Elakiri Awards -2105

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    කියනදේ පැහැදිලිව කිව්වොත් හොදයි නේද බොරුවට චෝදනා කරන්නේ නැතුව? :dull::dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කියනදේ පැහැදිලිව කිව්වොත් හොදයි නේද බොරුවට චෝදනා කරන්නේ නැතුව? :dull::dull::dull:

    සිරාවටම මචන්..

    ඕන එකෙක්ට තේරෙනවා ෆන් එකට කර ඉවෙන්ට් එකක් කියලා :)

    වොට් මගදී යද්දී එකෙක් විහින් ඇවිත් ඇවිත් ළිදේ වැටුනට සන්වීදායකයෝ පලිද :dull:

    අපාරදේ මාත් වොට් කාලේ ඇන්ටි බිබිස්ට :(

    කලින්ම ළිදේ වැටෙන බව කියලා තිබ්බා නම් :rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :rofl::rofl: :lol::lol:

    අද අප්‍රේල් පලවෙනිදද :(

    කිරියට අආපු දවසෙම ෆේක් කියලා කනුහරුපෙන් බනින්නේ හරි වැරැද්ද දන්න වැඩි කම නිසා වෙන්න ඇති :P

    කා ගැනද ඔය කියන්නේ.

    වැරද්ද මිනිහාගේම අතේ තමා :lol::lol:

    ලස්සනට ජෙසාව බයිට් කරද්දී කට්ටිය පොර ටෝක් දෙන්න ගිහින් විහින් නා ගත්තා :P

    අරුණට උන දේ දැකලාවත් හදුනා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.. :dull:

    මොනවා උනත් අහිංසක ජිවිතයක් :(

    මෙතන වැල් වටාරම් අවශ්‍ය නැහැ. මම කිව්වේ. මගෙ මතය. එකේ සවිස්තරාත්මක විග්‍රහහක් මේ ලබ්බ ඉවර උනාම දානවා කියල. එච්චරයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුද්‍රණ අයියේ මේ වාගේ විනෝදයට කරන ඒවා ලොකුවට ගනම් ගන්න එපා මට උණු දේවල් වලට වෙන එකෙක් නම් ආයේ කිරිය පැත්ත පළාතේ වත් එන්නේ නැ

    මේ විනෝදයට කරපු දේවල් ලොකුවට අරගෙන දැන් තේරුමක් නැ

    ඔන්න ඔහේ මේකත් අපි අමතක කරලා දාමු
    :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සිරාවටම මචන්..

    ඕන එකෙක්ට තේරෙනවා ෆන් එකට කර ඉවෙන්ට් එකක් කියලා :)

    වොට් මගදී යද්දී එකෙක් විහින් ඇවිත් ඇවිත් ළිදේ වැටුනට සන්වීදායකයෝ පලිද :dull:

    අපාරදේ මාත් වොට් කාලේ ඇන්ටි බිබිස්ට :(

    කලින්ම ළිදේ වැටෙන බව කියලා තිබ්බා නම් :rofl:

    ඔය කැමති කෙනෙක්ට වොට් කරන්න. කිසිම බලපෑමක් නැහැ. නමුත් මේ ක්‍රියාකාලපේ ගැන මට ප්‍රශ්න තියනවා. එක මෙඅ ලබ්බෙන් පස්සේ මම විග්‍රහ කරලා කියන්නම්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙතන වැල් වටාරම් අවශ්‍ය නැහැ. මම කිව්වේ. මගෙ මතය. එකේ සවිස්තරාත්මක විග්‍රහහක් මේ ලබ්බ ඉවර උනාම දානවා කියල. එච්චරයි

    සෙනසුරාදා හැන්දෑවට කියන්න :)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සොහොන;19508387 said:
    මුද්‍රණ අයියේ මේ වාගේ විනෝදයට කරන ඒවා ලොකුවට ගනම් ගන්න එපා මට උණු දේවල් වලට වෙන එකෙක් නම් ආයේ කිරිය පැත්ත පළාතේ වත් එන්නේ නැ

    මේ විනෝදයට කරපු දේවල් ලොකුවට අරගෙන දැන් තේරුමක් නැ

    ඔන්න ඔහේ මේකත් අපි අමතක කරලා දාමු
    :)

    umbata mokakda une:oo::oo::oo::oo:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සොහොන;19508387 said:
    මුද්‍රණ අයියේ මේ වාගේ විනෝදයට කරන ඒවා ලොකුවට ගනම් ගන්න එපා මට උණු දේවල් වලට වෙන එකෙක් නම් ආයේ කිරිය පැත්ත පළාතේ වත් එන්නේ නැ

    මේ විනෝදයට කරපු දේවල් ලොකුවට අරගෙන දැන් තේරුමක් නැ

    ඔන්න ඔහේ මේකත් අපි අමතක කරලා දාමු
    :)

    අමතක කරන්න පුළුවන්, නමුත් මේ ක්‍රියාවෙන් හරි කෙනාට හරි දේ ලබෙනේවද. එතනයි මගේ ප්‍රශ්නේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙතන වැල් වටාරම් අවශ්‍ය නැහැ. මම කිව්වේ. මගෙ මතය. එකේ සවිස්තරාත්මක විග්‍රහහක් මේ ලබ්බ ඉවර උනාම දානවා කියල. එච්චරයි

    කා ගැනද ඔය කියන්නේ.

    ඔය යනවා කියන චරිතේ තමා :P

    පළවෙනියට කිරියට ආපු දවසේ තර්ජනය කළා ෆේක් කියලා,ගැරඩි මරන්නේ නැහැ කියලා :(

    අපිත් කන බොන මිනිස්සුනේ,අලියා හක්කේ ගලක් තියාගෙන හිටියා වගේ කියාපු දේ තිබුනා :baffled:

    ඊයේ විහින් නොන්ඩි වෙද්දී එකයි පොහොර දැම්මේ :rofl:

    :(:(
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සොහොන;19508395 said:
    සෙනසුරාදා හැන්දෑවට කියන්න :)

    සෙනසුරාදා බැරි වෙයි. මම විල්පත්තු යනවා. අගහරුවදට / බදාදා වගේ කියන්නම්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මම කිසි කෙනෙක්ට චෝදනා කලේ නැහැ. මම කිව්වේ මගේ මතය.

    ඔය කැමති කෙනෙක්ට වොට් කරන්න. කිසිම බලපෑමක් නැහැ. නමුත් මේ ක්‍රියාකාලපේ ගැන මට ප්‍රශ්න තියනවා. එක මෙඅ ලබ්බෙන් පස්සේ මම විග්‍රහ කරලා කියන්නම්.

    ඔයා මේක තනිකර මාෆියාවක් කියලා විස්තර පස්සේ කියන්නම්ලු..
    දැන් කෝ මොකක්ද ඔයාගේ මතය? දැන්ම කියනදේ කිව්වනම් හොදයි නේද?
    කලු චරිතය නම් අයින් කලා . . අනිත් ත්‍රේඩ් අතර ඒවගේ ත්‍රේඩ් නෑනේ. . ත්‍රේඩ් 11ක් තියෙනවා පෝල් 11ක් තියෙනවා..
    ඔබතුමාගේ ප්‍රශ්නය දැන්ම ඉදිරිපත් කලොත් විනිශ්ය මන්ඩලයේ 12ටත් සන්විදායකටත් කියලා වැරද්දක් තියෙනවනම් නිවැරදි කරන්න පුලුවන්..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ඔය යනවා කියන චරිතේ තමා :P

    පළවෙනියට කිරියට ආපු දවසේ තර්ජනය කළා ෆේක් කියලා,ගැරඩි මරන්නේ නැහැ කියලා :(

    අපිත් කන බොන මිනිස්සුනේ,අලියා හක්කේ ගලක් තියාගෙන හිටියා වගේ කියාපු දේ තිබුනා :baffled:

    ඊයේ විහින් නොන්ඩි වෙද්දී එකයි පොහොර දැම්මේ :rofl:

    :(:(

    මම කොහෙද කිව්වේ යනවයි කියල. හෙට නම් මම විල්පත්තු යනවා. එන්නේ සදුදා හවස
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    අමතක කරන්න පුළුවන්, නමුත් මේ ක්‍රියාවෙන් හරි කෙනාට හරි දේ ලබෙනේවද. එතනයි මගේ ප්‍රශ්නේ

    කියන්න තියෙනදේ කෙලින් කිව්වනම් ඔබටත් ලේසියි අපිටත් ලේසියි. . :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අමතක කරන්න පුළුවන්, නමුත් මේ ක්‍රියාවෙන් හරි කෙනාට හරි දේ ලබෙනේවද. එතනයි මගේ ප්‍රශ්නේ

    ඔන් ඕවා කමක් නැ අයියේ කාට හම්බවුනත් අවුලක් නැ :)

    ඕවා බලාපොරොත්තුවෙන් ඇ මේ අපි එලකිරියට එන්නේ

    කයියක් ගහලා වැදගත් දෙයක් අරන් පුලුවන්නම් දන්නා දෙයක් මේකේ උන්ට කියලා එලකිරියෙන් යනවා මිසක
    :nerd:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔයා මේක තනිකර මාෆියාවක් කියලා විස්තර පස්සේ කියන්නම්ලු..
    දැන් කෝ මොකක්ද ඔයාගේ මතය? දැන්ම කියනදේ කිව්වනම් හොදයි නේද?
    කලු චරිතය නම් අයින් කලා . . අනිත් ත්‍රේඩ් අතර ඒවගේ ත්‍රේඩ් නෑනේ. . ත්‍රේඩ් 11ක් තියෙනවා පෝල් 11ක් තියෙනවා..
    ඔබතුමාගේ ප්‍රශ්නය දැන්ම ඉදිරිපත් කලොත් විනිශ්ය මන්ඩලයේ 12ටත් සන්විදායකටත් කියලා වැරද්දක් තියෙනවනම් නිවැරදි කරන්න පුලුවන්..

    අවශ්‍ය පුද්ගලයින්ට දැනටමත් දැනුම් දිල ඉවරයි. සමස්තයක් වශයෙන් මුළු අවර්ඩ් සිස්ටම් එක ගැන විග්‍රහයක් මම කොලම ආවම් කරන්නම්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම කොහෙද කිව්වේ යනවයි කියල. හෙට නම් මම විල්පත්තු යනවා. එන්නේ සදුදා හවස

    වයසට යද්දී හැමෝටම තේරුම් ගැනීමේ ශක්තිය අඩු වෙනවා කියන්නේ ඇයි කියලා අද තේරුම් ගත්තා :(

    ඒ නිසා මුකුත් නොකියමි... :dull:

    තේරුම් ගැනීමට අවශ්‍ය නම් තේර්ඩ් එකේ මුල ඉදන් බලන්න :nerd:

    g'n අයියා, අපි ගියා :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සොහොන;19508421 said:
    ඔන් ඕවා කමක් නැ අයියේ කාට හම්බවුනත් අවුලක් නැ :)

    ඕවා බලාපොරොත්තුවෙන් ඇ මේ අපි එලකිරියට එන්නේ

    කයියක් ගහලා වැදගත් දෙයක් අරන් පුලුවන්නම් දන්නා දෙයක් මේකේ උන්ට කියලා එලකිරියෙන් යනවා මිසක
    :nerd:

    ඔය වගේ රෙද්දවල් හින්ද කිරියට ඉන්න ඕනේ පුද්ගලයෝ ගොඩක් කිරියෙන් සමුගත්ත. එතනයි මට දුක
     
    Status
    Not open for further replies.