හත්වලාමයි

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    2.14 ඉඳන් 2.20 වෙනකන් බලහන්කෝ හොඳට....
    මරුම සීන් එක ඒකට අප්සට් ගහලද මන්දා :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    8.gif
    හත්වලාමයි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    පණ ඇති එකෙක් ගන්න එපැයි ඔය වගේ නටන්න.ඒ කාලේ නම් ඔය වගේ පණ නැති කොල්ලෝ හිටියේ නැහැ.දැන් කාලේ උන් කොහෙද කොස් ටිකක් කන්නේ නැහැ පානුයි,කොත්තුයිනේ ගිලින්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    සිංහලයි ඉන්ගිරීසියි කලවමේ කතා කරන්න උගන්නන පංති කොහේද බන් තියෙන්නේ. සති අන්තෙනම් වඩා හොඳයි.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පණ ඇති එකෙක් ගන්න එපැයි ඔය වගේ නටන්න.

    දුටුවේ නැද්ද සිංහලයෝ වෙච්ච වින්නැහිය. පණ ඇති එකෙක් තමයි නටන්න අරන් තියෙන්නේ:P:P:P:P:P.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    සිංහලයි ඉන්ගිරීසියි කලවමේ කතා කරන්න උගන්නන පංති කොහේද බන් තියෙන්නේ. සති අන්තෙනම් වඩා හොඳයි.

    :lol::lol::lol:අනර්කලී අක්කි ගාවට යන්න.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    2.14 ඉඳන් 2.20 වෙනකන් බලහන්කෝ හොඳට....
    මරුම සීන් එක ඒකට අප්සට් ගහලද මන්දා :rofl:

    හිනා වෙන්නෙපා බන් මිනුස්සුන්ට වැරදුනාම...:sorry::sorry::no: ඕකිට හොද වැඩේ..:( ඕකි නේද අර කොල්ලෙක්ට ගහන සීන් එකක් වීඩියෝ කරලා තිබ්බේ? හොද වැඩේ...:(:(
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අරුට පන නැ:no::no: 2:15 එකි නිකන් රෙන්ඩ බරෙන් වගෙ ඉන්නේ
     
    Last edited: