වසර 800 ක් පැරණි ඡංගම දුරකථනයක් හමුවෙයි

SIC

Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ඔව්. අනික එක ෆෝන් එකකින් ලපන් ගහන්නද
    ඒ කාලේ වයිෆයි වත් තිබ්බනම් කමක්නෑ.
    ඕකෙන් කතා කරන්න තව මොකක් හරි තියෙන්න එපයි.
    කෝ ඒක... ???
    (ඒක තමයි මේක කතාව ඔට්ටු නෑ...)

    :lol::lol::lol::lol:

    ithin bn 4n eken katakarann coverage ekak oni danne.anagtetdi ahema nati wena karamayk hoyagenada dan nane.ekaneme lapan oka mulinma set une dat kimbul mami gen.mokadda oke attama teruma:)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Phone eka vidihata ehenam dan time travelling thiyenna onea. Phone eka 2005 tath eha ekak nea. :lol:
     
    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    නැකැත් රාල;19505210 said:
    හරි කාලය තරණය කරලා ආවා කියමු. නමුත් 4න් එකට කවරේජ් කොහෙන්ද?

    මේවා බොරු වෙන්න ඈති බන්.. උම්බෙ තර්කෙට තර්කයක් දෙන්නම්... අනාගතේ එකෙක් අතීතෙට ගිහින් පොන් එක අමතක වෙලා එන්න ඈති... time traveling.... :P:P:P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නැකැත් රාල;19505287 said:
    ඒ කාලේ වෝකිටෝකි තිබ්බාද? මොකද එහෙම නම් මේක කාල තරඟයක් වෙන්නේ නැ.

    Nope, time travellers la dennek ho wadi gananak communicate karanna walkie talkies use kalada dann nane. wenna puluwan dewal nam godak thiyenawa.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    නැකැත් රාල;19505210 said:
    හරි කාලය තරණය කරලා ආවා කියමු. නමුත් 4න් එකට කවරේජ් කොහෙන්ද?

    උත්තරය:

    parallel Universe or worm holes :nerd::nerd::nerd:

    මෙමෙ දුරකථනය සම්බන්දවෙන්නේ ත්‍රිමාණ නොවන අපට සමාන්තර විශ්වයක පිහිටි කුළුණක් හා වෙන්න පුළුවන්. එය වෙනත් විස්වයක් උනත් "worm holes" නියායට අනුව වෙනත් මානයකින් අප අසලම පිහිටන කුළුණක් වෙන්න පුළුවන් ...:nerd::nerd:

    සමහරවිට පාන් රාත්තලක් ගන්න කඩේට
    ගිය ගෑණි ගෙදරයනගමන් අතේ තිබුන ඇස්-කන්නාඩි-කෙස් එකින් කන කසනවා වෙන්නත් පුළුවන්...:rofl::P:rofl:
     
    උත්තරය:

    parallel Universe or worm holes :nerd::nerd::nerd:

    මෙමෙ දුරකථනය සම්බන්දවෙන්නේ ත්‍රිමාණ නොවන අපට සමාන්තර විශ්වයක පිහිටි කුළුණක් හා වෙන්න පුළුවන්. එය වෙනත් විස්වයක් උනත් "worm holes" නියායට අනුව වෙනත් මානයකින් අප අසලම පිහිටන කුළුණක් වෙන්න පුළුවන් ...:nerd::nerd:

    සමහරවිට පාන් රාත්තලක් ගන්න කඩේට [/COLOR][/SIZE]ගිය ගෑණි ගෙදරයනගමන් අතේ තිබුන ඇස්-කන්නාඩි-කෙස් එකින් කන කසනවා වෙන්නත් පුළුවන්...:rofl::P:rofl:
    wenda puluwan
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Nope, time travellers la dennek ho wadi gananak communicate karanna walkie talkies use kalada dann nane. wenna puluwan dewal nam godak thiyenawa.

    උත්තරය:

    parallel Universe or worm holes :nerd::nerd::nerd:

    මෙමෙ දුරකථනය සම්බන්දවෙන්නේ ත්‍රිමාණ නොවන අපට සමාන්තර විශ්වයක පිහිටි කුළුණක් හා වෙන්න පුළුවන්. එය වෙනත් විස්වයක් උනත් "worm holes" නියායට අනුව වෙනත් මානයකින් අප අසලම පිහිටන කුළුණක් වෙන්න පුළුවන් ...:nerd::nerd:

    සමහරවිට පාන් රාත්තලක් ගන්න කඩේට [/COLOR][/SIZE]ගිය ගෑණි ගෙදරයනගමන් අතේ තිබුන ඇස්-කන්නාඩි-කෙස් එකින් කන කසනවා වෙන්නත් පුළුවන්...:rofl::P:rofl:

    මේ තර්ක දෙකේම ගත යුත්තක් තියනවා.. :D
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    උත්තරය:

    parallel Universe or worm holes :nerd::nerd::nerd:

    මෙමෙ දුරකථනය සම්බන්දවෙන්නේ ත්‍රිමාණ නොවන අපට සමාන්තර විශ්වයක පිහිටි කුළුණක් හා වෙන්න පුළුවන්. එය වෙනත් විස්වයක් උනත් "worm holes" නියායට අනුව වෙනත් මානයකින් අප අසලම පිහිටන කුළුණක් වෙන්න පුළුවන් ...:nerd::nerd:

    සමහරවිට පාන් රාත්තලක් ගන්න කඩේට [/COLOR][/SIZE]ගිය ගෑණි ගෙදරයනගමන් අතේ තිබුන ඇස්-කන්නාඩි-කෙස් එකින් කන කසනවා වෙන්නත් පුළුවන්...:rofl::P:rofl:

    වෙන්නත් පුළුවන් :D:D