ප්‍රින්ස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ සීන් එක ඇත්තද මචන්ලා? පව් වැඩේ මම ආසම ගායකයෙක්

    7336_1544397472548997_8405547073820442132_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked:
    අම්මටසිරි..
    යකෝ ප්‍රින්ස්ට මහලොකු වයසකුත් නැහැනේ..
    මං ආසම ගායකයෙක් බං..

    පොරත් සැහෙන්න ඩ්‍රින්ක් එක දානවා මං හිතන්නෙ..

    ඉක්මන් සුවය පතනවා..!


    මොකද යකෝ අර ඇඩ්‍රස් නෑ කියල දාලා තියෙන්නෙ පිංතූරෙ පැත්තකින්.. කින්ඩියකටද..? නැත්තං ප්‍රින්ස්ගෙ ඇඩ්‍රස් එක දන්නෑ කියලද..?
    :growl:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :shocked::shocked::shocked:
    අම්මටසිරි..
    යකෝ ප්‍රින්ස්ට මහලොකු වයසකුත් නැහැනේ..
    මං ආසම ගායකයෙක් බං..

    පොරත් සැහෙන්න ඩ්‍රින්ක් එක දානවා මං හිතන්නෙ..

    ඉක්මන් සුවය පතනවා..!


    මොකද යකෝ අර ඇඩ්‍රස් නෑ කියල දාලා තියෙන්නෙ පිංතූරෙ පැත්තකින්.. කින්ඩියකටද..? නැත්තං ප්‍රින්ස්ගෙ ඇඩ්‍රස් එක දන්නෑ කියලද..?
    :growl:

    ඒ ඕක ෂෙයාර් කරපු බුකියේ පේජ් එකේ නම නේ බන්