2025 බලපු හොද ෆිල්ම්ස්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මේ අව්රුද්දෙ රිලීස් උන හොද ෆිල්ම් මොනවද? මාර හොද පර්ෆෙක්ට් ඒවා වෙන්න ඕනේ නෑ කම්මැලි නැතුව බලන්න පුළුවන් ඕනේ එකක්..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ අවුරුද්දෙ රිලීස් කරපු ෆිල්ම්ස්වලින් මේක තමයි හුගක්ම හිතට ඇල්ලුවෙ. 'Cinematography' එහෙම ලස්සනට කරලා තියෙනවා.

    Train Dreams (2025)​


    0000012327.jpg



     

    Sen-lu

    Well-known member
  • ඔව් හැබැයි මුල ටික නම් චප්ප චොර.
    අගට යද්දි ලස්සනක් තිබ්බා මචන්
    Pointless movie එකක් වගේ හැඟීමක් ආවෙ. No plot, not a good story, not much entertainment. අර ලංකාවෙ ඉන්නෙ බං කරපු ලබ්බක් නැති උනාට පට්ට විශාරද බහුශ්‍රැත කලා කාරයෝ අන්න උං එකෙක් හදපු පිලුමක් වගේ. 🙄