මෙන්න පොඩි ගානක් හොයාගන්න වැඩක්. ඔය ආතක් පාතක් නැතුව ඉන්න උන් ඉන්නවා නම් කරපල්ලා..
වර්තමානයේ රැල්ලක් ආකාරයෙන් යන සිංහල වචනයක් පච්ච කොටා ගන්න අයට නොමිලේ පච්චය කොටලා සල්ලිත් දෙනවා කොටා ගත්තට. (වාහන වලට නිකන් ස්ටිකර් දෙනවා) මගේ ගොන් යාලුවෙකුට 25000/= හම්බෙලා.
හැබැයි ඉතින් මේකත් කියන්නම ඕන. පච්චේ මකන්න බෑ පුතේ..
ඒ වචනේ ඇතුලත් වෙන විදියට දේශපාලන පක්ෂයකුත් ලියාපදිංචි කරන්න යනවා ළඟදීම.. එතකොට නම් පච්චේ ** ගහගත්තා නම් හොඳයි කියල හිතෙයි..(ඔන්න මේක නොකිව්වයි කියන්න එපා ගහගන්නවා නම්)

Last edited:

ඔය තියෙන්නේ වැඩේ. අපි ඕක දැනගෙන හිටියා මුල ඉදලම. වෙන දවසයි දැනගෙන හිටියේ නැත්තේ. 

මම හිතුවා...... මම හිතුවා..... බයි අප්පච්චිට කඩේ ගිය සෙට් එක වාහනෙයි දකින දකින එකෙයි ඕක ගහගෙන එනකොට......