::::Cool Ebay Gadgets III::::

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    32GB class 10 micro SD card ekak ebay eken gaththa... patta slow card eka ...wal seeler pennapu eka nemei dala thiyenne ? epa wenawa moko karanne case ekak dapuwama hari yai da ? muu apahu re-ship karanna kiyai da ? tracking number ekak ekka ewala thiyenne :oo: sparade salli :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Dashboard camera honda ewa monada ban thienne, Gennapu aya innawada

    mama genawa mini DVR cam ekak :D

    TB2R_bKcFXXXXXBXpXXXXXXXXXX_!!383037837.gif
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මන් පේපැල් අකව්න්ට් එක හැදුවේ මැලේසියා විදිහට .දැන් මන් ඊබේ පේ කරන්න යනකොට මේ පලවෙනි පික් තියන ඒර එක එනවා .ඊට පස්සේ මන් තව යාලුවෙක්ට සල්ලි ටිකක් යවන්න ට්‍රයි දුන්නා එතකොට එනවා 2 වෙනි ඒර එක .ඊට පස්සේ මන් උන්ට මෙයිල් එකක් දල අහපුවම උන් එව්වේ එක තමා 3 වෙනි පිව් එකේ තියෙනේ .දැන් මොකද න මන් කරන්නේ,උන් කියන්නේ addras වෙනස් කියලනේ.මන් දැන් ශ්‍රී ලංකා කිඋවොත් ලිමිටි කරයිද ?.
    1)
    24cz9yh.png

    o5ouiu.png

    9a7ndk.png
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මන් පේපැල් අකව්න්ට් එක හැදුවේ මැලේසියා විදිහට .දැන් මන් ඊබේ පේ කරන්න යනකොට මේ පලවෙනි පික් තියන ඒර එක එනවා .ඊට පස්සේ මන් තව යාලුවෙක්ට සල්ලි ටිකක් යවන්න ට්‍රයි දුන්නා එතකොට එනවා 2 වෙනි ඒර එක .ඊට පස්සේ මන් උන්ට මෙයිල් එකක් දල අහපුවම උන් එව්වේ එක තමා 3 වෙනි පිව් එකේ තියෙනේ .දැන් මොකද න මන් කරන්නේ,උන් කියන්නේ addras වෙනස් කියලනේ.මන් දැන් ශ්‍රී ලංකා කිඋවොත් ලිමිටි කරයිද ?.
    1)
    24cz9yh.png

    mageth oka enawa ban samahara payments karanna giyama ... oka machan limitation ekak ... oka unta kiyanna giyoth thawath hira karanawa ... e kiyanne billing proofs wala indala passport anan manan hena documents godak illanawa limit eka ayin karaganna :baffled:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    mageth oka enawa ban samahara payments karanna giyama ... oka machan limitation ekak ... oka unta kiyanna giyoth thawath hira karanawa ... e kiyanne billing proofs wala indala passport anan manan hena documents godak illanawa limit eka ayin karaganna :baffled:

    mage hama huttama ennwa ne bn:baffled: