2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අහ් එහෙනන් අමතර කොපියක් ගනින් නැත්තන් මට කන්න වෙන් නෑ ඒව... :frown:

    :lol::lol::lol:
    අවුලක් නෑ.
    වැඩි ගානක් නැතුව වැඩේ කරගත්තකි.

    සොලර් පැනල් එකක් හදන්නද යන්නේ?:nerd:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ජාතික ගීය සම්බන්ධයෙන් ප්‍රකාශ කල අදහසට මම 100%ක් එකඟයි...ලංකාවේ ඉද්දි කියන්නන් වාලේ කිව්වත් පිටරටකදී ඕක ඇහෙද්දී ඇහැට කඳුළු එනවා...එතනදී අදාළ වෙන්නේ තේරුම නෙවෙයි ශ්‍රී ලාංකීය වීම...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මටත් විසි ගාණක් තම යකෝ:baffled:

    :) දාන්න 5ක්


    9298_275541162630090_5963295812541975799_n.jpg
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ජාතික ගීය සම්බන්ධයෙන් ප්‍රකාශ කල අදහසට මම 100%ක් එකඟයි...ලංකාවේ ඉද්දි කියන්නන් වාලේ කිව්වත් පිටරටකදී ඕක ඇහෙද්දී ඇහැට කඳුළු එනවා...එතනදී අදාළ වෙන්නේ තේරුම නෙවෙයි ශ්‍රී ලාංකීය වීම...

    so true sisy !!! :yes: :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol::lol:
    අවුලක් නෑ.
    වැඩි ගානක් නැතුව වැඩේ කරගත්තකි.

    සොලර් පැනල් එකක් හදන්නද යන්නේ?:nerd:

    ඔව් බන් ආසයි පොඩි එක්ස්පෙරිමන්ට් පාරක් දාන්න...:P කීයක් විතර යයි ද වැඩේට...