නින්දෙන් නැගිටපු විගස..????
ඔබ නින්දෙන් නැගිටපු විගස කරන්නේ කුමක්ද???
*මම නම් සරම ඇගේද කියලා බලනවා..
01.බුදුන් සරණ යනවා
02.සරම ඇදගන්නවා. ....
03.යකා නැගලා ෆෝන් එකට ඇඟිල්ලෙන් අනිනවා එලාම් එක ඔෆ් වෙන්න..
04.සරම් අඳින්නෑ මං ඒත් කූඩාරම පාත් වෙනක්ං ඉන්නවා.
ගුඩු මෝනිං කියලා මැසේජ් ඩානවා
05.ළෝකය දෙස බලනවා මම කාටද පිහිට වෙන්නෙ කියලා..
06.නොකියා ඉන්න හිටියෙ..
පරණ කෑල්ල වැරදිලවත් මැසේජ් එකක් දාලද බලනව..
07.නෝනව හොයාගෙන යනවා..
08.මටනම් ඉතිං බලන්න කියල සරමක්වත් නෑ බං....
මාව ඇහැරපු එකාගෙ මියගිය නෑදෑපරපුරට පිං අනුමෝදන් කරනව.
09.එක පාරට ඇදෙන් බිමට පැනලා ඔලුව පොලවෙ ගහගෙන අල්ලාහු අක්බර් කිය්ලා අල්ලා ට ස්තුති කරනවා ඉර පෑයෙව්වට..
10.මම නම් අහල තියෙන්නේ ගැහැණු ළමයි නැගිටපු විගස ඇස් දෙක අත් දෙකෙන් පොඩි කරනවා කියල.ඒකට විද්‍යාත්මක හේතුව විදිහට දක්වලා තියෙන්නේ ඔවුන් එසේ කරන්නේ පිරිමි ළමයිට වගේ කසන්න බෝල දෙකක් නැති නිසා කියලා.