2025 බලපු හොද ෆිල්ම්ස්

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Pointless movie එකක් වගේ හැඟීමක් ආවෙ. No plot, not a good story, not much entertainment. අර ලංකාවෙ ඉන්නෙ බං කරපු ලබ්බක් නැති උනාට පට්ට විශාරද බහුශ්‍රැත කලා කාරයෝ අන්න උං එකෙක් හදපු පිලුමක් වගේ. 🙄
    ඔව්. 2025 අවුරුද්ද ගත්තම, ලොකුවට හොදවා තිබ්බේ නැද්ද කොහෙද මචන්.! Sinners ආවා සමහර අයට සෙට් නෑ ඒකත්.

    අල්ලපු රටෙන් නම් හොදවා කීපයක් තිබ්බා වගේ මතකයි.. eg : Kantara
     
    • Like
    Reactions: NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    මේ අව්රුද්දෙ රිලීස් උන හොද ෆිල්ම් මොනවද? මාර හොද පර්ෆෙක්ට් ඒවා වෙන්න ඕනේ නෑ කම්මැලි නැතුව බලන්න පුළුවන් ඕනේ එකක්..
    මං පට්ට ආසයි බන් අර විපක්ෂෙ පන්නගෙන යන ෆිල්ම් බලන්න නිකන් හරියට අපි නම් ප්‍රධාන චරිත...ලේම් එකේ විරැද්ධ පාර්ශ්වය අපිව පන්නගෙන හොයාගෙන එන ෆිල්ම් තියෙන්නේ මරන්න හරි අල්ලගන්න හරි..ඉස්සර හැංගි හොරා කරපු නිසාද දන්නෙ ්නැහැ..ඒත් නින්දෙදිත් පේනවා බන් එහෙම..උඹලා දන්න එහෙම ෆිල්ම් නැත?
     
    • Like
    Reactions: NRTG

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    attha siddi walin hadapu filim monwada tiyenne.ara thani kakulen uda guwan yanayak elawapu seen ekaka filim eka mokakda.potha kiyewwa langadi nama mathaka neha