kudalo gana danaganna ona

SRI305

Member
Mar 17, 2013
866
62
0
kudallek ape kaule ellila , u lee bila watenawada? eta passe moko uta wenne? nathtam u kakula athulata yanawada? mata kiyala dnna danna aya
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
කකුලෙන් නම් රිංගන්න බෑ මං හිතන විදියට පු#න් නම් රිංගයි මොකද මන් එවැනි භයානක අත්දැකීමකට මුහුණ දුන්නා රිංගුවේ නෑ කූඩැල්ලෙක් ට්‍රයි කරා මට:(
 
Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,106
    113
    kudallek ape kaule ellila , u lee bila watenawada? eta passe moko uta wenne? nathtam u kakula athulata yanawada? mata kiyala dnna danna aya

    උගේ බඩ පිරුන නිසා උබෙන් අතුරු ආන්තරාවක් නොවුනොත් මාසයක් දෙකක් ආතල් එකේ ඉන්න පුළුවන්. කුඩැල්ල ඩ්‍රිල් එකක් අරන් ආවොත් නම් කකුල ඇතුලට රිංග ගනීවි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    they creep up your leg in your skin and inhabit your brain :D

    I got attacked twice by these things within last two months :(

    125jfv9.jpg
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::no::no::no:
    කකුලෙන් නම් රිංගන්න බෑ මං හිතන විදියට පු#න් නම් රිංගයි මොකද මන් එවැනි භයානක අත්දැකීමකට මුහුණ දුන්නා රිංගුවේ නෑ කූඩැල්ලෙක් ට්‍රයි කරා මට:(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කකුලෙන් නම් රිංගන්න බෑ මං හිතන විදියට පු#න් නම් රිංගයි මොකද මන් එවැනි භයානක අත්දැකීමකට මුහුණ දුන්නා රිංගුවේ නෑ කූඩැල්ලෙක් ට්‍රයි කරා මට:(

    think it's the smell that did the trick after all? :lol:

    :sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බුලත් කෙල ටිකක් ගහපං නැත්තං සබන් වතුර ටිකක් හලපං :dull: :dull:
    කාල ඇතුලට යන්නෑ බං ගලෝපුවාම නම් ටිකක් වෙලා යනකං ලේ එනව :dull: :dull:
     
    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    kudella kewata bayawena deyak na bn.. un le bila mahat wela watenawa.. galawala wisik karapan.. le yanawanam kola keallak puchchala alu tekak gapan.. kale yanawanam saban wathura hari lunu hari gagena palayan ..