Hondada ban me company eka?
hodai... attune wagema thama.... attune tharam hoda naha

Hondada ban me company eka?

හෝ ගාල කට්ටිය යනව මචන්, පහු ගිය මාස තුනේ හිටපු ගොඩක් උන් අයින් උනා... දැන් ඉන්නෙ ගොඩක් අලුත් උන්. එන උන් වැඩි කාලයක් ඉන්නෙ නෑ...
උඹට degree එකක් තියනවනම් යන්න එපා, කැපිල්ල දානව. Degree එක කරගන්නකන් යනවනම් යමන්. Eyepax හොඳ වෙන්නනම් ඒකෙ Director අයින් වෙන්න ඕන
මම දන්න තරමට එතන කැපිලි කේස් අනම් මනම් මොනවත් නැහැ වැඩ්ඩෙක් නං ටිකක් හොදට ගෙවනවත් එක්ක
එතන තියන ලොකුම අවුල වර්ක්ලෝඩ් එක ටිකක් වැඩි එක අයින් වෙන එවුන්ගෙන් ඇහුවම කියන්නෙ වර්ක් ලෝඩ් එකේ අවුල තමයි
ලගදි ඉදන් ටිකක් වෙනස්කම් ටිකකුත් කරලා තියනවා කියලා තමයි කියන්නේ පූල් ටේබල් දාලා ටේබල් ටෙනිස් ටේබල් එහෙම දාල ටිකක් ස්ට්රෙස් එක අඩු කරගන්න පුලුවන් වෙන්න හදලා තියනවා කියලා
දන්න තරමට එතන පරන අය ගොඩක් තාම ඉන්නවා අයින් වෙලා තියෙන්නෙ සාමාන්යෙන් අවුරද්දක් වගේ ඉදපු උන් තමයි ගොඩක් ප්රොජෙක්ට් වල අවුරුදු දෙක තුන ඉදපු උන් සේරම වගේ තාම ඉන්නවා
මෙහෙ තියන අනෙක් ඒ වගේ කම්පැනි එක්ක බලද්දි කම්පැනි එක සෑහෙන්න දුරට ස්ටේබල්
Shaaaah maru, watina thread ekak..
Oya Intern Trainee ehema gannawanam poddak dammanam watinawa thawa.
Thanks to all the contributors!!

how much they pay for 1 year exp SE and 2 yaer exp SE ?
It depends, there are friends having 2 years experience and are received 170k
MillenniumIT (aulak naha hodai)
Virtusa (vadak na ban athule kapili godailu... sallary adui)
IFS R&D International (danne naha)
attune Lanka (MAS Holdings) ( menna yanawanam company eka)
99X Technology (dan nam chater)
WSO2 (aulak naha anith ewa wage neme wada kela unoth eliyata thama yanna wene)
IFS - kema denawa. padiya tikak adui. weda adui. aluth deyak nam iganaganna lebenne ne wediya. wena company ekakata yaddi loku value ekak hambenne ne. hemoma dannawa wediya weda karala ne kiyala. PM lata wage nam hondai.
Attune- company eka karanne SAP ekata plugin hadana eka. wena company ekakata yanna giyahama meke karapuwagen therumak nethi wenawa.

Virtusa (this is based on my experience in PEGA practice)
Salary : Normal (ASE without experience startup from 50K)
Eyepax එකේ වර්තමාන තත්වේ දන්නවද කව්රුහරි?

CMS - yanna epa char max... when u resign they call and tel your new company to not to take.e wage katha wada karanne
pyxl - th same G 7i

8.30 to 5.30 working hours thiyena company monawada?


yakooo mun nikan companies wala CEO weanna yanawa wagene.. yako indian un awilla mehe job market ekata wade denna kalin yana magulakata ikmanata panagena working experiences hadaganilla. thopilata giya gaman laksha ganan ganna baa. tika tika udata palayalla. puluwan tharam katta kaala aluth dewal igena ganilla.. Redda
මමනං අහල තියෙන්නේ මචන් මීට වඩා 20ක් විතර අඩුවෙන්
indian un awothnam mama pamunuwe redi wikunanna kiyala inne ban,


