



අම්මටසිරි..
යකෝ ප්‍රින්ස්ට මහලොකු වයසකුත් නැහැනේ..
මං ආසම ගායකයෙක් බං..
පොරත් සැහෙන්න ඩ්‍රින්ක් එක දානවා මං හිතන්නෙ..
ඉක්මන් සුවය පතනවා..!
මොකද යකෝ අර ඇඩ්රස් නෑ කියල දාලා තියෙන්නෙ පිංතූරෙ පැත්තකින්.. කින්ඩියකටද..? නැත්තං ප්‍රින්ස්ගෙ ඇඩ්රස් එක දන්නෑ කියලද..?