Elakiri Awards -2105

Status
Not open for further replies.

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අවශ්‍ය පුද්ගලයින්ට දැනටමත් දැනුම් දිල ඉවරයි. සමස්තයක් වශයෙන් මුළු අවර්ඩ් සිස්ටම් එක ගැන විග්‍රහයක් මම කොලම ආවම් කරන්නම්
    man hitanne obathuma thamai elakiriye inna jiwana athdakim walin wadima pudgalaya..eth mata nam hita ganna ba ai me wage deyak wiwechanaya karanna hadanne kiyala..:dull::dull::dull:nway obathumage mataya idiripath karannako:):):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චෝදනා ටික මේව

    - සංවිධායක මඩුල්ලම තරඟ වලටත් ඉදිරිපත් වෙලා තව ඒ මදිවට උන් වෝට් කරනවත් එක්ක මම අහවලාට වෝට් කරනව කිය කිය (මොන රටෙද බන් මෙහෙම තරඟ සංවිධානය වෙන්නෙ :lol:)

    - තරඟ කරුවන් තේරීමේදී ඇතිවෙලා තියෙන අවුල් සහගත තත්වය ගැන ආයෙ කියන්න දෙයක් නෑ නෙ.

    - එක එක පෝල් එක එක විදියයි ... එකක මල්ටිපල් වෝට්ස් පුළුවන් ... තව එකක පෝල් එක පඩ්ලික් ... තව එකක වෝට් කරන අය පෙන්නන්නෙ නෑ ... තව එකක තරඟ කරුවන්ගෙ නම් තියෙනව ... තව එකක ත්‍රෙඩ් වල නම් තියෙනව

    - ඉදිරිපත් වෙන තරඟ කරුවන්ගෙ නම් ටික හරියට දාල නැති එක (DK කියල දාල කිඹුලට වෙච්ච අසාධාරණය ) ... SriBoySL කියල එන්න ඕන නම sriboy කියල දාල තියෙන්නෙ

    ප්‍රශ්ණ උනාට, අත්වැරදීම් උනාට අවුලක් නෑ ඒව හරියට හදාගෙන හරි විදියට ආයෙ තරඟය පවත්වන්න පුළුවන්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ඔයාගේ කිඉම 100% පිලිගන්නවා. තව තියනවා.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔය වගේ රෙද්දවල් හින්ද කිරියට ඉන්න ඕනේ පුද්ගලයෝ ගොඩක් කිරියෙන් සමුගත්ත. එතනයි මට දුක

    චෝදනා ටික මේව

    - සංවිධායක මඩුල්ලම තරඟ වලටත් ඉදිරිපත් වෙලා තව ඒ මදිවට උන් වෝට් කරනවත් එක්ක මම අහවලාට වෝට් කරනව කිය කිය (මොන රටෙද බන් මෙහෙම තරඟ සංවිධානය වෙන්නෙ :lol:)

    - තරඟ කරුවන් තේරීමේදී ඇතිවෙලා තියෙන අවුල් සහගත තත්වය ගැන ආයෙ කියන්න දෙයක් නෑ නෙ.

    - එක එක පෝල් එක එක විදියයි ... එකක මල්ටිපල් වෝට්ස් පුළුවන් ... තව එකක පෝල් එක පඩ්ලික් ... තව එකක වෝට් කරන අය පෙන්නන්නෙ නෑ ... තව එකක තරඟ කරුවන්ගෙ නම් තියෙනව ... තව එකක ත්‍රෙඩ් වල නම් තියෙනව

    - ඉදිරිපත් වෙන තරඟ කරුවන්ගෙ නම් ටික හරියට දාල නැති එක (DK කියල දාල කිඹුලට වෙච්ච අසාධාරණය ) ... SriBoySL කියල එන්න ඕන නම sriboy කියල දාල තියෙන්නෙ

    ප්‍රශ්ණ උනාට, අත්වැරදීම් උනාට අවුලක් නෑ ඒව හරියට හදාගෙන හරි විදියට ආයෙ තරඟය පවත්වන්න පුළුවන්

    appatasiri mewa attada..mata nam meter une na..poll 2-3 gihin vote karala awa misak...organize karan unma poll ekatat ena eka wagema samjikayinge nam wala kali dapu eka nam waradi sampuranayenma:no::no:..ehenam meka hinda wenna athi mudarana mamath meka waradi kiyanne
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චෝදනා ටික මේව

    - සංවිධායක මඩුල්ලම තරඟ වලටත් ඉදිරිපත් වෙලා තව ඒ මදිවට උන් වෝට් කරනවත් එක්ක මම අහවලාට වෝට් කරනව කිය කිය (මොන රටෙද බන් මෙහෙම තරඟ සංවිධානය වෙන්නෙ :lol:)

    - තරඟ කරුවන් තේරීමේදී ඇතිවෙලා තියෙන අවුල් සහගත තත්වය ගැන ආයෙ කියන්න දෙයක් නෑ නෙ.

    - එක එක පෝල් එක එක විදියයි ... එකක මල්ටිපල් වෝට්ස් පුළුවන් ... තව එකක පෝල් එක පඩ්ලික් ... තව එකක වෝට් කරන අය පෙන්නන්නෙ නෑ ... තව එකක තරඟ කරුවන්ගෙ නම් තියෙනව ... තව එකක ත්‍රෙඩ් වල නම් තියෙනව

    - ඉදිරිපත් වෙන තරඟ කරුවන්ගෙ නම් ටික හරියට දාල නැති එක (DK කියල දාල කිඹුලට වෙච්ච අසාධාරණය ) ... SriBoySL කියල එන්න ඕන නම sriboy කියල දාල තියෙන්නෙ

    ප්‍රශ්ණ උනාට, අත්වැරදීම් උනාට අවුලක් නෑ ඒව හරියට හදාගෙන හරි විදියට ආයෙ තරඟය පවත්වන්න පුළුවන්

    අපේ සේද්රික් පුතා ෂොට් එකක් ගහලා තමයි නම් ටික දාලා තියෙන්නේ :P මාත් මේ එකට දෙහි ටිකක් කපන්න තමා ගියේ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අදට මම මෙතනින් යනවා. හෙට අනිද්දා මම විල්පත්තු වල පොන් එකෙන් ලොග් වෙලා මේ නුලේ ඉතිරි ටික බලන්නම්. ආයේ කොලබ එන්නේ සදුදා. ඇවිත් බලමු ඉතිරි ටික.

    සුබ රාත්‍රියක් ඔබ සැමට
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අදට මම මෙතනින් යනවා. හෙට අනිද්දා මම විල්පත්තු වල පොන් එකෙන් ලොග් වෙලා මේ නුලේ ඉතිරි ටික බලන්නම්. ආයේ කොලබ එන්නේ සදුදා. ඇවිත් බලමු ඉතිරි ටික.

    සුබ රාත්‍රියක් ඔබ සැමට

    සුබ රාත්‍රියක් සහ සුබ නව වසරක් මුද්‍රණ අයියේ :)

    මෙන් මේවා අතහැරලා දාමු අපි :) පුලුවන්නම්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මන්ද බන් උඹලා මොන ලෝකවල ජීවත් වෙන එවුන්ද කියලා. මේ Online Award එකක් වෙනුවෙන් මරාගන්න හදන තරමක්. මේකට ඇවිත් ගන්න තියෙන fun එකක් අරන් යන්නේ නැතුව මෙතන මේක ජීවිතේ කරන් දඟලන්න හදනවා. :(
     
    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    සොහොන;19508387 said:
    මුද්‍රණ අයියේ මේ වාගේ විනෝදයට කරන ඒවා ලොකුවට ගනම් ගන්න එපා මට උණු දේවල් වලට වෙන එකෙක් නම් ආයේ කිරිය පැත්ත පළාතේ වත් එන්නේ නැ

    මේ විනෝදයට කරපු දේවල් ලොකුවට අරගෙන දැන් තේරුමක් නැ

    ඔන්න ඔහේ මේකත් අපි අමතක කරලා දාමු
    :)

    ඉස්සෙල්ලා ඉගෙන වරෙන් මචං. උබ නිකන් පැටියා එක්ක වලි කියලා උගේ නම අර මොකද්ද එකකට දැම්මේ උබනේ. එහෙනම් උබේ නම දාන්න ඕනේ වසරේ මිහරකා event එකට. උබ OL fail වෙලානේ බෝට්ටුවෙන් ඉතාලි ගියේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    අවශ්‍ය පුද්ගලයින්ට දැනටමත් දැනුම් දිල ඉවරයි. සමස්තයක් වශයෙන් මුළු අවර්ඩ් සිස්ටම් එක ගැන විග්‍රහයක් මම කොලම ආවම් කරන්නම්

    චෝදනා ටික මේව

    1. සංවිධායක මඩුල්ලම තරඟ වලටත් ඉදිරිපත් වෙලා තව ඒ මදිවට උන් වෝට් කරනවත් එක්ක මම අහවලාට වෝට් කරනව කිය කිය (මොන රටෙද බන් මෙහෙම තරඟ සංවිධානය වෙන්නෙ :lol:)

    2. තරඟ කරුවන් තේරීමේදී ඇතිවෙලා තියෙන අවුල් සහගත තත්වය ගැන ආයෙ කියන්න දෙයක් නෑ නෙ.

    3. එක එක පෝල් එක එක විදියයි ... එකක මල්ටිපල් වෝට්ස් පුළුවන් ... තව එකක පෝල් එක පඩ්ලික් ... තව එකක වෝට් කරන අය පෙන්නන්නෙ නෑ ... තව එකක තරඟ කරුවන්ගෙ නම් තියෙනව ... තව එකක ත්‍රෙඩ් වල නම් තියෙනව

    4. ඉදිරිපත් වෙන තරඟ කරුවන්ගෙ නම් ටික හරියට දාල නැති එක (DK කියල දාල කිඹුලට වෙච්ච අසාධාරණය ) ... SriBoySL කියල එන්න ඕන නම sriboy කියල දාල තියෙන්නෙ

    ප්‍රශ්ණ උනාට, අත්වැරදීම් උනාට අවුලක් නෑ ඒව හරියට හදාගෙන හරි විදියට ආයෙ තරඟය පවත්වන්න පුළුවන්

    2,3,4 නම් ජජ්ලගේ අතින් වුන වැරදි.. ඒක මම පිලිගන්නවා..

    හැබැයි 1 නම් පිලිගන්න බෑ.. මොකද කවුරු සන්විදානය කලත් මුලින් ත්‍රේඩ් එකකින් පෝල් එකට නාම යෝජනා අරන් ඒ අතරින් වැඩියෙන්ම යෝජනා වුන 10 දෙනාව තමයි පෝල් එකට දාලා තියෙන්නේ. .
    මොන ජජ්ද ඔයා කියපු විදියට මම අහවලාට වෝට් කරනවා කියලා පෝල් එකේ කියලා තියෙන්නේ?

    මම පුද්ගලිකව මෙහෙම දෙයක් කියන්නම්..
    වසරේ හොදම උදව්කරුවාව තෝරන්න බාරගත්තේ මම..
    මුලින්ම ත්‍රේඩ් එකක් දාලා නම් ටික ගත්තා..
    මේ තියෙන්නේ ඒක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1717790

    එතනදි මේ විදියට නම් යෝජනාවෙලා තිබ්බා
    http://www.elakiri.com/forum/showpost.php?p=19498374&postcount=191

    සුදු මහත්තයා
    - 1
    නැකැත් රාළ - 2
    රත්තරං - 9
    සොහොන - 2
    කෑප්ටන් Jack Sparrow - 1
    වැඩ්ඩා - 1
    ජොසී - 1
    1118lakmalkumara - 5
    3rdEye - 1
    A. සිරියා - 1
    AWRORA - 1
    agrms - 1
    akila12345 - 1
    akilar25 - 4
    AnuradhaRa - 1
    AntiBSS - 1
    amarawansadinith - 1
    angle hunter - 2
    Ashmi - 2
    ayeshlive - 2
    baba2 - 1
    BlackListMember - 2
    Chapa - 1
    Chathu D - 1
    Creed1 - 4
    Console - 1
    Choppe - 1
    Crazyeranga - 1
    CrazyBuddy - 28
    D@sun - 1
    Dath Kibula - 13
    Dinusha Sankalpa - 1
    DjSpK - 6
    djnick - 1
    dmtx - 4
    DLM - 1
    Don Gascan - 1
    Ereshaz77 - 1
    Elysium - 2
    fitnesslanka - 1
    freak88 - 3
    fire bird - 1
    Gayan_Bc - 2
    gepa - 1
    Hacker T - 1
    hancock - 1
    haridugamlath - 2
    Hi Elakiri - 2
    HKavinda - 1
    honest killer - 1
    hpranathunga - 1
    IDG - 1
    isureka - 1
    isuru_feat - 1
    JesonRulez - 3
    jkperera - 3
    J@S - 1
    kellsupun - 1
    kiripani - 1
    KingCobra - 1
    Kingdewi - 1
    Kolvari - 3
    K_Zone - 3
    Keerthi.mac - 1
    labu gediya - 1
    Lakshan-Seram - 1
    lalinduutj - 1
    LittleCobra - 1
    mAjIc hAt - 1
    Malinga - 1
    Malinga JNC - 1
    Mal Baba - 3
    maxboysl - 2
    manarrow - 1
    Marckhaloce - 1
    Megusta - 5
    MihiCherub - 1
    miyuru4u - 1
    mjayantha - 1
    mldarshana - 2
    MNV - 1
    Mudrana - 3
    Mr. Tom - 15
    NEMISIS - 1
    Nuwan Buwa - 5
    nVIDIA - 3
    Polwattacom - 1
    peter001 - 1
    Perera - 1
    Psych - 3
    priyanka_hdp - 1
    Radioactive - 3
    Radical78 - 1
    Randy6667 - 1
    RePost බුවා- 2
    Ridila tm - 4
    Rider89 - 1
    rooadrunner - 1
    robaiya - 1
    Robinhood wage ekek - 1
    Rocat90 - 1
    rox2030 - 1
    ruwantheekshana - 1
    ryandok - 1
    sachi911 - 1
    Sachith19920726 - 2
    Sakila Kavindu - 1
    SANJEE - 1
    Sara_LK - 1
    scurvey - 1
    SLCRI - 1
    speedmalli - 2
    spgun - 1
    Street Fighter - 1
    sun boy - 1
    sudu pusa - 1
    Thanujaka - 3
    Tharinda76 - 1
    twisted - 3
    tear - 1
    Uraj - 5
    U-tag - 1
    URAJDRLK - 1
    vinura kithmal - 1
    vishwa_ - 1
    wdk - 1
    weligamaya - 1
    whitewalker - 1
    wolsaj - 1
    Wolverine GTR - 1
    XibitZ - 10

    වැඩියෙන්ම යෝජනා ලැබුන නම් 10 මේ තියෙන්නේ

    • CrazyBuddy - 28

    • Mr. Tom - 15

    • Dath Kibula - 13

    • XibitZ - 10

    • රත්තරං - 9

    • DjSpK - 6

    • 1118lakmalkumara - 5

    • Megusta - 5

    • Nuwan Buwa - 5

    • Uraj - 5
    ඔතනදි මම පෝල් එකෙට මගේ නම දාන්නේ නැතුව ඉන්නවා කියන තීරනයේ හිටියේ..
    නමුත් මම අයින් වුනාම ඒ තැන ගන්න එක හා සමානම මනාප 4 බැගින් ගත්ත අය 4 දෙනෙක් හිටියා..
    ඒ 4 දෙනාගෙන් කෙනෙක්ව දාන එක ගැන ගැටලු මතුවුනා.. එක්කෙනෙක්ව දැම්මොත් අනිත් 3 දෙනාට අසාදාරනයක් වෙනවා..
    පස්සේ සන්විදායකගෙත් අනිත් අයගෙත් තීරනය වුනේ ප්‍රශ්නයක් නොවීමට නම් මගේ නම පෝල් එකට දාන්න කියන එක..
    ඒ අවස්තාවේ හැටියට ගන්න වෙන තීරනයක් තිබ්බේ නෑ.. අනික බන් මගේ නම යෝජනා කරපු අය 10ක් හිටියා මන් හිතන්නේ නෑ මගේ නම පෝල් එකේ තිබ්බයි කියලා ප්‍රශ්නයක් වුනා කියලා..

    මේ තියෙන්නේ පෝල් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1718431

    මට උබලා කියපන් මම කරපු වැඩේ හරිද වැරදිද කියලා. .

    මේකනම් මට දැන් ඇතිවෙලා බන් . . මම ඉක්මනට තීරනයක් ගන්නවා බන්. .
     
    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    සොහොන;19508457 said:
    සුබ රාත්‍රියක් සහ සුබ නව වසරක් මුද්‍රණ අයියේ :)

    මෙන් මේවා අතහැරලා දාමු අපි :) පුලුවන්නම්

    නුගතා දැන් shape වෙන්න හදනවා.
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    සෙනසුරාදා බැරි වෙයි. මම විල්පත්තු යනවා. අගහරුවදට / බදාදා වගේ කියන්නම්

    විල්පත්තු
    9.gif

    sdaaaa.png
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙවා අපිට හොද පාඩම් බන්. . :sorry:ගෙදර ඉන්න මාස කීපෙ ඔහේ ඉන්නෙ නැතිව. අනේ මන්දා ආයෙනම් මෙවැනි දේවලට සහභාගි නොවෙමි....!
     
    Status
    Not open for further replies.