කාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ
ආසයි දැනගන්න මා
දහසකුත් දේ පවසන්න ආසයි
ඔබ හා දොඩමලු වෙලා
කොමල කෙරුවේ
සිත ගාව රැඳුනේ
ඔබමයි මුල්ම දිනේ
සතුටු වුවත් දුකක් දැනුනා
ඔබ යන්න ගිය ඒ වෙලේ
![]()

මේ සිංදුව හෙන රොමැන්ටික් වැඩි
හිරි ඔතප් බිදෙනවා
දිනක් කෙල්ලෙක් මෙලෙස ප්රකාශ කළා
oya elakiri song eka 2011 da koheda mulinma ahuwe
kalu malaya ewala pattai song eka![]()
මම ඉල්ලපු සින්දුව ගියාද?දැනුයි මේ පැත්තට ආවේ
එලයිසියම් අක්කා , රුකා මල්ලි , තරිදු ඇතුළු එකී මෙකි නොකී සැමට සුබ රාත්රියක් බුදුසරණයි!
![]()

කාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ
ආසයි දැනගන්න මා
දහසකුත් දේ පවසන්න ආසයි
ඔබ හා දොඩමලු වෙලා
කොමල කෙරුවේ
සිත ගාව රැඳුනේ
ඔබමයි මුල්ම දිනේ
සතුටු වුවත් දුකක් දැනුනා
ඔබ යන්න ගිය ඒ වෙලේ
![]()
eka nam danne ne kalu mallida kohedaකවුද ඕක ලියලා තියෙන්නේ