Best Software companies Srilanka

ishwick

Member
Aug 1, 2012
1,555
219
0

හෝ ගාල කට්ටිය යනව මචන්, පහු ගිය මාස තුනේ හිටපු ගොඩක් උන් අයින් උනා... දැන් ඉන්නෙ ගොඩක් අලුත් උන්. එන උන් වැඩි කාලයක් ඉන්නෙ නෑ...

උඹට degree එකක් තියනවනම් යන්න එපා, කැපිල්ල දානව. Degree එක කරගන්නකන් යනවනම් යමන්. Eyepax හොඳ වෙන්නනම් ඒකෙ Director අයින් වෙන්න ඕන :yes:

මම දන්න තරමට එතන කැපිලි කේස් අනම් මනම් මොනවත් නැහැ වැඩ්ඩෙක් නං ටිකක් හොදට ගෙවනවත් එක්ක
එතන තියන ලොකුම අවුල වර්ක්ලෝඩ් එක ටිකක් වැඩි එක අයින් වෙන එවුන්ගෙන් ඇහුවම කියන්නෙ වර්ක් ලෝඩ් එකේ අවුල තමයි
ලගදි ඉදන් ටිකක් වෙනස්කම් ටිකකුත් කරලා තියනවා කියලා තමයි කියන්නේ පූල් ටේබල් දාලා ටේබල් ටෙනිස් ටේබල් එහෙම දාල ටිකක් ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුලුවන් වෙන්න හදලා තියනවා කියලා
දන්න තරමට එතන පරන අය ගොඩක් තාම ඉන්නවා අයින් වෙලා තියෙන්නෙ සාමාන්‍යෙන් අවුරද්දක් වගේ ඉදපු උන් තමයි ගොඩක් ප්‍රොජෙක්ට් වල අවුරුදු දෙක තුන ඉදපු උන් සේරම වගේ තාම ඉන්නවා

මෙහෙ තියන අනෙක් ඒ වගේ කම්පැනි එක්ක බලද්දි කම්පැනි එක සෑහෙන්න දුරට ස්ටේබල්

ස්තුතියි මචන්ල. Eyepax ගැන දන්නා කෙනෙක් තව ඉන්නවනන් කියන්නකෝ බලන්න ;)
 
LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,460
    1,028
    113
    KANDY
    Shaaaah maru, watina thread ekak..
    Oya Intern Trainee ehema gannawanam poddak dammanam watinawa thawa.

    Thanks to all the contributors!!
     
    • Like
    Reactions: heshana

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo

    MillenniumIT (aulak naha hodai)

    Virtusa (vadak na ban athule kapili godailu... sallary adui)

    IFS R&D International (danne naha)

    attune Lanka (MAS Holdings) ( menna yanawanam company eka :yes:)

    99X Technology (dan nam chater)

    WSO2 (aulak naha anith ewa wage neme wada kela unoth eliyata thama yanna wene)

    IFS - kema denawa. padiya tikak adui. weda adui. aluth deyak nam iganaganna lebenne ne wediya. wena company ekakata yaddi loku value ekak hambenne ne. hemoma dannawa wediya weda karala ne kiyala. PM lata wage nam hondai.

    Attune- company eka karanne SAP ekata plugin hadana eka. wena company ekakata yanna giyahama meke karapuwagen therumak nethi wenawa.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    lol... uba attune ekeda wada karanne.... :lol:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Virtusa (this is based on my experience in PEGA practice)

    Salary : Normal (ASE without experience startup from 50K)
    Bonus/Alowance : Special Skill, Variable bonus, etc (SSE is getting around 500K per year)
    OT : No
    Insurance : OPD from 30K up and hospitalization from 170K up
    Promotion : Cycle and tenure based
    Increment : Every year and on promotion based on the performance and on request
    Food : Morning tea, evening tea, Nescafe and Milo, Evening Snack(P&S), Dinner if you stay till 9 (Curry ball) or you can order yourself and claim later. if you work on holidays you can order anything and claim back.
    Transport : shuttles leaving from 6 pm on wards. girls can call kangaroo car after 10. holidays kangaroo cars only.
    Gym : time to replace some machines but OK.
    Working environment : Good
    Coworkers : Depends on the practice you are in. in my case, AWESOME!
    Technology : Good
    New things to learn : Always
    Work load : Depends (low/medium/high)
    Work from home : available
    Onsite opportunity : Starting from associate consultants (leads)
    Recognition : very good(Specially in banks)
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Virtusa (this is based on my experience in PEGA practice)

    Salary : Normal (ASE without experience startup from 50K)

    මමනං අහල තියෙන්නේ මචන් මීට වඩා 20ක් විතර අඩුවෙන් :eek:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    yakooo mun nikan companies wala CEO weanna yanawa wagene.. yako indian un awilla mehe job market ekata wade denna kalin yana magulakata ikmanata panagena working experiences hadaganilla. thopilata giya gaman laksha ganan ganna baa. tika tika udata palayalla. puluwan tharam katta kaala aluth dewal igena ganilla.. Redda
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    yakooo mun nikan companies wala CEO weanna yanawa wagene.. yako indian un awilla mehe job market ekata wade denna kalin yana magulakata ikmanata panagena working experiences hadaganilla. thopilata giya gaman laksha ganan ganna baa. tika tika udata palayalla. puluwan tharam katta kaala aluth dewal igena ganilla.. Redda

    indian un awothnam mama pamunuwe redi wikunanna kiyala inne ban,