Elakiri Awards 2015 - වසරේ අධ්‍යාපනික ත්‍රෙඩ්එක

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙන්න දැනට පවතින නාම යෝජනා

    01.) Java Web Development පාඩම් මාලාව - J Sparrow

    http://www.elakiri.com/forum/showthread.php?t=1691762

    02.) PCB ගෙදරදීම හදමු - harindugamlath

    http://www.elakiri.com/forum/showthread.php?t=1678627

    03.) PIC Program කරමු - hpranathunga

    http://www.elakiri.com/forum/showthread.php?t=1677611

    04.) ඉංගිරීසි පංතිය - Geshi95

    http://www.elakiri.com/forum/showthread.php?t=1697971

    05.) හරියට CV එකක් හදමු - RePost බුවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1714273

    06.) Get Ready for Your INTERVIEW - 0716aravinda

    http://www.elakiri.com/forum/showthread.php?t=1534444

    07.) CCTV ගෙදරදීම හයි කරමු - kkroxc

    http://www.elakiri.com/forum/showthread.php?t=1514498

    08.) Guess The Film - Bakamuna69

    http://www.elakiri.com/forum/showthread.php?t=1705008

    09.) ලක්ෂ 10ට අඩුවෙන් වාහන - Mr.Tom

    http://www.elakiri.com/forum/showthread.php?t=1643238

    10.) ElaKiri Programmer's Club - ilanganthilaka

    http://www.elakiri.com/forum/showthread.php?t=1585896

    11.) අසිරිමත් ඊශ්‍රායලය - Zeus

    http://www.elakiri.com/forum/showthread.php?t=1622022

    12.) දෙවන ලෝක යුද්ධය පිලිබඳ ත්‍රෙඩ් මාලාව - HarshaLulzSec

    http://www.elakiri.com/forum/showthread.php?t=1715460

    13.) ගෙදර වයරිං කරමු ත්‍රෙඩ් මාලාව - Mr.Tom

    http://www.elakiri.com/forum/showthread.php?t=1677004

    14.) හෙලිකොප්ටර් පාඩම් මාලාව - SHEHAN_GIWANTHA

    http://www.elakiri.com/forum/showthread.php?t=1669469

    ඉහත නාම යෝජනා පිලිබඳ කිසියම් ගැටළුවක් වෙතොත් වහාම ඒ පිළිබඳව අප දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විශේෂ නිවේදනයයි !

    අද රාත්‍රී 12 න් Elakiri Awards 2015 සදහා නාමයෝජනා ලබාගැනීම අවනස් වේ. ඒ නිසා 12 න් පසුව ලැබෙන කිසිදු නාමයෝජනාවක්, බාර ගන්නේ නැත. චන්ද විමසිම සදහා තෝරා ගන්නේ නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා ලැබී ඇති 10 පමණි. හෙට දින උදේ වරුවේ සිට චන්ද විමසීම සදහා වූ පෝල් සහිත ත්‍රෙඩ් ගරු ජූරිසභිකයන් විසින් පළ කරනු ලැබේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    2015 වසරේ හොදම උදව්කරුවා පෝල් එක සදහා දැනට නිර්දේශිත නාමයන්. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1717790


    CrazyBuddy - 28
    Mr. Tom - 15
    Dath Kibula - 13
    XibitZ - 10
    රත්තරං - 9
    DjSpK - 6
    1118lakmalkumara - 5
    Megusta - 5
    Nuwan Buwa - 5
    Uraj - 5
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමාවන්න මෙතෙක් ලිස්ට් එක දැමීමට ප්‍රමාද වුයේ ප්‍රිය බිරිඳ සමඟ BMICH එකේ කඩේ යාම නිසාවෙනි


    Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015
    මෙන්න දැනට නම් යෝජනා වී ඇති නම් සහ එම නම් යෝජනා වී ඇති වාර ගණන


    • Shamil Max - 1
    • CrazyBuddy - 3
    • WhiteWalker - 4
    • labu gediya - 3
    • රත්තරං - 2
    • wije99000 - 2
    • සොහොන - 1
    • Fox Mulder89 - 1
    • rocat90 - 1
    • Anti bbs - 1
    • scurvy - 1
    • NUWAN BUWA - 1
    • JesonRulez - 1
    • amasin - 1
    • Silly point - 1
    නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වන බව කරුණාවෙන් සලකන්න

    මේ ඔබට ඇති අවසන් හොරාවයි

    ඔබේ තේරීම සුපිරි 10 දෙනාගේ වටයේ රඳවන්න යෝජනා කරන්න
    මෙන්න ඔබේ වෙලාවයි
     
    Status
    Not open for further replies.