බණ්ඩාරවෙල බලන්න තැන්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සුදු මහත්තයා;19522158 said:
    කොල්ලනේ දවස් 4කට බණ්ඩාරවෙල යන්න ඉන්නෙ. යන්න හොඳ තැන් ටිකක් කියපල්ලකො. දැනට ලිප්ටන් සීට්, ඇඩිසම්, යන්න හිතන් ඉන්නෙ. තව යන්න හොඳ තැන් කියපල්ලකො.

    ඇඩිසම් බංගලාව ගැනද කියන්නේ? එක හුගක් දවස්වලට වහල. ඔක්කොම බලන්න දෙන්නේ නැහැලු. යන පාර දුෂ්කරයි. එක දැන් Monastary එකක්

    http://www.adisham.org/
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඇඩිසම් බංගලාව ගැනද කියන්නේ? එක හුගක් දවස්වලට වහල. ඔක්කොම බලන්න දෙන්නේ නැහැලු. යන පාර දුෂ්කරයි. එක දැන් Monastary එකක්

    http://www.adisham.org/

    Thanks machan. Welawata api saturday ehe yanne. :):)