නැගී එන තරුව-Elakiri com Awards 2015 ඡන්ද විමසීම

නැගී එන තරුව-Elakiri com Awards 2015 &#3


  • Total voters
    96
  • Poll closed .

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැගී එන තරුව-Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    5tvvba.jpg


    එලකිරි නැගී එන තරුව - 2015


    32ab5ce2dae249904501e51f0d8bc27b.gif


    ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.

    එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි. තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි බව අප දනිමු. ඒම නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරතැයි අපේක්ෂා කරමි.

    චන්ද
    ප්‍රකාශයට අදාළ නීති රීති
    1) චන්දය
    ප්‍රකාශ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.
    2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ. ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ.
    3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.

    මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ.

    4) ලබා දුන්නු වොට් එකක් කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී.
    5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.

    සැ.යු. : 2015 ලියාපදිංචි වූ සාමාජිකයින් සලකා බලා ඡන්ද විමසීමට තෝරාගත් බැවින් අනෙකුත් පරණ සාමාජිකයින්ගේ නාම යෝජනා ඉවත්කරන ලදි.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    HarshaLulzSec

    RIDER89
    අපේ එකෙක් දෙමු ජන්දයක් යාලුවනේ :)
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    සොහොන;19502154 said:
    Bakamuna69

    අපේ එකෙක් දෙමු ජන්දයක් යාලුවනේ :)

    ehema campaign karanna baha
    :no::no:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :cool: ohe innawa machan ada poddak niwadu awa me paththe atal ekaka ganna ubata kohomada machan :cool:

    එල එල මේ දවස් ටිකේ වරෙන් අනිවා මේ වැඩේ නිසා අපේ නමයි හමයි යනවා බලාගන්න
    හොඳින් ඉන්නව මචන් ගෙදර ඇවිත් සති තුනක් විතර.. ලන්කාවෙයැ ඉන්නෙ ?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ මනාපය HarshaLulzSec ට

    වටිනා ත්‍රෙඩ් සමූහයක් ඉතා කෙටි කලකදී එළකිරියට දායාද කිරීම වෙනුවෙන්
    :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල එල මේ දවස් ටිකේ වරෙන් අනිවා මේ වැඩේ නිසා අපේ නමයි හමයි යනවා බලාගන්න
    හොඳින් ඉන්නව මචන් ගෙදර ඇවිත් සති තුනක් විතර.. ලන්කාවෙයැ ඉන්නෙ ?
    naha ban kuwait inne thama ow bump tikak dannam :cool:
    viwechananam eyi ambanata
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    naha ban kuwait inne thama ow bump tikak dannam :cool:
    viwechananam eyi ambanata
    විවේචන,රැවුම්,ගෙරවුම් එයි... එල එල අනිවා වරෙන් මචන්.. සිංහල අවුරුද්දටවත් ලන්කාව පැත්තෙ එනවද? :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විවේචන,රැවුම්,ගෙරවුම් එයි... එල එල අනිවා වරෙන් මචන්.. සිංහල අවුරුද්දටවත් ලන්කාව පැත්තෙ එනවද? :cool:
    ita kalin enna hithan innawa ban amu miris tikak wawanna :lol: