දුරකතන ගාස්තු

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    මචන්ලා Call Charges පොඩි ගාණකින් වැඩි වෙලානේ...

    [ විනාඩියේ Call එකකට ]

    ඊයේ.....

    u4G0Hbu.jpg


    අද

    rfE22wd.jpg

    ​
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,227
    4,117
    113
    ඔව් බන් බජට් එකෙන් වැඩි කලානේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,319
    12,855
    113
    38
    මගෙනම් විනාඩියට ශත ගානක් කැපෙන්නේ , තත්පර ගානට කැපෙන පැකේජ් එකට මාරු කරගනින්
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර

    එසේම වේවා මචන්

    A. සිරියා;19504482 said:
    Data tikatath kelalada danne na

    ඒකත් පොඩි ගාණක් වැඩි වෙලා ඇති බන්.. :(

    ඔව් බන් බජට් එකෙන් වැඩි කලානේ

    :yes::yes:

    ඇයි බං යහපාලන බජට් එකෙන් වැඩි කලානේ

    :yes::yes:

    අලුත් අවුරුද්දට තෑගි.......

    :lol::lol:


    11.gif


    මගෙනම් විනාඩියට ශත ගානක් කැපෙන්නේ , තත්පර ගානට කැපෙන පැකේජ් එකට මාරු කරගනින්

    තත්පර ගාණ පාඩු නැද්ද බන්..

    Happy New Year machan..... :)

    එසේම වේවා මචන්

    ඔව් sms ශත 0.31 තිබුන එක දැන් 0.33 වෙලා.

    :(:(


    :(:(

    Happy New Year ;)

    එසේම වේවා මචන්