කොටි

chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    කොටි නැවතත් :(
    එල්.ටි.ටි.ඉ ටිශර්ට්ස් ගහගෙන ඉදලා ගලවන්න හැදුව එකට අපේ සිංහල කොල්ලොන්ට ගහපු කොටි
    දැන් කොටි ගෙම ඉල්ලන්නේ එලිපිට
    වෙනස සැපයිද ?

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොනද පන නැති පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමා.
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    කොනද පන නැති පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමා.
    ජාත්‍යන්තරයෙන් බෙරෙන්න කොටින්ට දිපු නිදහසනම් කියටවත් පිලිගන්න බැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාත්‍යන්තරයෙන් බෙරෙන්න කොටින්ට දිපු නිදහසනම් කියටවත් පිලිගන්න බැහැ
    ඔව තේරෙන්නෙ තව ටික කාලයක් යද්දි බලපන්කො මොකො වෙන්නෙ කියල, මුන්ට චන්දෙ දුන්න එවුන්ට මඩු වලිගෙන් ගහන්ඩ ඔනෙ,
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    අපෝ ඕක මම ඊයේ දාලා මේකේ සමහර උන් මාර ටෝක්ස් ටිකක් දුන්නේ.මම මෝඩයෙක් හින්දලු ඕවා මේකේ දාන්නේ..තව එකෙක් මහින්දගේ ඇටේ රත්තරන්ද අහනවා..කාට කියන්නද බං මේවා..කොටියෙක් ඉන්න එකක් මේකේ දැම්මොත් අපි මහින්දගේ ඇටේ බලන උන්.හැම රෙද්දකටම දේශපාලනය ගාවගෙන.තේරෙයි කල් යයි.
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    අපෝ ඕක මම ඊයේ දාලා මේකේ සමහර උන් මාර ටෝක්ස් ටිකක් දුන්නේ.මම මෝඩයෙක් හින්දලු ඕවා මේකේ දාන්නේ..තව එකෙක් මහින්දගේ ඇටේ රත්තරන්ද අහනවා..කාට කියන්නද බං මේවා..කොටියෙක් ඉන්න එකක් මේකේ දැම්මොත් අපි මහින්දගේ ඇටේ බලන උන්.හැම රෙද්දකටම දේශපාලනය ගාවගෙන.තේරෙයි කල් යයි.
    :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපෝ ඕක මම ඊයේ දාලා මේකේ සමහර උන් මාර ටෝක්ස් ටිකක් දුන්නේ.මම මෝඩයෙක් හින්දලු ඕවා මේකේ දාන්නේ..තව එකෙක් මහින්දගේ ඇටේ රත්තරන්ද අහනවා..කාට කියන්නද බං මේවා..කොටියෙක් ඉන්න එකක් මේකේ දැම්මොත් අපි මහින්දගේ ඇටේ බලන උන්.හැම රෙද්දකටම දේශපාලනය ගාවගෙන.තේරෙයි කල් යයි.

    :lol:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    අපෝ ඕක මම ඊයේ දාලා මේකේ සමහර උන් මාර ටෝක්ස් ටිකක් දුන්නේ.මම මෝඩයෙක් හින්දලු ඕවා මේකේ දාන්නේ..තව එකෙක් මහින්දගේ ඇටේ රත්තරන්ද අහනවා..කාට කියන්නද බං මේවා..කොටියෙක් ඉන්න එකක් මේකේ දැම්මොත් අපි මහින්දගේ ඇටේ බලන උන්.හැම රෙද්දකටම දේශපාලනය ගාවගෙන.තේරෙයි කල් යයි.
    දෙශපාලනික ප්‍රශ්න පැත්තකින් තියල සිංහලයෙක් වශයෙන් මෙවා නවත්තන්න වැඩ කරන්න ඔනේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,287
    12,542
    113
    Piliyandala
    කොහේ වෙච්ච දෙයක් උනත් ලන්කාවෙ කොල්ලන්ට පෙන්න නෙ බන් මුන් මේ රගන්නේ......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,747
    40,375

    හැම දෙමළ මනුස්සයෙක්ම කොටි නෙවෙයිනේ බන්. අනික මේක දේශපාලනයට ගාව ගන්න දේකුත් නෙවෙයි. අපේ රටෙන් පිට දෙයක්.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    minissunge manas bn hadanda ona! oya gaha gena giyoth wenne ayeth sanwidanaya wenda patan gannawa! thuwakkuwen kaduwen hama prashnayakma wisadanda baha! kohoma unath unge yati hite unga minissu marapu 1 wenuwen podi tharahak thiyenawa! ekata api ekathu wela ekamuthuwa wadakaranda ona! nattan oya wisn=bija kawada hari dawasaka eliyata ei!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mokakda meke waradda?

    වැරැද්ද ද? වැරැද්ද තමා යුද්දේ අන්තිම සති ටිකේ දෙමළ මිනිස්සුන්ව බේර ගත්ත එක. කොටි එක්ක සෙත්තපෝච්චි වෙලා යන්න දෙන්න තිබ්බේ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හැම දෙමළ මනුස්සයෙක්ම කොටි නෙවෙයිනේ බන්. අනික මේක දේශපාලනයට ගාව ගන්න දේකුත් නෙවෙයි. අපේ රටෙන් පිට දෙයක්.

    රටෙන් පිට වෙච්ච් දෙයක් හින්ද හොඳයි. ලංකාවේ උනා නම් ඉතින් අරුගේ 7 දවසේ දානේ තමා දෙන්න වෙන්නේ :rofl:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    වැරැද්ද ද? වැරැද්ද තමා යුද්දේ අන්තිම සති ටිකේ දෙමළ මිනිස්සුන්ව බේර ගත්ත එක. කොටි එක්ක සෙත්තපෝච්චි වෙලා යන්න දෙන්න තිබ්බේ.

    ok
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    අපෝ ඕක මම ඊයේ දාලා මේකේ සමහර උන් මාර ටෝක්ස් ටිකක් දුන්නේ.මම මෝඩයෙක් හින්දලු ඕවා මේකේ දාන්නේ..තව එකෙක් මහින්දගේ ඇටේ රත්තරන්ද අහනවා..කාට කියන්නද බං මේවා..කොටියෙක් ඉන්න එකක් මේකේ දැම්මොත් අපි මහින්දගේ ඇටේ බලන උන්.හැම රෙද්දකටම දේශපාලනය ගාවගෙන.තේරෙයි කල් යයි.

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,747
    40,375
    113
    රටෙන් පිට වෙච්ච් දෙයක් හින්ද හොඳයි. ලංකාවේ උනා නම් ඉතින් අරුගේ 7 දවසේ දානේ තමා දෙන්න වෙන්නේ :rofl:

    මූට හොඳට සලකලා තිබ්බා. ලංකාව ඇතුලේ මීට එහා එවුන් ඉන්නවා බන්. ඒවගේ ඊලම එපා කියන දෙමළ මිනිස්සුත් ඉන්නවා. මුන් අන්තවාදියෝ. මුන් තමයි හොඳට ඉන්න උන්වත් අවුස්සන්නේ.