මම ගොඩක් කල් එලකිරි එකේ දෙශපාලනය ගැන ඔයාල දාන ඒවා බලපු කෙනෙක්.. මටත් හිතුනා මගේ අදහසුත් බෙදාගන්න.
මේකේ දේශපාලනය ගැන කතා කරන ගොඩක් අය අනිත් අයව හෙලා දකිමින් තමන්ගේ මතය ප්‍රකාශ කරනවා.. එත් මට තේරෙන විදියට ගොඩක් අයට දේශපාලනය ගැන දැනුමක් තිබ්බට දේශපාලකයා ගැන දැනුමක් නෑ වගේ.. මම පක්ෂ දේශපාලනය ගැන කථා කරන්න කැමති නෑ. ඒත් මම පුද්ගලිකව එවුන් කීප දෙනෙක්ව දන්න නිසා ඒ දැනුම ඔයාලත් එක්ක බෙදාගන්නම්.
ලංකාවේ දේෂපාලකයන් කරපු කිසිම දූෂනයක් අල්ලන්න බෑ. ඒක තමයි තිත්ත ඇත්ත. ඒක මෙතෙක් හොරකම් නොකරපු JVP කාරයොත් කෙලින් කියන්නේ නැති දෙයක්.. ඒකට හේතු ගොඩක් තියෙනවා. දේශපාලනය කරන්නන් ඒක කරන හේතු දෙකක් තියෙනව. එහෙම නැතුව දේශපාලනය කරන එක්කෙනෙක් වත් ප්‍රධාන පක්ෂ දෙකේ නෑ.
එකක් සල්ලි. දෙවනි එක මැස්ලෝගේ පිරමීඩයේ (ඒක ගැන එච්චර හිතන්න එපා) එස්ටීම් කියන කෑල්ල වෙනුවෙන්. එහෙම නැතුව අපිට ආදරේට නෙමෙයි. ඇත්තටම දූෂන හොයන්න කාට හරි ඕන නම් ඒක එච්චර අමාරු දෙයක් නෙමේ. උදාහරනයක් විදියට මර්වින් ගෙ පුතා ගාව ලක්ස 500ක් විතර වටින ඇස්ටන් මර්ටින් එකක් තියෙනව.. සුසිල් ප්‍රේමජයන්ත මහත්තය ලඟදි පුතාට ලක්ස 300 ක විතර කන්වර්ටබල් බෙන්ස් SLK එකක් අරන් දුන්නා. පර්ලිමන්ට් එකේ ඉන්න අයගෙ දුවල පුතාල නැත්තන් වයිෆ්ලට එයාල අරන් දීල තියෙන ගෙවල්/ කාර් වල වටිනාකම බැලුවොත් අඩුම ගානේ ඒ විදියට ඉන්න මාසෙකට ලක්ස 50 ත් කෝටියත් අතර මුදලක් ඕනා.
එකෙක් නෑර ඉන්න හැම ඇමති කෙනෙක්ම මම අර කියුව රේන්ජ් එකෙන් හම්බ කරනවා. ඒක ඉස්සර M3 මහත්තයත් කලා.. ඒවා දේශපාලන කරලියේ රහස් නෙමෙයි.. එතුමා මාසිකව කුට්ටිය ගත්ත BOI ප්‍රජෙක්ට් එක මොකක්ද කීයක් ගත්තද කියල හැමෝම දන්නවා.. එත් එහෙම එක්ස්පෝස් කරන්නෙ නෑ.. ඒක තමයි දේශපාලනයේ ග්‍රවුන්ඩ් රූල් එක. ඒ ග්‍රවුන්ඩ් රූල් එකට අවනත නැති එකා දේශපාලන අනාතයෙක් වෙනවා.
වීකෙන්ඩ් එකට සින්ගා ගිහින් නයිට් ක්ලබ් එකක එක ඇමති පුතෙක් වියදන් කරන ලක්ස 20-30 අමතකම කරල.. ලඟ තියෙන දේපල වටිනාකම විතරක් බැලුවත් හිටපු හා ඉන්න හැම ඇමතියෙක්ටම සක්විති රනසිංහ පරාදයි.
ඒක දැන් ඉන්න අයටත් හිටපු අයටත් පොදුයි.. ඕකට තමයි කෙනෙක් දේශපාලනය කරන්නේ. නැතුව වෙන මොන බම්බුවකට වත් නෙමෙයි. මම කිවුවට පිලිගන්න එපා, හොයල බලන්න එයලට තියෙන දේවල්. ලඟදි එක්කෙනෙක් එයාගෙ පුතාගෙ උපන්දිනේට තෑගි දුන්නෙ බ්‍රෑන්ඩ් නිව් පොර්ශෙ කර් එකක්.
දැන් දූශන අල්ලන්න ගියොත් මොකක්ද වෙන්නේ.. එයාලට එකිනෙකාට ඔය තියෙන එස්ටීම් එක නැති කරගන්න කවුරුත් කැමති වෙයිද.. ඒක එයාල දේශපාලනයක ආපු මූලික හේතුවටත් විරුද්ධයි. ඒක වෙන්නෙ නැ කවදාවත්.
මහින්ද මහත්තයට කෙල උනේ, එයා ඒ එස්ටීම් එක දුන්නේ එයගේ මතයේ හිටපු අයට විතරක් නිසා.. M3 මහත්තයා ගොඩ යන්නේ බෙදාගෙන කන හින්දා..
මම හිතන විදියට අපි දේශපාලනය කතා කල යුත්තේ කොහොමත් අපිව හූරන් කන එවුන්ගෙන් වැඩක් ගනේ කොහොමද කියල මිසක්, අපේ එකා හොඳයි කියල නෙමෙයි.
And thank you for this guy
http://www.elakiri.com/forum/showthread.php?t=242960

කොමිස් කුට්ටි /කම්පැනි සල්ලි අරගත්තෙම නැති උන්නෙ
උබ සමාජවාදි සමනතා පක්ශයෙන්ද උබ ටොස්කිවාඩියෙක්ද
පක්ශ 2 උන් විතරයි අපිව දන්නෙ එක්කො පෙරට්ටො , jvp ජෙවිපි එකට උබ බැන්න නිසා උබ නම් ..... වෙන්න ඔනෙ