why the hell most of the guys here do consider internet as lifeblood..![]()
Then why you..........
why the hell most of the guys here do consider internet as lifeblood..![]()
Then why you..........
no bro i'm not actually..that's why i wouldn't wanna rise up..
එන නෙන එක වෙනම දෙයක් ..............නමුත් මෙතන වෙන්නේ වෙන දෙයක්
sinhala un maragena hariyanne na ne ban.


same here, I may be the oldest person in Elakiri but I'm protesting about the criteria of this so called Awards. Theres no transparency

sinhala un maragena hariyanne na ne ban.
වෙන කෙනෙක්ගේ අම්මා මතක් කරන උන්ට අපි සිංහල කියන්නේ නෑනේ සහෝ,උයා කියනවද![]()
අම්මෝ දැන් මොන එකවුන්ට් එකකින් එයිද දන්නේ නැ if you find what you gonna do is way congruous to your sounding, it's up to you to proceed bro..![]()
සොහොන;19508296 said:අම්මෝ දැන් මොන එකවුන්ට් එකකින් එයිද දන්නේ නැ


There is nothing called sounding here, but I always talk the truth and I'm not a hidden character in EK.

මම නම් ඉතින් නම දාන්න කියලා කැ ගැහුවා එතැනින් එහා මම දන්නේ නැවැරැද්ද කාගේද

සොහොන;19508325 said:මම නම් ඉතින් නම දාන්න කියලා කැ ගැහුවා එතැනින් එහා මම දන්නේ නැ![]()
ඔහොම යං..............ඔහොම යං...........
සොහොන;19508353 said:
මොනවා කරන්නද නම දාන්න කියුවා එක දාලා තිබුනා
එතැනින් එහාට මගෙන් බලපෑමක් මුකුත් නැ
නම දාන්න හදපු වෙලේ නම් man මට කුනුහුරුපෙන් බැන්නා
සිංහලයෙක් උන පලියට හරි වැරදි පෙන්නන එක වැරද්දක් වෙන්නේ කොහොමද. ඔයගොල්ලෝ කියන්නේ සිංහලයෙක් උනාම ඔක්කොම ඉවසන් ඉන්න කියන එකද.




වැරැද්ද කාගේද





ඔහොම යං..............ඔහොම යං...........
ඕවා අවුස්සලා වැඩක් නැ නේද ඉස්සරහට වෙන දෙයක් බලමු