන්න ඕන...
වැඩ කරන්න ඕන නැහැ, ගෙවන්නෙත් නැහැ, ස්වේච්චාවෙන් රෑ එකෙක් ඉන්න ඕන...
කොහොම හරි අපේ කොල්ලෙක්ගේ කාර් එකේ මාව දාගෙන ඇවිත්...
අන්තිමට ඔෆිස් එකේ මාව හලලා උන් ගිහින්...
8 වෙද්දී ඔන්න නියම සිහිය ටික ටික එද්දී ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නේ නැති තරමට කළුවරයි...
ලයිට් දාන්න මොකෙක් වත් නැහැනේ...
එහෙං මෙහෙන් අල්ල අල්ල ගිහින් ලයිට් දැම්මා...
ඊට පස්සේ හෙමින් හෙමින් ගිහින් ඇඳුම් මාරු කරලා නාගන්න ගියා...
හොඳම වැඩේ කියන්නේ හවස 4 ඉඳල රෑ 8 වෙනකන් නිදියන් තියෙන්නේ ඔෆිස් එකේ දොර ළඟ බිම...
අත් දිගට ඇඳලා සපත්තු දාගෙන...
නාල ඇවිත් ඔලුව පුරාම ජෙල් ගෑවා, ඒ මගුල පරණ වෙලාද මන්ද ලිස්සනවා...
කොහොම හරි රෑට කාල එහෙම නිදියගෙන,
උදේ තමයි තේරුනේ මොකක්ද උනේ කියල...
ෂැම්පු පැකට් එක කියල මාරු වෙලා ජෙල් පැකට් එක ඔලුවේ ගාල නාල තියෙන්නේ...
අන්තිමට නාල ඇවිත් ඔලුව පිහිදල, කෑම ගේන්න යන්න කලින් ඔලුවේ ගාල තියෙන්නේ ජෙල් පැකට් එක කියල වැරදිලා ෂැම්පු එක...
මී කව්ද මී...............................![]()
එලකිරි අවෝඩ් වලට වොට් කරපංකෝ.......![]()

tok tok gedara kauda????![]()

