BREAKING: Dialog Fixed 4G LTE New Update

Roman Reigns

Member
Dec 30, 2015
74
2
0
Dear Surfers,

With effect from 1st January 2016, Dialog Home Broadband Customers would receive 100% Night time Data Quota additionally for the current existing package Quotas.

ysarSmQ.png

eArjc78.png

Enjoy! :cool:

For people asking for source -This update is from Dialog's Internal communications.

For proof - this is one of my previous threads - http://www.elakiri.com/forum/showthread.php?t=1679303

machan meke sms eken usage eka check karanakota illana connection number koheda thiyenne???
 
nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    patta ne!! machan 4g bills pay karanna post eke aapu bill ekak onemada?

    naha machan ube Account number eka dannwane. ? dialog ekata log wela bill eke gaana balala food city wage gewapan.... mamanam food city gewanne... :)

    kathawa aththa .... DIALOG 4G ELAKIRI :lol::lol:

    12459844_1114150385264114_1864912057_n.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ නයිට් ටයිම් ඩේටා ඇක්ටිව් වෙන්නෙ රෑ දොළහෙ ඉඳන් නෙමෙයිද.. මං ෆිල්ම් තුනක් බෑවා.. එනි ටයිම් එකෙන් කැපිලා තියෙන්නෙ.. හෙන ගහන්න එපෑය ඉතිං.. රෑ දොළහයි පහළොවත් පැනලා බෑවේ.. මේ මොන මගුලක්ද බං..:frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653

    මමත් ඕක හිතුව බං. බලපන් උන් ඕකෙ 25 anytime තියන එකෙන් night, day දෙකම ඉවර කරල තමයි ඉතුරු night time 25 ඉවර කරන්නෙ. මේක අමු මගඩියක් බං. එතකොට day time මොකුත් නැහැ. මුන් ඒකයි day time කියන්නෙ නැතුව any time කියන්නෙ. :angry:
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara

    I did some downloaded after 12:30 am and it added to Night Time. Funny thing is i'm still sitting on 0GB/100GB on anytime even though I did lot of downloads before 12:30 am

    Maybe they are experiencing some issues. I was using my 4G since 12:00 am Jan 01 up to now (02:40 am - Jan 2nd).

    Still zero on anytime data. And all my usage has gone under night time.
     
    වැඩේ කියන්නෙ බං නයිට් ටයිම් එකෙන් මෙගාබයිට් හාරසිය ගාණක් ගිහින්.. මේක මහ විකාරයක් බං.. ඩේ ටයිම්, නයිට් ටයිම් දෙකක් දෙන්න ඕන දෙනවා නම්.. උඹ කියනව වගේ මේක උන්ගෙ මගඩියක් තමයි.. මෙහෙම කුප්ප වැඩ කරලා රෙන්ටල් එකත් වැඩි කලොත් අයින් කරල දානවා බං පැකේජ් එක.. තේරුමක් නැහැනේ..
     
    That can't be. I used 40GB for the last 26 hrs and it has all gone under night time. I'll give a screenshot if i can concentrate.

    kKd53Qp.png
     
    මම ඩවුන්ලෝඩ් කරන්න ගත්තෙ දොළහයි පහළොවට වගේ.. කොහොම හරි ෆිල්ම් දෙකක් බෑවා දොළහයි හතලියට වගේ ඉවර උනේ.. අනිත් එකේ සීඩ්ස් අඩුයි.. ඒක දැන් පොඩ්ඩකට කලින් ඉවර උනේ.. මගේ ඔක්කොම ඩේටා කැපිලා තියෙන්නෙ එනිටයිම් එකෙන්.. මාර වැඩක්නේ..
     
    බඩියෝ anytime කියපුවම ඕන එකෙකුට තේරුම් යනවා. මේ එන්නෙ අරිල්ලකට කියල.:baffled:
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    That can't be. I used 40GB for the last 26 hrs and it has all gone under night time. I'll give a screenshot if i can concentrate.

    kKd53Qp.png

    My usage is completely wrong. I have used 40.8gb according to my Glasswire software. But i was using mostly during Any time period. But, i don't care what they do lol.

    Just going to plan the 200gb this month LOL
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    මම ඩවුන්ලෝඩ් කරන්න ගත්තෙ දොළහයි පහළොවට වගේ.. කොහොම හරි ෆිල්ම් දෙකක් බෑවා දොළහයි හතලියට වගේ ඉවර උනේ.. අනිත් එකේ සීඩ්ස් අඩුයි.. ඒක දැන් පොඩ්ඩකට කලින් ඉවර උනේ.. මගේ ඔක්කොම ඩේටා කැපිලා තියෙන්නෙ එනිටයිම් එකෙන්.. මාර වැඩක්නේ..

    You should complain now if you can. Going from your Anytime data is crappy.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,663
    113
    මම ඩවුන්ලෝඩ් කරන්න ගත්තෙ දොළහයි පහළොවට වගේ.. කොහොම හරි ෆිල්ම් දෙකක් බෑවා දොළහයි හතලියට වගේ ඉවර උනේ.. අනිත් එකේ සීඩ්ස් අඩුයි.. ඒක දැන් පොඩ්ඩකට කලින් ඉවර උනේ.. මගේ ඔක්කොම ඩේටා කැපිලා තියෙන්නෙ එනිටයිම් එකෙන්.. මාර වැඩක්නේ..

    • Speed can burst depending on resource availability
    • All Charges are exclusive of government taxes unless stated otherwise
    • Once the Night Time Data is exhausted the usage would be consumed from Any Time Data or FUP extended Quota depending on availability.
    • FUP Extension request can be made only after Any Time Data Quota is exhausted completely

    මගෙ නන් අවුලක් වෙලා තිබ්බෙ නෑ. සිස්ටම් අවුලක් වෙන්න ඇති. කොයිකටත් කස්ටම් කෙයාර් කෝල් එකක් දීල බලපන්.
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    හෙළයෙක්;19508953 said:

    ඕක System case එකක් Customer care අරගන්න,මගෙත් ඔහොමයි.මම call කළා.හදාගන්න පුළුවන්.
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    යකෝ නයිට් ටයිම් ඩේටා ඇක්ටිව් වෙන්නෙ රෑ දොළහෙ ඉඳන් නෙමෙයිද.. මං ෆිල්ම් තුනක් බෑවා.. එනි ටයිම් එකෙන් කැපිලා තියෙන්නෙ.. හෙන ගහන්න එපෑය ඉතිං.. රෑ දොළහයි පහළොවත් පැනලා බෑවේ.. මේ මොන මගුලක්ද බං..:frown:

    System case එකක් ඕක හදයි.බය නැතුව හිටහන්.customer care කතා කරන්න.