
අහ් එහෙනන් අමතර කොපියක් ගනින් නැත්තන් මට කන්න වෙන් නෑ ඒව...![]()




මතකද අපිව ??![]()

ජාතික ගීය සම්බන්ධයෙන් ප්රකාශ කල අදහසට මම 100%ක් එකඟයි...ලංකාවේ ඉද්දි කියන්නන් වාලේ කිව්වත් පිටරටකදී ඕක ඇහෙද්දී ඇහැට කඳුළු එනවා...එතනදී අදාළ වෙන්නේ තේරුම නෙවෙයි ශ්රී ලාංකීය වීම...

Tikak parakkuvunaa enna![]()
thama mole awl neda? 
අවුලක් නෑ.
වැඩි ගානක් නැතුව වැඩේ කරගත්තකි.
සොලර් පැනල් එකක් හදන්නද යන්නේ?![]()
කීයක් විතර යයි ද වැඩේට...