A. සිරියා;19504482 said:Data tikatath kelalada danne na

ඔව් බන් බජට් එකෙන් වැඩි කලානේ


ඇයි බං යහපාලන බජට් එකෙන් වැඩි කලානේ


අලුත් අවුරුද්දට තෑගි.......


මගෙනම් විනාඩියට ශත ගානක් කැපෙන්නේ , තත්පර ගානට කැපෙන පැකේජ් එකට මාරු කරගනින්
Happy New Year machan.....![]()
ඔව් sms ශත 0.31 තිබුන එක දැන් 0.33 වෙලා.




Happy New Year![]()