නින්දෙන් නැගිටපු විගස..????

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    නින්දෙන් නැගිටපු විගස..????

    ඔබ නින්දෙන් නැගිටපු විගස කරන්නේ කුමක්ද???
    *මම නම් සරම ඇගේද කියලා බලනවා..






    01.බුදුන් සරණ යනවා




    02.සරම ඇදගන්නවා. ....




    03.යකා නැගලා ෆෝන් එකට ඇඟිල්ලෙන් අනිනවා එලාම් එක ඔෆ් වෙන්න..




    04.සරම් අඳින්නෑ මං ඒත් කූඩාරම පාත් වෙනක්ං ඉන්නවා.
    ගුඩු මෝනිං කියලා මැසේජ් ඩානවා





    05.ළෝකය දෙස බලනවා මම කාටද පිහිට වෙන්නෙ කියලා..






    06.නොකියා ඉන්න හිටියෙ..
    පරණ කෑල්ල වැරදිලවත් මැසේජ් එකක් දාලද බලනව..





    07.නෝනව හොයාගෙන යනවා..




    08.මටනම් ඉතිං බලන්න කියල සරමක්වත් නෑ බං....

    මාව ඇහැරපු එකාගෙ මියගිය නෑදෑපරපුරට පිං අනුමෝදන් කරනව.







    09.එක පාරට ඇදෙන් බිමට පැනලා ඔලුව පොලවෙ ගහගෙන අල්ලාහු අක්බර් කිය්ලා අල්ලා ට ස්තුති කරනවා ඉර පෑයෙව්වට..




    10.මම නම් අහල තියෙන්නේ ගැහැණු ළමයි නැගිටපු විගස ඇස් දෙක අත් දෙකෙන් පොඩි කරනවා කියල.ඒකට විද්‍යාත්මක හේතුව විදිහට දක්වලා තියෙන්නේ ඔවුන් එසේ කරන්නේ පිරිමි ළමයිට වගේ කසන්න බෝල දෙකක් නැති නිසා කියලා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    ෆෝන් එකේ රෑ රිප්ලයි නොකරපු උන් උදේවත් රිප්ලයි කරලද කියල බලනව.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සරම කොහොමත් උදේට වෙන කොහෙවත් තියෙන්නෙ..
    මුලින්ම සරම හොයාගන්නවා..
    ඒපාර මූණ කට සෝදගන්නවා..
    අල්ලපු කාමර වල ඉන්න වේසියො නැඟිටලද බලනවා..
    උදේට කනවා..
    වැඩට යන්න ලෑස්ති වෙනවා..
    එච්චර තමා..
    :rofl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සරම කොහොමත් උදේට වෙන කොහෙවත් තියෙන්නෙ..
    මුලින්ම සරම හොයාගන්නවා..
    ඒපාර මූණ කට සෝදගන්නවා..
    අල්ලපු කාමර වල ඉන්න වේසියො නැඟිටලද බලනවා..
    උදේට කනවා..
    වැඩට යන්න ලෑස්ති වෙනවා..
    එච්චර තමා..
    :rofl:

    you live in a whore house? :dull:
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඇහැ ඇරුන ගමන් මල්ලි බහින කන් ඉඳල ජොකාත් දාගෙන එළියට ගිහින් ඔෆිස් ගිහින්, දත කට මැදල දන්නවනෙ ඉතින්.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එක පාරට ඇදෙන් බිමට පැනලා ඔලුව පොලවෙ ගහගෙන අල්ලාහු අක්බර් කිය්ලා අල්ලා ට ස්තුති කරනවා ඉර පෑයෙව්වට..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඇහැ ඇරුන ගමන් මල්ලි බහින කන් ඉඳල ජොකාත් දාගෙන එළියට ගිහින් ඔෆිස් ගිහින්, දත කට මැදල දන්නවනෙ ඉතින්.

    your office dress code is rather flexible I'd say..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    03.යකා නැගලා ෆෝන් එකට ඇඟිල්ලෙන් අනිනවා එලාම් එක ඔෆ් වෙන්න..
    without යකා නැගලා
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    you live in a whore house? :dull:

    :lol::lol::lol::lol:

    අල්ලපු කාමර වල ඉන්න වේසියො නැඟිටලද බලනවා..

    මු හරියට බඩු පොට් එකේ ලොක්ක වගේ...
     
    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මුලින්ම සරම හොයාගන්නවා..
    ඊට පස්සේ ඕන මගුලක්...
    එක්කෝ වලල කස කස උජ්ජ් කරන්න යනවා....
    නැත්තං තේ එක හොයං යනවා...

    :lol::lol::lol: