

කෝ මේ ත්‍රෙඩ් එක දාපු බව්වා....
පැත්ත පළාතේ ඇවිත් නෑ..
ෆේක් එකෙන් වත් ඇවිත් බම්ප් කරල යමන් ඩෝ
මම බලන් ඉන්නේ කුකුලොහ්...
....
...
බලන් ඉන්නේ ලස්සනද බං....
බම්ප් එකක් දීල, මඩක් ගහල ගණින්කෝ..
අද පළවෙනිදා උනාට කිසිම ගතියක් නෑ...
අනේ අමතක උනා..උඹ අවුලෙන් නේද කප් එක මිස් වෙච්ච එකට![]()

මම මේක bump කරාම නිකන් මේක වේලෙන ත්‍රෙඩ් එකක් වගේ වෙනවා නේ බන්. උඹලා තමයි bump කරන්න ඕනේ.![]()



ආයේ පිස්සුවැයි...අර අපේ ත්‍රෙඩ් බම්ප් කරගන්නේ කිසිම විලිලැජ්ජාවක් නැතුව

Elakiri Awards - 2015
තනිකර මාෆියාවක්
සවිස්තරව පසුව ඉදිරිපත් කරන්නම්
කියනදේ පැහැදිලිව කිව්වොත් හොදයි නේද බොරුවට චෝදනා කරන්නේ නැතුව?![]()
මම කිසි කෙනෙක්ට චෝදනා කලේ නැහැ. මම කිව්වේ මගේ මතය.
ඔයා මේක තනිකර මාෆියාවක් කියලා විස්තර පස්සේ කියන්නම්ලු..
දැන් කෝ මොකක්ද ඔයාගේ මතය? දැන්ම කියනදේ කිව්වනම් හොදයි නේද?
කලු චරිතය නම් අයින් කලා . . අනිත් ත්‍රේඩ් අතර ඒවගේ ත්‍රේඩ් නෑනේ. . ත්‍රේඩ් 11ක් තියෙනවා පෝල් 11ක් තියෙනවා..
ඔබතුමාගේ ප්රශ්නය දැන්ම ඉදිරිපත් කලොත් විනිශ්ය මන්ඩලයේ 12ටත් සන්විදායකටත් කියලා වැරද්දක් තියෙනවනම් නිවැරදි කරන්න පුලුවන්..
අවශ්‍ය පුද්ගලයින්ට දැනටමත් දැනුම් දිල ඉවරයි. සමස්තයක් වශයෙන් මුළු අවර්ඩ් සිස්ටම් එක ගැන විග්‍රහයක් මම කොලම ආවම් කරන්නම්
චෝදනා ටික මේව
- සංවිධායක මඩුල්ලම තරඟ වලටත් ඉදිරිපත් වෙලා තව ඒ මදිවට උන් වෝට් කරනවත් එක්ක මම අහවලාට වෝට් කරනව කිය කිය (මොන රටෙද බන් මෙහෙම තරඟ සංවිධානය වෙන්නෙ)
- තරඟ කරුවන් තේරීමේදී ඇතිවෙලා තියෙන අවුල් සහගත තත්වය ගැන ආයෙ කියන්න දෙයක් නෑ නෙ.
- එක එක පෝල් එක එක විදියයි ... එකක මල්ටිපල් වෝට්ස් පුළුවන් ... තව එකක පෝල් එක පඩ්ලික් ... තව එකක වෝට් කරන අය පෙන්නන්නෙ නෑ ... තව එකක තරඟ කරුවන්ගෙ නම් තියෙනව ... තව එකක ත්‍රෙඩ් වල නම් තියෙනව
- ඉදිරිපත් වෙන තරඟ කරුවන්ගෙ නම් ටික හරියට දාල නැති එක (DK කියල දාල කිඹුලට වෙච්ච අසාධාරණය ) ... SriBoySL කියල එන්න ඕන නම sriboy කියල දාල තියෙන්නෙ
ප්‍රශ්ණ උනාට, අත්වැරදීම් උනාට අවුලක් නෑ ඒව හරියට හදාගෙන හරි විදියට ආයෙ තරඟය පවත්වන්න පුළුවන්
2,3,4 නම් ජජ්ලගේ අතින් වුන වැරදි.. ඒක මම පිලිගන්නවා..
හැබැයි 1 නම් පිලිගන්න බෑ.. මොකද කවුරු සන්විදානය කලත් මුලින් ත්‍රේඩ් එකකින් පෝල් එකට නාම යෝජනා අරන් ඒ අතරින් වැඩියෙන්ම යෝජනා වුන 10 දෙනාව තමයි පෝල් එකට දාලා තියෙන්නේ. .
මොන ජජ්ද ඔයා කියපු විදියට මම අහවලාට වෝට් කරනවා කියලා පෝල් එකේ කියලා තියෙන්නේ?
මම පුද්ගලිකව මෙහෙම දෙයක් කියන්නම්..
වසරේ හොදම උදව්කරුවාව තෝරන්න බාරගත්තේ මම..
මුලින්ම ත්‍රේඩ් එකක් දාලා නම් ටික ගත්තා..
මේ තියෙන්නේ ඒක..
http://www.elakiri.com/forum/showthread.php?t=1717790
එතනදි මේ විදියට නම් යෝජනාවෙලා තිබ්බා
http://www.elakiri.com/forum/showpost.php?p=19498374&postcount=191
සුදු මහත්තයා - 1
නැකැත් රාළ - 2
රත්තරං - 9
සොහොන - 2
කෑප්ටන් Jack Sparrow - 1
වැඩ්ඩා - 1
ජොසී - 1
1118lakmalkumara - 5
3rdEye - 1
A. සිරියා - 1
AWRORA - 1
agrms - 1
akila12345 - 1
akilar25 - 4
AnuradhaRa - 1
AntiBSS - 1
amarawansadinith - 1
angle hunter - 2
Ashmi - 2
ayeshlive - 2
baba2 - 1
BlackListMember - 2
Chapa - 1
Chathu D - 1
Creed1 - 4
Console - 1
Choppe - 1
Crazyeranga - 1
CrazyBuddy - 28
D@sun - 1
Dath Kibula - 13
Dinusha Sankalpa - 1
DjSpK - 6
djnick - 1
dmtx - 4
DLM - 1
Don Gascan - 1
Ereshaz77 - 1
Elysium - 2
fitnesslanka - 1
freak88 - 3
fire bird - 1
Gayan_Bc - 2
gepa - 1
Hacker T - 1
hancock - 1
haridugamlath - 2
Hi Elakiri - 2
HKavinda - 1
honest killer - 1
hpranathunga - 1
IDG - 1
isureka - 1
isuru_feat - 1
JesonRulez - 3
jkperera - 3
J@S - 1
kellsupun - 1
kiripani - 1
KingCobra - 1
Kingdewi - 1
Kolvari - 3
K_Zone - 3
Keerthi.mac - 1
labu gediya - 1
Lakshan-Seram - 1
lalinduutj - 1
LittleCobra - 1
mAjIc hAt - 1
Malinga - 1
Malinga JNC - 1
Mal Baba - 3
maxboysl - 2
manarrow - 1
Marckhaloce - 1
Megusta - 5
MihiCherub - 1
miyuru4u - 1
mjayantha - 1
mldarshana - 2
MNV - 1
Mudrana - 3
Mr. Tom - 15
NEMISIS - 1
Nuwan Buwa - 5
nVIDIA - 3
Polwattacom - 1
peter001 - 1
Perera - 1
Psych - 3
priyanka_hdp - 1
Radioactive - 3
Radical78 - 1
Randy6667 - 1
RePost බුවා- 2
Ridila tm - 4
Rider89 - 1
rooadrunner - 1
robaiya - 1
Robinhood wage ekek - 1
Rocat90 - 1
rox2030 - 1
ruwantheekshana - 1
ryandok - 1
sachi911 - 1
Sachith19920726 - 2
Sakila Kavindu - 1
SANJEE - 1
Sara_LK - 1
scurvey - 1
SLCRI - 1
speedmalli - 2
spgun - 1
Street Fighter - 1
sun boy - 1
sudu pusa - 1
Thanujaka - 3
Tharinda76 - 1
twisted - 3
tear - 1
Uraj - 5
U-tag - 1
URAJDRLK - 1
vinura kithmal - 1
vishwa_ - 1
wdk - 1
weligamaya - 1
whitewalker - 1
wolsaj - 1
Wolverine GTR - 1
XibitZ - 10
වැඩියෙන්ම යෝජනා ලැබුන නම් 10 මේ තියෙන්නේ
- CrazyBuddy - 28
- Mr. Tom - 15
- Dath Kibula - 13
- XibitZ - 10
- රත්තරං - 9
- DjSpK - 6
- 1118lakmalkumara - 5
- Megusta - 5
- Nuwan Buwa - 5
ඔතනදි මම පෝල් එකෙට මගේ නම දාන්නේ නැතුව ඉන්නවා කියන තීරනයේ හිටියේ..
- Uraj - 5
නමුත් මම අයින් වුනාම ඒ තැන ගන්න එක හා සමානම මනාප 4 බැගින් ගත්ත අය 4 දෙනෙක් හිටියා..
ඒ 4 දෙනාගෙන් කෙනෙක්ව දාන එක ගැන ගැටලු මතුවුනා.. එක්කෙනෙක්ව දැම්මොත් අනිත් 3 දෙනාට අසාදාරනයක් වෙනවා..
පස්සේ සන්විදායකගෙත් අනිත් අයගෙත් තීරනය වුනේ ප්‍රශ්නයක් නොවීමට නම් මගේ නම පෝල් එකට දාන්න කියන එක..
ඒ අවස්තාවේ හැටියට ගන්න වෙන තීරනයක් තිබ්බේ නෑ.. අනික බන් මගේ නම යෝජනා කරපු අය 10ක් හිටියා මන් හිතන්නේ නෑ මගේ නම පෝල් එකේ තිබ්බයි කියලා ප්‍රශ්නයක් වුනා කියලා..
මේ තියෙන්නේ පෝල් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1718431
මට උබලා කියපන් මම කරපු වැඩේ හරිද වැරදිද කියලා. .
මේකනම් මට දැන් ඇතිවෙලා බන් . . මම ඉක්මනට තීරනයක් ගන්නවා බන්. .