එලකිරියට මොකද වෙන්නේ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    දැන් එළකිරි එක බෝරින්ග් වෙලා තියෙන්නෙ..
    ඉස්සර thread දාපු එකෙක් වත් හරි හමන් thread එකක් දාන්නෙ නෑ..
    තනිකර දේශපාලනික කුණු විතරයි වැටෙන්නෙ බැලුවොත් මොකාක් හරි අසහන thread එකක් නැත්තම් දේශපාලනික thread එකක්..

    දැන් මේ ඊයෙ පෙරේද ගිය වලිය වලියක් නෙවේ බං උබ කලින් වලි දැකල තිබ්බ නම්..
    අවොර්ඩ් පැත්ත පලාතෙ ගියෙ නැත්තෙ ඕක තමයි..
    වොට්ස් හැමෝටම පෙන්න පබ්ලික් දැම්මම..
    කාටවත් වොට් කරන්න විදියක් නැහැ..
    හිත යටින් අනිත් එකා හිතනව ආ අර කැ*ය මට වොට් කරේ නෑ මූට වෝට් කරල කියල එතනම හිත පලුදු වීමක්..
    ඉතිං උඹලවත් ත්‍රේඩ් ටිකක් දාහන්කො..
    අපි ඉන්නවනේ බම්ප් කරලා ගන්න..
    :cool:

    HarshaLulzSec මේ ටිකේ සුපිරි ත්‍රේඩ් ටිකක් දැම්මා..
    අලුත් එකෙක්ද පරණ එකෙක්ද කියලා නම් මං දන්නෑ..
    අදාලත් නැහැ..
    :yes:

    මමත් අවෝර්ඩ් එක පැත්ත පලාතෙ නොගිහින් හිටියෙ..
    මුඩුක්කු වේසියෙක් පුක දෙන්න ආවනේ..
    මං රත්තරංව එක්ස්පෝස් කලා කියලා..
    ඌ වේස ගෑනි වගේ මේක වටේම උන්ට PM ගහලා..
    උන් මට ෆෝවර්ඩ් කරනවා මැසේජ් ටික..
    උන් දන්නෙ නෑ මේකෙ උන් ඌව පිස්සෙක්ට සමාන කරල තියෙන්නෙ කියලා..
    ඔය පේන්නෙ නැද්ද ඒ පොන්නයා හෝ වෙන පොන්නයෙක් ටැග් දදාා ඇවිදිනවා මං කොමෙන්ට් කරන හැම නූලටම..
    කවුද ගණන් ගන්නෙ..
    :rofl:

    ඔව් ඒක ඇත්ත..
    ඒත්..
    හිත යටින් හිතන එක කෙසේ වෙතත් මට නම් වෝට් කරන්න බෑ බං හිතට එකඟව..
    පෝල් එක පබ්ලික් දැම්ම හෝ නොදැම්මා..
    :sorry:

    අම්මපා ඒකද මේ සුද්ද සිංහලෙන් අමතන්නේ :lol:.අනේ හුකේ කවුද බන් සම්මාන ඉල්ලුවේ? සමහර උන් කියන දේවල් දැකලා මම ඔය මඟුලෙන් අයින් වෙන්න හැදුවා.ඒත් එහෙම නම අයින් කරන්න බෑ කියලා Mr.Tom කිව්වා.මෙහෙමත් කුහකයෝ ඉන්න ලෝකෙක නේ අපි ජීවත් වෙන්නේ.ඔය මඟුල්වලට ආයෙත් මගේ නම නම් යෝජනා කරන්න එපා !!!.ත්‍රෙඩ් එකක් දාගෙන පාඩුවේ හිටියේ දැන් එක එකාගෙන් කතා අහගන්නත් වෙලා නිකන්.:(
    කවුද බං ඕවා ගණන් ගන්නෙ..
    අර පෙලක් උන් කියනව වගේ රුපියල් විස්සට ඉන්ටර්නෙට් එන්න දීපු එකේ කරුමෙ තමා..
    කාමරේ අස්සට වෙලා තාත්තගෙ මාසෙ පඩියෙන් ජීවිතේ ගැටගහගන්න කාලකන්නියොයි,
    තවම ප#යෙ මවිල්වත් වැවිලා නැති ඇටකිච්චොයි,
    ජීවිතේ වරද්දගෙන ගෑනුන්ගෙ පිහිටෙන් ජීවත් වෙන පොන්සියොයි මේකෙ ඇවිත් පොරවල් වෙන්න දඟලනවා..
    :rofl:

    සමහර පොන්නයො වෝනිං දුන්නත් එක්කලු මේකෙ මෙම්බර්ස්ලට මරනවා කියලා..
    :rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කපා ගන්න කියහන් බන්.මොකෝ අපි මේවා කඩේට දීලා බඩු ගන්නද :D


    ඒ උනාට ඔහොම කියන්න එපා බං:no:.......

    රෙප් කපල සැනසෙන උංට දුක හිතෙයි:baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බැල්ලි තෝ 2011 ඇවිත් 2007,2008,2009 ගැන කතා කරනවා.. :baffled:

    බ්ලැකාලන්තයයි අනිත් ලන්තෙයි වලියෙන් පස්සෙ දෙකඩ වුනා කියල දන්නවා.
    හැබැයි ඒ දවස් වල ඇඩ්මින්ල හැම තිස්සෙම ටච් එකේ හිටියෙ.. ටින් ටින්, ස්පෑම්චෙකර් හැම තිස්සෙම සොට් එක දෙනවා වැරැද්දක් කළ හැටියෙ. දැන් වැරදි වෙනවා.. ඉදල හිටල තමයි ඒවා අයින් වෙන්නෙ. මේකෙ ගොඩක් වෙන්නෙ සමහර සාමාජිකයො ඇඩ්මින්ලගෙ පවර් ගන්නවා... තවත් සමහර පරන සාමාජිකයො අලුත් අය ආවාම සතේකට මායිම් කරන්නෙ නැහැ.. පරණ මෙම්බර් කෙනෙක් කියල පට්ට උණකින් ඉන්නවා.. අනේ මන්ද බන්.. මිනිස්සුන්ගෙ හිත් හරි කුහකයි.. තමන් පුලුවන් තරම් ඔන්ලයින් පොරක් වෙන්න හදනව අනිත් උන්ගෙ හිත් රිදෝල, අනිත් උන්ට කෙළෝල.. :sorry:

    දැන් එහෙම උන් ගොඩක් අඩුයි බං ඉස්සර ෆෝරම් එකට අලුතෙන් ආපුවාම වෙන දේවල් දැකල නැති නිසා ඔහොම කියන්නෙ.. දැන් අලුතෙන් එකෙක් ආපුවාම ගණන් ගන්නෙ නැත්තෙ.. ගොඩක් වෙලාවට ෆේක් දැකල දැකල ඉතින් ගානක් නෑ..

    2009 විතර ආව මේකට account එකක් තිබ්බ එක post එකක් වත් නැති..
    2011 තමයි night club thread එකේ comment එකක් දැම්මෙ..
    ඒකෙ හැත්ත කතාවට අල්ලාගෙන යන්න දුන්නෙ නෑ නෙ..
    එදා ඉදල අද වෙනකන් මේකෙ අනාත වෙනවා..

    :rofl:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    උනුත් හොඳයි බං කම්මැලි වෙලාවට.....

    පොඩ්ඩක් කිති කවල අවුස්ස්ල ගත්තාම නටනවා බල බල හින්නවෙන්න පුළුවන් ;)

    අවුල තියෙන්නේ උන්ට කරගන්න දෙයක් නැතිවුනාම උන්හිටි තැන් අමතකවෙලා පවුලේ භාෂාවෙන් අමතන එක.කරකියා ගන්න දෙයක් නැතිවුනාම හුඟක් උන් කරන්නේ සුද්ධ සිංහල පාවිච්චි කරන එකනේ :D.අන්තිමට එළකිරිය ජරාවෙන එක වෙන්නේ ඕකුන් එක්ක ඇරගන්න ගියොත්.:oo:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අවුල තියෙන්නේ උන්ට කරගන්න දෙයක් නැතිවුනාම උන්හිටි තැන් අමතකවෙලා පවුලේ භාෂාවෙන් අමතන එක.කරකියා ගන්න දෙයක් නැතිවුනාම හුඟක් උන් කරන්නේ සුද්ධ සිංහල පාවිච්චි කරන එකනේ :D.අන්තිමට එළකිරිය ජරාවෙන එක වෙන්නේ ඕකුන් එක්ක ඇරගන්න ගියොත්.:oo:


    :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැල්ලි තෝ 2011 ඇවිත් 2007,2008,2009 ගැන කතා කරනවා.. :baffled:
    ඒ කාලෙ රෙජිස්ටර් උනාට ඊට කලින් ඉඳන් ගොඩක් උන් එළකිරි ඇවිත් තියෙනවා..
    එක්කො ගෙස් කෙනෙක් විදියට..
    නැත්තං වෙන එකවුන්ට් එකකින්..
    මාත් මේ එකවුන්ට් එක හැදුවෙ ආතල් එකට..
    ඉස්සර ආවෙ ගෙස් කෙනෙක් විදියට තමා..
    :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමත් ඔය කියන තත්ත්වය ඇවිල්ල තියෙන්නේ පරණ එරියස් කවර් කරන්න ගිහින් තමා.....
    දැන් මේ ත්‍රෙඩ් එකේ ටැග් ලයින් එක බලපං. කළකිරෙනව දැක්කම........


    මේ යන්නෙත් පොදු සමාජෙ ම කෑල්ලක්. පොදු මහා සමාජෙ තියන බලුකං, ජඩකං,කුහකකං අඩුවක් නැතුව මේකෙත් තියනවා....

    අනික දැන් හොද ත්‍රෙඩ් එකක් දැම්මත් දාපු එකා පොර වෙන්න හදනව කියල කාඩ් එක වදිනවා. නැත්තං -රෙපක් අම්ම මතක් කරලා. හරි-හොද දෙයක් කරන එකෙකුට ඒ ක්‍රෙඩිට් එක දිල කතා කලත් ඔන්න පිටකහගන්නවා, ඔන්න @ සූප්පනවා...කතා ගොඩයි. වැරැද්දක් විවේචනය කරන විදියක් තියනවා. අළුත් උන් ඇවිල්ලා දාන හොද ත්‍රෙඩ් වලට අපි කමෙන්ට් එකක් දැම්මොත් හැරෙන තැපෑලෙන් -රෙප්, *ක නොදී ඉදහන් කියලා.....මොනව කරන්නද බං, ඕව බල බලා කම්පාවෙන් යුක්තව අෂ්ඨලෝක ධර්මය මෙනෙහි කරමින් ඉන්නව ඇර................:oo::oo:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    LOL ... mulinma meke unta ugannanna ona online forum ekak pavichchi karana widiya

    61214880560ca5d95a90e12a98232abaea92fbdb270d7a6015543e83baa507b4e0883942.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl:

    සමහර පොන්නයො වෝනිං දුන්නත් එක්කලු මේකෙ මෙම්බර්ස්ලට මරනවා කියලා..
    :rofl:
    ඇයි බං මාළඹේට ඇවිත් මාව මරනව කිව්වේ අර ඇමසින් කියන සොන්නලුවා!:P:rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    එදා ඉදල අද වෙනකන් මේකෙ අනාත වෙනවා..

    :rofl:
    උඹ තමා එළකිරියෙ මගේ මුල්ම යාළුවා..
    දැන් උඹ ලොකු ලයින් දැම්මට..
    :yes:

    ඊට පස්සෙ ගයියා..
    ගයියා නම් එදා ඉඳන් අද වෙනකන් එකම විදියයි..
    ඒ ෆිට් එක වෙනස් උනේ නෑ..
    :love:

    තොට මුලින්ම හායි කියලා මැසේජ් එකක් එව්වාම..
    ආහ් වේසි මොකෝ වෙන්නෙ කියලා රිප්ලයි කලේ..
    මට ඒක තවම මතකයි..
    :baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතිං උඹලවත් ත්‍රේඩ් ටිකක් දාහන්කො..
    අපි ඉන්නවනේ බම්ප් කරලා ගන්න..
    :cool:
    ඔය ගනේමුල්ලේ වෛශ්‍යාව කියන දෙවල් අහන්න එපා උ ඔක්කොටම වඩා හපන් :rofl::rofl:
    වෙල් සෙයිඩ් බඩියා රිදෙන උන්ට රිදෙන්නහ් දිලා තියෙනවා
    සාම නෙරලා වගේ මෙවයේ ඉන්නහ් හදන්න එපා එතකොට තමාහ් නුගත් පොන්නයොයි ඇටෙන් පොත්තෙන් ආපු නැති එවුනුයි ඔලුවලට අත හොදන්නහ් එන්නෙහ්
    ඔන්ලයින් ෆොරම් එකකහ් ඉන්න ඔනි විදිහ ඉගෙන ගත්තොත් ඉන්නහ් පුළුවන්
    නැත්තම් අඩාගෙනහ් ත්‍රිඩ් දාගෙන යන්නහ් තමා වෙන්නෙහ් ... අර සමහර එවුන් යන්න හැදුවා වගේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇයි බං මාළඹේට ඇවිත් මාව මරනව කිව්වේ අර ඇමසින් කියන සොන්නලුවා!:P:rofl::rofl:
    අපි දන්නවා දතො මොනා කිව්වත් ඇමසින් නැතුව එක විනාඩියක් ඔබතුමාටහ් ඉන්නහ් බැහ් කියලා :rofl::rofl::rofl:
    බෙස්ට් කපල් අයි එවර් සින් ඉන් මයි ලයිෆ් :lol::lol::lol:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura


    තොට මුලින්ම හායි කියලා මැසේජ් එකක් එව්වාම..
    ආහ් වේසි මොකෝ වෙන්නෙ කියලා රිප්ලයි කලේ..
    මට ඒක තවම මතකයි..


    වේසි :rofl::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං මාළඹේට ඇවිත් මාව මරනව කිව්වේ අර ඇමසින් කියන සොන්නලුවා!:P:rofl::rofl:
    :yes::lol:

    කොහොමත් ඔය කියන තත්ත්වය ඇවිල්ල තියෙන්නේ පරණ එරියස් කවර් කරන්න ගිහින් තමා.....
    දැන් මේ ත්‍රෙඩ් එකේ ටැග් ලයින් එක බලපං. කළකිරෙනව දැක්කම........
    මම නම් කියන්නෙ මේ වගේ අනවශ්‍ය ටැග් දාන අය බෑන් කරල දාන්න කියලා..
    ෆේක් වලින් තමයි ගොඩක්ම ටැග් වැටෙන්නෙ..
    ඒත් එක දිගටම උන්ව බෑන් කරද්දි උන්ටම ෆේක් හදන එක එපා වෙනවා..
    අනික ඇඩ්මින් අයියට පුළුවන් ඔය ෆේක් හදන උන්ගෙ අනිත් එකවුන්ට් හොයාගන්න..
    මේකට විසඳුමක් කලේ නැත්තං තවත් පරණ මෙම්බර්ස්ලා මේකෙන් අයින් වෙනවා..
    දැනටමත් ගොඩක් අය ගිහින්..
    අන්තිමට ඉතුරු වෙන්නෙ ඔය වගේ මානසික ලෙඩ්ඩු ටික තමයි..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    තොට මුලින්ම හායි කියලා මැසේජ් එකක් එව්වාම..
    ආහ් වේසි මොකෝ වෙන්නෙ කියලා රිප්ලයි කලේ..
    මට ඒක තවම මතකයි..
    :baffled:
    ඕකට අකුරු කියවන කොට මුලින්ම කියවල තියෙන්නේ වචන දෙකක්.
    එකක් වේශි
    අනික බිත්.....
    ඔය දෙකම තමා තාම යන්නේ....
    ගණේමුල්ලේ ඇටි කුකුළා!!!:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes::lol:


    මම නම් කියන්නෙ මේ වගේ අනවශ්‍ය ටැග් දාන අය බෑන් කරල දාන්න කියලා..
    ෆේක් වලින් තමයි ගොඩක්ම ටැග් වැටෙන්නෙ..
    ඒත් එක දිගටම උන්ව බෑන් කරද්දි උන්ටම ෆේක් හදන එක එපා වෙනවා..
    අනික ඇඩ්මින් අයියට පුළුවන් ඔය ෆේක් හදන උන්ගෙ අනිත් එකවුන්ට් හොයාගන්න..
    මේකට විසඳුමක් කලේ නැත්තං තවත් පරණ මෙම්බර්ස්ලා මේකෙන් අයින් වෙනවා..
    දැනටමත් ගොඩක් අය ගිහින්..
    අන්තිමට ඉතුරු වෙන්නෙ ඔය වගේ මානසික ලෙඩ්ඩු ටික තමයි..




    :yes::yes::yes:
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි දන්නවා දතො මොනා කිව්වත් ඇමසින් නැතුව එක විනාඩියක් ඔබතුමාටහ් ඉන්නහ් බැහ් කියලා :rofl::rofl::rofl:
    බෙස්ට් කපල් අයි එවර් සින් ඉන් මයි ලයිෆ් :lol::lol::lol:
    යකෝ මං පන බයේ ඉන්නේහ් දැනුත්.....
    ඇයි බං ඇවිත් මරලහ් ගියොත් ගෑනිටයිහ් දරුවන්ටයිහ් කන්නහ් දෙන්නේහ් එළකිරි පබ්ලික් ෆන්ඩ් එකෙන් දහ්?:oo::oo:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :rofl:
    ඉතිං උඹලවත් ත්‍රේඩ් ටිකක් දාහන්කො..
    අපි ඉන්නවනේ බම්ප් කරලා ගන්න..
    :cool:

    HarshaLulzSec මේ ටිකේ සුපිරි ත්‍රේඩ් ටිකක් දැම්මා..
    අලුත් එකෙක්ද පරණ එකෙක්ද කියලා නම් මං දන්නෑ..
    අදාලත් නැහැ..
    :yes:

    සමහර පොන්නයො වෝනිං දුන්නත් එක්කලු මේකෙ මෙම්බර්ස්ලට මරනවා කියලා..
    :rofl:


    2016 ඉදල thread ටිකක් දාගෙන යන්නම් එහෙනම්..
    2013 පස්සෙ thread එකක් වත් දැම්මෙ නෑ..
    දාල අනිත් අතට blog සීයක විතර තියනව පොස්ට් එක..
    දාපු එකෙක් නෑ

    :rofl::rofl:

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    :yes::lol:



    අනික ඇඩ්මින් අයියට පුළුවන් ඔය ෆේක් හදන උන්ගෙ අනිත් එකවුන්ට් හොයාගන්න..

    මටත් ඕනකමක් තියෙනවා එකෙක් දෙන්නෙක් හොයාගන්න.කොහොමැයි එහෙම කරන්නේ බඩියෝ?