එලකිරියට මොකද වෙන්නේ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ඕකට අකුරු කියවන කොට මුලින්ම කියවල තියෙන්නේ වචන දෙකක්.
    එකක් වේශි
    අනික බිත්.....
    ඔය දෙකම තමා තාම යන්නේ....
    ගණේමුල්ලේ ඇටි කුකුළා!!!:baffled:

    :lol::lol::lol::lol:

    වේස මිනිස්සු
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ටැග් දාන අයගෙ අනන්‍යතාව පේනවනන් ප්‍රශ්නයක් නැහැනෙ..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕවා දාල තියෙන්නේ අර ගණේමුල්ලේ අනාථ වේෂි :rofl:

    :rofl::rofl:

    ත්‍රෙඩ් එකට ආව ගොන් කම කියලා හිතෙනවා ඇති දැන්... :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ඕකා හෙන ලොකු ලයින් බං..
    ඉස්සර VM දානවා, චැට් ත්‍රේඩ් වල සෙට් වෙනවා..
    දැන් අලි පුකෙන් ඉන්නෙ..
    අපිව ගණන් ගන්නෙවත් නැහැ..
    හැබැයි ඔය ගතිය නෑ ගයියටයි, නුවන් අයියටයි..
    :sorry:

    2.gif
    2.gif
    2.gif
    2.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබ හැම දෙයක්ම දන්නවා වගේ හරියට දාල තිබුනට උඹත් හරිම පොඩ්ඩයි මේක ගැන දන්නෙ.

    මේක එළකිරි එකේ ප්‍රශ්නයක් නෙමෙයි.

    ඕන තැනක වෙන දෙයක් තමයි ඔය සම්මාන කතන්දරේ.

    එකෙක්ට නැති උනහම අනික අඬනවා.

    උබ කියන්නේ ඉස්සර උන් මරාගත්තේ නෑ කියලද?

    දැන් වගේ පබ්ලික් ගැහුවේ නැති උනාට ඉස්සර මරාගත්ත අම්බානෙකට

    කඹ ඇදිල්ල දැම්මම හැම පාරම පට්ටම කුණු වලි යන්නෙ ඉස්සර පරණ මෙම්බර්ස් ල උනත්. 2008 ඉඳන් ඕක වෙන්නෙ

    මේක ඔච්චර අල්ලාගෙන කියවන්න තරම් දෙයක් නෙමෙයි.

    අනික් එක (මෙතන මන් ඇඩ්මින්ට හෝ ස්ටාෆ් එකට කඩේ යනවා කියල කියන්ඩ එපා මගේ අවංක අදහස මං මේ කියන්නෙ)

    සම්මාන උළෙල unofficial එකක්. එක නිසා එක ගැන එච්චර කතා කරන්න දෙයක් නැහැ.

    අනික් එක ඇඩ්මින් ල ඉස්සර ඉඳන් කවුරු පරණ උනත් කවුරු අලුත් උනත් එයාල හරි දේට හරි කියල තියෙනවා. ඉස්සර එහෙම මේකේ ඉතුරු වෙන්නේ 1 මෙම්බර් කෙනෙක් උනත් සේරම විරුද්ද උනත් ඇඩ්මින්ල කරන්න ඕනේ දේ කෙලින් කතා කරලා තියෙනවා. එක ඕන කෙනෙකුට මතක ඇති. සීනියර් උනත් ජුනියර් උනත් ඕල්ඩ් මෙම්බර් උනත් නිව් උනත් එතන වැරැද්දට වැරැද්ද කියල තියෙනව ඒ ගැන වචනයක් කියන්ඩ බැරි වෙන්ඩ. එක මම හොඳට දැකල තියෙන දෙයක් මේ සයිට් එකේ. විශේෂයෙන් ඔය හේතුව නිසාම මම මේ සයිට් එකට ගොඩක් බොක්කෙන් හිටියේ ඉස්සර ඉඳන්ම.

    සම්මානයකට අඩන්න ඕනේ නං, එක දෙන්න ඕනේ නං මේ සයිට් එකේ නිහඬව මහන්සි වෙලා වැඩ කරන මොඩරේටර් ල කීයක් නම් ඉන්නවද ඒ අයගේ නමට ක්‍රෙඩිට් එකක් වත් සත පහක් වත් බලාපොරොත්තු නොවී ඒ කාලේ ඉඳන්.
    එයාලට තමා ලොකුම සම්මානේ දෙන්න ඕනේ මම දකින විදිහට. ඒත් එයාල ගැන කොහෙවත් සඳහනක් වත් කරලත් නැහැ කවුරුත් දන්නෙත් නැහැ ඔය සම්මාන දීපු අයවත් එහෙම අය මේකේ ඉන්නවද කියල වත්. එයාල නැත්තන් මේවා මෙහෙම තියෙන්නේ නැහැ හරියට නගරසභාව නැති වුන කොළඹ වගේ තියෙයි එලකිරිය.
    එත් කීප දෙනෙක් ඕකටත් අඬන එක පට්ට විහිළුවක්. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ඕවා දාල තියෙන්නේ අර ගණේමුල්ලේ අනාථ වේෂි :rofl:

    යකෝ 250 බඩුව වගේ මේ උත්තලට මගෙ නම විතරයි නෙ බං තියෙන්නෙ..

    :rofl::rofl:

    ලබන ආතමෙ මී මැස්සෙක් වෙලා ඉපදියන් ජින්ගි ජිගා කරද්දී ඇට දෙක explode වෙලා මැරෙන්න

    :yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    යකෝ 250 බඩුව වගේ මේ උත්තලට මගෙ නම විතරයි නෙ බං තියෙන්නෙ..

    :rofl::rofl:

    ලබන ආතමෙ මී මැස්සෙක් වෙලා ඉපදියන් ජින්ගි ජිගා කරද්දී ඇට දෙක explode වෙලා මැරෙන්න

    :yes::yes:

    :lol::lol::lol:

    උඹේ සොඳුරු මතකයන් කොහොම අමතක කරන්නද බන්.. එකනේ මේකේ ඉන්න උන්ට තමන්ගේ ගෑනිට වඩා උඹේ නම මතක :P

    මොකෝ බන් වෙන්නේ දැන් ? උඹල ලොකු මිනිස්සු නේ.. බඳින්න යනවා කියල ආරංචි...:rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ හැම දෙයක්ම දන්නවා වගේ හරියට දාල තිබුනට උඹත් හරිම පොඩ්ඩයි මේක ගැන දන්නෙ.

    මේක එළකිරි එකේ ප්‍රශ්නයක් නෙමෙයි.

    ඕන තැනක වෙන දෙයක් තමයි ඔය සම්මාන කතන්දරේ.

    එකෙක්ට නැති උනහම අනික අඬනවා.

    උබ කියන්නේ ඉස්සර උන් මරාගත්තේ නෑ කියලද?

    දැන් වගේ පබ්ලික් ගැහුවේ නැති උනාට ඉස්සර මරාගත්ත අම්බානෙකට

    කඹ ඇදිල්ල දැම්මම හැම පාරම පට්ටම කුණු වලි යන්නෙ ඉස්සර පරණ මෙම්බර්ස් ල උනත්. 2008 ඉඳන් ඕක වෙන්නෙ

    මේක ඔච්චර අල්ලාගෙන කියවන්න තරම් දෙයක් නෙමෙයි.

    අනික් එක (මෙතන මන් ඇඩ්මින්ට හෝ ස්ටාෆ් එකට කඩේ යනවා කියල කියන්ඩ එපා මගේ අවංක අදහස මං මේ කියන්නෙ)

    සම්මාන උළෙල unofficial එකක්. එක නිසා එක ගැන එච්චර කතා කරන්න දෙයක් නැහැ.

    අනික් එක ඇඩ්මින් ල ඉස්සර ඉඳන් කවුරු පරණ උනත් කවුරු අලුත් උනත් එයාල හරි දේට හරි කියල තියෙනවා. ඉස්සර එහෙම මේකේ ඉතුරු වෙන්නේ 1 මෙම්බර් කෙනෙක් උනත් සේරම විරුද්ද උනත් ඇඩ්මින්ල කරන්න ඕනේ දේ කෙලින් කතා කරලා තියෙනවා. එක ඕන කෙනෙකුට මතක ඇති. සීනියර් උනත් ජුනියර් උනත් ඕල්ඩ් මෙම්බර් උනත් නිව් උනත් එතන වැරැද්දට වැරැද්ද කියල තියෙනව ඒ ගැන වචනයක් කියන්ඩ බැරි වෙන්ඩ. එක මම හොඳට දැකල තියෙන දෙයක් මේ සයිට් එකේ. විශේෂයෙන් ඔය හේතුව නිසාම මම මේ සයිට් එකට ගොඩක් බොක්කෙන් හිටියේ ඉස්සර ඉඳන්ම.

    සම්මානයකට අඩන්න ඕනේ නං, එක දෙන්න ඕනේ නං මේ සයිට් එකේ නිහඬව මහන්සි වෙලා වැඩ කරන මොඩරේටර් ල කීයක් නම් ඉන්නවද ඒ අයගේ නමට ක්‍රෙඩිට් එකක් වත් සත පහක් වත් බලාපොරොත්තු නොවී ඒ කාලේ ඉඳන්.
    එයාලට තමා ලොකුම සම්මානේ දෙන්න ඕනේ මම දකින විදිහට. ඒත් එයාල ගැන කොහෙවත් සඳහනක් වත් කරලත් නැහැ කවුරුත් දන්නෙත් නැහැ ඔය සම්මාන දීපු අයවත් එහෙම අය මේකේ ඉන්නවද කියල වත්. එයාල නැත්තන් මේවා මෙහෙම තියෙන්නේ නැහැ හරියට නගරසභාව නැති වුන කොළඹ වගේ තියෙයි එලකිරිය.
    එත් කීප දෙනෙක් ඕකටත් අඬන එක පට්ට විහිළුවක්. :)

    ටින් ටින් / spam චෙක් / gt /ranh5x

    12082766-winning-success-gold-cup-award-in-a-dynamic-forced-perspective-camera-angle-and-a-golden-star-burst-.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටැග් දාන එක ත්‍රෙඩ් එක අදුරගන්න කරන උපක්‍රමයක්නන් ඒ ටැග් එක දාපු කෙනාගෙ නම දැනගන්න විදිහට ටැග් දාන්න පුලුවන්නන් ගැටලුවක් නැහැනේද?
    :yes:
    වෙනසක් කරයි සමහර විට..
    අනික මං කලින් කිව්වා වගේ මේ කුණුහරුප ටැග් අනං මනං දාන උන්ව බෑන් කරල දැම්මා නම් හරි..
    මොකද උන් ටැග් වලින් වෙනම ප්‍රශ්න ඇති කරන්න හදන්නෙ..
    ඕකුන්ගෙ අනිත් එකවුන් ටිකත් බෑන් කල්ල දාන්න ඕන..

    :rofl::rofl::rofl::rofl:

    වදින්නම් අයිමාත් Virus guard නම් හදනන් එපා
    8fpcnbt.gif
    8fpcnbt.gif

    මොන දේ කරන්නත් කලින් 19920726 password එක වෙනස් කරන ඉදපන්
    2j3xiHG.gif
    2j3xiHG.gif
    :rofl:
    සිරාවටම බං.. අප්ඩේටුත් නෑ..
    දාපු උන් පව්..

    අනිවා අනිවා..
    එකපාරක් මූව මුලක ඉඳන් හැක් කලානේ..

    ලොකු ලයින් නෑ උත්ති.. elakiri එකේ එක ලයින් එකක්.. facebook එකේ තව ලයින් එකක්..
    රියල් ලයිෆ් එකේ වෙනම ලයින් එකක් නැහැ..
    අවුරුද්දක දෙකක ඉදල ටිකක් කලකිරිල බං..
    ඒකයි සද්දෙ ඔෆ් කරල හිටියෙ

    :(

    වේසි trend එක පොපියුලර් කරල ගත්තෙ සහ එළකිරි එක ඒ කාලෙ කුණුහරප කියල කෑවෙ අපි..

    :yes::yes:

    වේසි කියන්නෙ කුණුහරපයක් නෙවේ නෙ යකෝ ආදරේට
    http://maduraonline.com/?find=වේසිය

    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
    පිස්සුද.. උඹ කලින් වගේ නෙමෙයි.. මං සිරා කියන්නෙ..:yes:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    සම්මානයකට අඩන්න ඕනේ නං, එක දෙන්න ඕනේ නං මේ සයිට් එකේ නිහඬව මහන්සි වෙලා වැඩ කරන මොඩරේටර් ල කීයක් නම් ඉන්නවද ඒ අයගේ නමට ක්‍රෙඩිට් එකක් වත් සත පහක් වත් බලාපොරොත්තු නොවී ඒ කාලේ ඉඳන්.
    එයාලට තමා ලොකුම සම්මානේ දෙන්න ඕනේ මම දකින විදිහට.

    අනිවා! :yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහොමත් ඔය කියන තත්ත්වය ඇවිල්ල තියෙන්නේ පරණ එරියස් කවර් කරන්න ගිහින් තමා.....
    දැන් මේ ත්‍රෙඩ් එකේ ටැග් ලයින් එක බලපං. කළකිරෙනව දැක්කම........

    මේ යන්නෙත් පොදු සමාජෙ ම කෑල්ලක්. පොදු මහා සමාජෙ තියන බලුකං, ජඩකං,කුහකකං අඩුවක් නැතුව මේකෙත් තියනවා....

    අනික දැන් හොද ත්‍රෙඩ් එකක් දැම්මත් දාපු එකා පොර වෙන්න හදනව කියල කාඩ් එක වදිනවා. නැත්තං -රෙපක් අම්ම මතක් කරලා. හරි-හොද දෙයක් කරන එකෙකුට ඒ ක්‍රෙඩිට් එක දිල කතා කලත් ඔන්න පිටකහගන්නවා, ඔන්න @ සූප්පනවා...කතා ගොඩයි. වැරැද්දක් විවේචනය කරන විදියක් තියනවා. අළුත් උන් ඇවිල්ලා දාන හොද ත්‍රෙඩ් වලට අපි කමෙන්ට් එකක් දැම්මොත් හැරෙන තැපෑලෙන් -රෙප්, *ක නොදී ඉදහන් කියලා.....මොනව කරන්නද බං, ඕව බල බලා කම්පාවෙන් යුක්තව අෂ්ඨලෝක ධර්මය මෙනෙහි කරමින් ඉන්නව ඇර................:oo::oo:

    එළකිරියේ දරුණුවටම කල්ලි බේදය තියෙන්නේ උඹල ඔය ඉන්න මරීඩ් ක්ලබ් එක ඇතුලේ..
    එකේ උන්ට එලකිරිය කියන්නේ මැරීඩ් ක්ලබ් එක විතරයි..
    සමහර උන් මම දැකල තියෙනවා කියනවා "පිට දේවල් මේක ඇතුලට අරන් එන්න එපා" කියල ඉදං.. එක ඇතුලට අළුතෙන් එකෙක්ට ගිහිල්ල කමෙන්ට් දාල කා එක්කවත් කතා කරන්න බෑ.. ඌව සත පහකට ගණන් ගන්නේ නෑ... අමුතුම උෂ්ණයකින් එකේ ඇතුලේ ඉන්න උන් ඉන්නේ..

    නෑ අටලෝ දහමින් කම්පා වේවි ඉන්න අවශ්‍ය නෑ.. උඹල මුළු එලකිරියම හදන්න ඕනේ නෑ.. අඩුමතරමේ උඹල ඉන්න මැරීඩ් ක්ලබ් එකවත් හදාගනින්.. එළකිරියේ කල්ලි බේදය තියෙනවානං උපරිම තියෙන තැන ඒක... සරලව ගත්තොත් උඹ ඉදං සමහර තැන්වල කියනවා රෙප් දෙතුන් සීයක් ළග නමන එක මහා වැඩක් නෙමෙයි අරකයි මේකයි කියල.. එහෙම කරන්න උඹට රෙප් 400 600ක් නෑනේ... උඹ උනත් එහෙම කියන්නේ මැරීඩ් ක්ලබ් එකේ උන්ගේ හයිය අරං..
    අනුන්ගේ වැරදි වලින් කම්පා වෙන්න කලින්, තමුන්ගේ වැරදි වලින් අනුන් කම්පා වෙන එකට ප්‍රතිකර්මයක් ගන්න පුළුවන් නං වඩා හොදයි මචං..
     
    • Like
    Reactions: Robinhood wage ekek

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Meka lankawane machan. samahara kollo innawa patta porawal. samahara un innawa chandi wage. gansiya naththam balla wage. thawa un innawa chiththa kali wage. okai thathwe machan. eka therum ganna one. anika hamoma minissu. eka therum aran patta fit eke inna one. api ada idi heta mareida dan na. ada patta athel eke hitiyoth e athi :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකෙ බලගෙන යද්දි කල්ලි බේදයක් තියෙනවලු ගනන් ගන් නැලු,ඔව ගනන් ගන්ඩ එපා උබල,සැලෙන්ඩ එපා, එහෙනම් උබලත් වෙනම කල්ලියක් හදාගනිල්ල බන්, වෙනම ක්ලබ් එකක් පටන් ගනිල්ල, ඔය මැරිඩ් ක්ලබ් එකෙ ඉන්න උන්ව ගනන් ගන් නැතුව හිටපල්ල වැඩේ දෙල්නෙ,:yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හැම එකාම කියන්නේ එකම බයිලාව
    ඉස්සර හොදයි දැන් හරි නැහැ
    ඉස්සර හිටියේ ලෝක හොරු නේ බන්
    ඩොලී ල වගේ

    දැන් ඉන්නේ රත්තරන් කොල්ලෝ ටිකක් , ඒ අස්සේ කෙවින් වගේ බොරු හිලක් 2ක් ඉන්නවා , ඒක ඉතින් උගේ රස්සාවනේ... what we do
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියේ දරුණුවටම කල්ලි බේදය තියෙන්නේ උඹල ඔය ඉන්න මරීඩ් ක්ලබ් එක ඇතුලේ..
    එකේ උන්ට එලකිරිය කියන්නේ මැරීඩ් ක්ලබ් එක විතරයි..
    සමහර උන් මම දැකල තියෙනවා කියනවා "පිට දේවල් මේක ඇතුලට අරන් එන්න එපා" කියල ඉදං.. එක ඇතුලට අළුතෙන් එකෙක්ට ගිහිල්ල කමෙන්ට් දාල කා එක්කවත් කතා කරන්න බෑ.. ඌව සත පහකට ගණන් ගන්නේ නෑ... අමුතුම උෂ්ණයකින් එකේ ඇතුලේ ඉන්න උන් ඉන්නේ..

    නෑ අටලෝ දහමින් කම්පා වේවි ඉන්න අවශ්‍ය නෑ.. උඹල මුළු එලකිරියම හදන්න ඕනේ නෑ.. අඩුමතරමේ උඹල ඉන්න මැරීඩ් ක්ලබ් එකවත් හදාගනින්.. එළකිරියේ කල්ලි බේදය තියෙනවානං උපරිම තියෙන තැන ඒක... සරලව ගත්තොත් උඹ ඉදං සමහර තැන්වල කියනවා රෙප් දෙතුන් සීයක් ළග නමන එක මහා වැඩක් නෙමෙයි අරකයි මේකයි කියල.. එහෙම කරන්න උඹට රෙප් 400 600ක් නෑනේ... උඹ උනත් එහෙම කියන්නේ මැරීඩ් ක්ලබ් එකේ උන්ගේ හයිය අරං..
    අනුන්ගේ වැරදි වලින් කම්පා වෙන්න කලින්, තමුන්ගේ වැරදි වලින් අනුන් කම්පා වෙන එකට ප්‍රතිකර්මයක් ගන්න පුළුවන් නං වඩා හොදයි මචං..
    මැරීඩ් ක්ලබ් එකේ තියෙන්නේ මේ ඔන්ලයින් ෆෝරම් වලට එහා ගිය මිත්‍රත්ත්වයක්....අන්න ඒක උඹ දන්නේ නෑ මට පේන විදියට. ඕකෙ උන් එකිනෙකාට අතිශය පෞද්ගලික උදව් පවා කරල තියනවා. ජීවිතේ සමහර කාරනා වලට...එහෙම සහෝදරත්වයක් තියන තැනකට පුස් පාර්ට් එකක් දැම්මොත් අනිත් උන්ට සමොසමේ මල පනින එක ස්වාබාවිකයි. හැබැයි අපි අපේ උන්ට හැම තිස්සෙම කඩේ යන්නේ නෑ. නමුත් ප්‍රසිද්දියේ බැන අඩගාන්නේ නෑ අර තියන බැදීම නිසා. හැබැයි කෝල් කරල අම්ම-මෝ නැතුව බනිනවා, මොකද එහෙම බැන්නට අවුලක් නෑ, ඒකෙ හුගක් උන් ජීවිතාවබෝධය තියන උන් නිසා.... එකෙකුට වෙන දෙයක් අනිත් උනටත් පොදුවේ වෙන දෙයක් කියන සහෝදරාත්මක චික්තනයයි එතන තියෙන්නේ. සමහර වෙලාවට ඒක ඕවර් යන වෙලාවල් තියනව නැතුව නෙවෙයි. නමුත් එතන උම කියන කල්ලිවාදයක් නෙවෙයි තියෙන්නේ. මේ ෆෝරම් එකෙන් එහාට ගිය සහෝදරකමක්. දැන් ඕකෙ උන් කාර්ය බහුල නිසා ත්‍රෙඩ් එකත් රන් වෙන්නේ නෑ. නමුත් අපේ සහෝදරකං එහෙමමයි.

    අළුතින් එන එවුන් ගනන් ගන්නේ නැත්තං, හරිදු ගම්ලත් ලා, ක්‍රේසිඅසා ලා ඒකට සෙට් වුනේ කොහොමද කියහං කෝ.......:oo: