WOW.LK වලින් බඩු ගන්නේ බලාගෙනයි - Part 3
WOW.LK එකෙන් 21/12/2015 ගත්ත කැමරා එකක් අවේ නැ කියලා මම කලින් Post දෙකක දැම්මා.
http://www.elakiri.com/forum/showthread.php?t=1718517
http://www.elakiri.com/forum/showthread.php?t=1718799
ඊට පස්සේ එක මට එව්වා කියලා 31/12/2015 Email එකක් එවලා තිබ්බ.
ඊයේ 4/01/2016 වෙනකමුත් අවේ නැති හන්දා එවන්නේ courier වලින් නිසා මම WOW.LK එකට call එකක් දීලා බැලුවා. බලද්දී උන් එක තැපැල් කරලා නැ. උන් බොරුවට මාව රවට්ටන්ට තමා 31/12/2015 කැමරාව post කරා කියලා Email එක එව්වේ.

දැන් කියනවා එක මට 07/01/2016 වෙද්දී අනිවාර්යෙන් එවනවා කියලා.

මෙච්චර බොරු කියන උන් ඉතින් විස්වාස කරනේ කොහොමද ?? ඔකේ Warranty එහෙම ගන්ඩ උනොත් මට අබ සරණ තමා.

Last edited: