අගෝස්තු 17 සිට මාස 4 ක් ගෙවුනා ..ජනවාරි 6 ඉදන් අවුරුද්දක් වෙන්න ලගයි ...කෙටි සමලෝජනයක් ගත්තොත් මේ කාලය තුල උන දේවල් ගැන
- අවුරුදු 10 තිබ්බ මහින්දගේ පාලනය ඉවර උන එක ගැන සතුටු වෙනවා මොකද මහින්දලා පිළිගත්තත් නැතත් එයා සහ එයාගේ ගෝලයෝ ටික ඒකාධිපති පාලනයකට ගියා ...
- හොරු වංචා කාරයෝ අල්ලනකන් අපි ලොකු විශ්වාසයකින් හිටියා ..මේ පාර නම් මේ දුෂිත දේශපාලකයන්ට හරි තමයි කියලා ..එත් අදටත් එදා හිටිය දුෂිතයි කියන මිනිස්සු බොහොම හොදින් ඉන්නවා
- ස්වාධින කොමිෂන් ඇති කළා ..එත් නමට විතරයි ..තාමත් දේශපාලන බලයට යටයි
- එදා සුදු වැන් භීතිකාවක් තිබ්බලු (මම නම් දන්නේ නෑ මොකද අපි හොර මැරකම් නොකරන නිසා.අහිංසකයන් නම් එහෙම අතුරුදහන් උනා කියලා අහලා නෑ)..දැන් එහෙම එකක් නෑලු...ඒ උනාට මාසෙකට එකෙක් දෙන්නෙක් වෙඩි තියලා මරනවා කොහේ හරි..
- අධ්‍යාපනය \ සෞඛ්‍ය \ රාජ්‍ය සේවයේ ප්‍රශ්න ගොඩයි
- බදු \ ගාස්තු වැඩි කිරීම් \ භාණ්ඩ මිල වැඩිවීම්
අද වෙනකොට මේ ආණ්ඩුව බලයට ගෙන්න උත්සහ කරපු සිවිල් සංවිධාන වල සද්දයක්වත් නෑ ...ආචාර්ය නිමල් දේවසිරි එහෙම දැන් ප්‍රසිද්ධියේ මේ ආණ්ඩුවේ සමහර වැරදි දේවල් විවේචනය කරනවා..රජයේ සේවකයෝ වැඩ වර්ජන වලට යනවා ....මේ ආණ්ඩුව රයජේ සේවකයන්ගේ වැඩවර්ජන වල බලපෑම නැති කරන්න ගන්නේ පුදුම තීරණ ...
- රජයේ බැංකු වල තියෙන රාජ්‍ය ගිණුම් පුද්ගලික අංශයට දෙන්න තීරණ කරනවා
- වෘත්තියවෙධින්ගේ වර්ජන වලට මුහුණ දෙන්න අනාගතේදී ඉන්දියාවෙ වෘත්තියවෙධින්ට ලංකාවේ රැකියා කරන්න අවස්තාව දෙනවා ....
- ලංගමය නැති කරන්න බස් ගැමුණු එක්ක ඒකාබද්ධ කාල සටහනකට යනවා
- රාජ්‍ය ආයතන සියල්ලක්ම පුද්ගලික ආයතනයක් යටතට ගන්න හදනවා .
අනේ මන්ද ..වෙන රටවල ආදර්ශ ඒ විධිහටම ලංකාව තුල ක්‍රියාත්මක කරන්න බෑ කියන එක මෙයාල තේරුම් ගන්නේ කවද්ද ..අපේ මිනිස්සුන්ගේ ආර්ථික තත්වය / ආකල්ප / අපේක්ෂාවන් වල තියෙන වෙනස්කම් ගලපන්නේ නැතිව කොහොමද එක පාරටම වෙන රටක සාර්ථක උන මොඩලයක් අපේ රටට ගන්න හදන්නේ ....
..රනිල්ගේ දර්ශනය හොද ඇති ..එත් එක ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරද්දී අඩුපාඩු තියෙනවා ..විශේෂයෙන්ම හිතුවක්කාර මුදල් ඇමති කෙනෙක් ( නායකත්වයට කෙල හලන ) සමස්ත ජනතාවගේ ප්‍රශ්න ගැන දැනීමක් නැති කොළඹ සමාජය තුල හදුනා වැදුන කෙනෙක් එක්ක අපේ වගේ රටක් දියුණු කරගන්න අමාරුයි ..

මුන් උබලව රැවට්ටුව 

රාජිත මහතා අද මාධ්‍ය හමුවකදී කියනවා එයාලාගේ ආණ්ඩුව 2020 වෙනකන් පෙරලන්න බෑ කියලා ..නිතනුකුලව එක හරි ..එත් එයාලා අමතක කරපු දෙයක් තියෙනවා ..ඒ ජනතාවට ගොඩාක් බලාපොරොත්තු \ හීන දීලා \ මහින්ද භීතිකාවක් රට තුල මවාපාලා තමයි බලය ගත්තේ ....ඇත්තටම එහෙම සැබෑ ඒකාධිපති පාලනයක් තිබ්බා නම් ඔය රාජිතලා \ චම්පිකලා \ සිවිල් සංවිධාන නායකයන් වගේ එදා රජයට විරුද්ධව කතා කරපු අය මරලා හෝ අතුරුදහන් කරන්න තිබ්බ...අද හොදටම ඔප්පු වෙනවා රාජිත කියන්නේ කට හැකර තමාගේ වාසියට කතා කරන කෙනෙක් කියලා ..රාජිත කියන දේවල් අද වෙනකන් වෙලා නෑ ..එය එකක් කියනවා ..unp එකෙන් තව එකක් කියනවා ...මම නම් මේක දැක්කේ රාජිත \ චන්ද්‍රිකා වගේ අයට මහින්දගේ පාලනය ඉවසන්න බැරි නිසා මහින්ද කෙරෙහි කලකිරීමෙන් හිටිය මෛත්‍රිව එකට ඇමක් විධිහට යොදා ගත්තා කියන එක ....මහින්දගේ පාලනය හොදයි කියන්නේ නෑ මම ..එයත් එක්ක ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ට නිදහසේ වැඩ කරගන්න බැරිඋන බව ඇත්ත ...මහින්ද ඒ පැත්තෙන් ඒකාධිපතියෙක් තමයි ..එත් ජනතාවට කොකා පෙන්නුවේ නෑ මේ වගේ ...!

බම්ප් කරන්න එපා මචන්,මුන් සිවිදිවී හානි කරගතත්තොත්![]()
එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.