BREAKING: Dialog Fixed 4G LTE New Update

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Net balancer dala balanna mona apps da wadiyen bandwidth eka use karanea kiyala. Windows 10 Sync wenawa da dana.
    නෙට් බැලන්සර් කියන්නෙත් නෙට් ලිමිටර් වගේ එකක් නේද..?
    Sync වෙන්නෙ නෑ බ්‍රෝ.. මට මයික්‍රෝසොෆ්ට් එකවුන්ට් එකක් නැහැ..
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    lankabell පොන්Z ල මෙලෝ රෙද්දක් දෙන්නේ නැහැ:(:(:(. හෙනම ගහල අකුලෝලම යන්න ඕනෙ.:dull::dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    යකෝ මේ දැන් පොඩ්ඩකට කලින් එළකිරියට ආවෙ.. ගිගා එකයි විස්සක් කැපිලා ඩේටා.. ඕක තමා බං මට එපා වෙනම වැඩේ..:growl: Happy New Year පිංතූරයක් ගන්න ඉමේජ් සර්ච් කරපු එක විතරයි වැඩිපුර ඩේටා යූස් වෙන වැඩකට කලේ..:(

    මෙන්න මේක දාගන්න
    https://www.softperfect.com/products/networx/
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    හම්මේ ඈති යන්තම්, මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑරුව හිටියේ. අදම මේක ගන්නවා.;););););)
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    කලබල වෙලා ඩයලොග් ගන්නෙපා ... අනිත් නෙට්වර්ක් වලිනුත් පැකේජ් වෙනස් කරන්න යනවලු

    ade siawatamada ban? ehema news ekak awada?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,717
    20,993
    113
    කලබල වෙලා ඩයලොග් ගන්නෙපා ... අනිත් නෙට්වර්ක් වලිනුත් පැකේජ් වෙනස් කරන්න යනවලු
    ko thawa tikaka pahadili karahanko