Cod 4 Multiplayer

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා cod 4 Multiplayer ගහනවනම් private server එකක් buy කරලා play කරන්න පුලුවන්ද ?මේ site එකේ තියෙනවා buy කරන්න..

    https://www.gameservers.com/game_servers/cod4_modern_warfare.php

    $10 per month

    කවුරුහරි අරන් තියෙනවද මේ site එකෙන්? ගත්තට පස්සේ setup කරගන්න අමාරුද? voice server එකත් එක්ක තමා ගන්න බලන්නේ.

    Game එකේ crack, patch එහෙම දාගන්නත් ඕනේ නේද හරියට??
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ජොසී;19526524 said:
    එන්නකො බයි කරන්න කොට්ටෙකුත් අරං.
    (Just for fun machan. Mama nam danne na.)​

    ela machan
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    control පැනල් එකක් දෙනවලු නෙ..
    ගේමක් ම නැහැ setup කරන එක නම්..

    උබ temporary කරන්න යනව නම් ඉතින් port forward පාරක් දාල
    server එකක් දාගනින් කො.. බොරුවට server buy කරන්නෙ..
    නැත්තම් game ranger එකේ host කරල ගහපං

    ඕකෙත් ගන්නව නම් france server එකක් තමයි ගන්න වෙන්නෙ..
    එකෙත් ping 150+ යයි.. slt වල..
     
    Last edited:

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    control පැනල් එකක් දෙනවලු නෙ..
    ගේමක් ම නැහැ setup කරන එක නම්..

    උබ temporary කරන්න යනව නම් ඉතින් port forward පාරක් දාල
    server එකක් දාගනින් කො.. බොරුවට server buy කරන්නෙ..

    ඕකෙත් ගන්නව නම් france server එකක් තමයි ගන්න වෙන්නෙ..
    එකෙත් ping 150+ යයි.. slt වල..

    port forward seen eka mokakda machan?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    port forward seen eka mokakda machan?

    http://segmentnext.com/2009/01/25/cod4-private-server-tutorial-have-fun-on-your-own-server/

    router එකේ බං 28960 port එක open කරන්න ඕන අනිත් උන්ට connect වෙන්න නම්..

    http://portforward.com/

    ටෙම්පරරි ගහනව නම් game ranger එකේ හරි නැත්තම්
    http://free.war24.net/create/cod4
    මේකෙ හරි හොස්ට් කරලා ගහපන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සර්වර් දැම්මට කමක් නෑ SL කියල නම් දාන්න එපා..
    ලංකාවෙ ඉන්න ඔක්කොම හොර හුත්තලා ටික රිංගනව ඒපාර..
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ba machan , ubata genuine cd keys nattam ba , mama hitanne gametracker servers crack karanna den na ,

    portward karana eka lesiyi ( router ekaknm thiyenne)
    modem ekaknm thiyenne portward karanna one na ( already open)

    happy playing !!
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    http://segmentnext.com/2009/01/25/cod4-private-server-tutorial-have-fun-on-your-own-server/

    router එකේ බං 28960 port එක open කරන්න ඕන අනිත් උන්ට connect වෙන්න නම්..

    http://portforward.com/

    ටෙම්පරරි ගහනව නම් game ranger එකේ හරි නැත්තම්
    http://free.war24.net/create/cod4
    මේකෙ හරි හොස්ට් කරලා ගහපන්

    Ela machan thanks!
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    සර්වර් දැම්මට කමක් නෑ SL කියල නම් දාන්න එපා..
    ලංකාවෙ ඉන්න ඔක්කොම හොර හුත්තලා ටික රිංගනව ඒපාර..

    :dull::dull:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    oken gattot ping wadiwei machan.hodama wade Singapore VPS ekak aran host karanna.gemak na.nattam ehema aran cod servers hadala wikunana aya innawa.slot 32k rs.2500k wage wei.ehema kenekgen ganna.