2016 Jan - 05- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    WBSwGwY.jpg
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    කාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ
    ආසයි දැනගන්න මා
    දහසකුත් දේ පවසන්න ආසයි
    ඔබ හා දොඩමලු වෙලා
    කොමල කෙරුවේ
    සිත ගාව රැඳුනේ
    ඔබමයි මුල්ම දිනේ
    සතුටු වුවත් දුකක් දැනුනා
    ඔබ යන්න ගිය ඒ වෙලේ
    :love::love:

    :)
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මම ඉල්ලපු සින්දුව ගියාද? :) දැනුයි මේ පැත්තට ආවේ :(

    එලයිසියම් අක්කා , රුකා මල්ලි , තරිදු ඇතුළු එකී මෙකි නොකී සැමට සුබ රාත්‍රියක් බුදුසරණයි!


    bWdoob.gif

    suba rathriyak ayiye.
    jesu pihitayi:)
     
    කාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ
    ආසයි දැනගන්න මා
    දහසකුත් දේ පවසන්න ආසයි
    ඔබ හා දොඩමලු වෙලා
    කොමල කෙරුවේ
    සිත ගාව රැඳුනේ
    ඔබමයි මුල්ම දිනේ
    සතුටු වුවත් දුකක් දැනුනා
    ඔබ යන්න ගිය ඒ වෙලේ
    :love::love:

    aluth song ekakda? mehema ekak ahala ne. sinhala parana collection ekak thiyenwa, aluth ewa nm den kisi harayak ne..
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මාත් ආව එළකිරි radio අහන්න.. පට්ටනේ බන්
    එල වැඩක්නෙ

    කොහොමද songs request කරන්නේ? thread එකේ දැම්මම හරිද?

    Hithin Ma Nosali Hididdi - TM Jayarathna

    මේක දෙන්න පුළුවන් ද?
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව් ඔව් අදම තම ආවේ.:):)
    තැන්කු සහෝදරයා සින්දුව දුන්නට:):):)