First post of 2016- once in life time :D

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    තොපිට කොහෙද සිංහලු මෙහෙම චාන්ස් වදින්නේ?

    බලහන් 2016 දාන මුල්ම පොස්ට් එකේ කවුන්ට් එක 2016. :cool:

    තොපි වගේ අනත කුකුලොන්ට කොයින්ද මේවා? අපි වගේ ඉවසීම තියන උන්ට විතරයි මේවා ලැබෙන්නේ.

    දැන් ගිහින් පස් කාපං :lol:



    ephn5j.jpg
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සතුටුයි ආඩම්බරයි 2017 ගානට පොස්ට් 1000ක් සෙට් කරගෙන මෙවගෙම දන්න ලැබෙවා සුභ නව වසරක් වෙවා !