හිරුණිකා සහ දුමින්දගේ මාධ්‍ය

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හිරුණිකා සහ දුමින්දගේ මාධ්‍ය

    මචං හිරුණිකාගේ කේස් එකට දුමින්දගේ චැනල් ටික ගහන ගැහිල්ල කොහොමද? නිව්ස් වලින් විනාඩි 5ක් 10ක්ම ඒ කේස් එක ගැන යන්නේ.. මේක පුද්ගලික තරහ පිරිමැහිල්ලක් වගේ. හිරුණිකා කරපු දේ වැරදියි. බලේට එන හැම එකාම එකයි. හැබැයි මාධ්‍ය විදිහට රටේ තියෙන කුඩු ප්‍රශ්නෙ ගැන කතා කරන්න මුන්ට කොන්දක් නැත්තේ අැයි? රටේ අනිත් හැම රෙද්දම පේනවා. ඒත් කුඩු පේන්නේ නෑ. කලකිරෙනවා බං.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔව් ඔව් මේ ලගදි දවසකත් හිරු එකට එක පොන්නයෙක් ගෙනල්ල ප්‍රෝග්‍රෑම් එකක් කළා හිරුනිකාගේ සීන් එක ගැන..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    rangana.bmp
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔව් ඔව් මේ ලගදි දවසකත් හිරු එකට එක පොන්නයෙක් ගෙනල්ල ප්‍රෝග්‍රෑම් එකක් කළා හිරුනිකාගේ සීන් එක ගැන..

    කලු කොඩි අයියද?
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔව් ඔව් මේ ලගදි දවසකත් හිරු එකට එක පොන්නයෙක් ගෙනල්ල ප්‍රෝග්‍රෑම් එකක් කළා හිරුනිකාගේ සීන් එක ගැන..

    රනිල් අවාද බන් හිරු එකට?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    udema ranganayath okata hena welawak gannawa unge case mokut kiyannet naa Ranganaya tamai uthumma pora kiyala hithan inne anik weraddak kaloth hena talk denne.. Enrique ge case ekata ehrma panditha talk dunne eth un naththal dawase dunna gon athal ganak wath nah :lol:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    udema ranganayath okata hena welawak gannawa unge case mokut kiyannet naa Ranganaya tamai uthumma pora kiyala hithan inne anik weraddak kaloth hena talk denne.. Enrique ge case ekata ehrma panditha talk dunne eth un naththal dawase dunna gon athal ganak wath nah :lol:

    සිරා කතාව මචං
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හිරුනිකත් ඒ දවස්වල දුමින්දයට කුඩු රජා ගගා හැම තැනම ගියානේ.
    හිරුනිකාටත් ටීවී චැනල් තිබ්බනං එකිත් ඕක තමා කරන්නෙ.
    දෙන්නම කුඩු පවර් තමයි.
    අනික හිරුනිකා කියන්නෙත් දේශපාලනේට ඇවිල්ල බොරුවෙන් දුවන හොඳ චරිතයක් මිසක් හොඳ චරිතයක් නෙමෙයි. ඒකිට මිනිස්සුන්ගේ ප්‍රශ්න එකක් වත් වැඩක් නැහැ. කොයි බොරු කාරය උනත් ඔය විදිහට කොයි පක්ෂෙ ඉඳන් හරි මට්ටු වෙන එක හොඳයි
     
    Last edited:

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හිරුනිකත් ඒ දවස්වල දුමින්දයට කුඩු රජා ගගා හැම තැනම ගියානේ.
    හිරුනිකාටත් ටීවී චැනල් තිබ්බනං එකිත් ඕක තමා කරන්නෙ.
    දෙන්නම කුඩු පවර් තමයි.
    අනික හිරුනිකා කියන්නෙත් දේශපාලනේට ඇවිල්ල බොරුවෙන් දුවන හොඳ චරිතයක් මිසක් හොඳ චරිතයක් නෙමෙයි. ඒකිට මිනිස්සුන්ගේ ප්‍රශ්න එකක් වත් වැඩක් නැහැ. කොයි බොරු කාරය උනත් ඔය විදිහට කොයි පක්ෂෙ ඉඳන් හරි මට්ටු වෙන එක හොඳයි

    බලයට අාවාම ඔක්කොම එකයි බං
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හිරුණිකා සහ දුමින්දගේ... 01-07-2016 08:40 AM ඔබතුමා ගේ පශ්චාත් භාගයේ පනුවන් ද?

    කාටද රිදිලා. :lol::lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචං හිරුණිකාගේ කේස් එකට දුමින්දගේ චැනල් ටික ගහන ගැහිල්ල කොහොමද? නිව්ස් වලින් විනාඩි 5ක් 10ක්ම ඒ කේස් එක ගැන යන්නේ.. මේක පුද්ගලික තරහ පිරිමැහිල්ලක් වගේ. හිරුණිකා කරපු දේ වැරදියි. බලේට එන හැම එකාම එකයි. හැබැයි මාධ්‍ය විදිහට රටේ තියෙන කුඩු ප්‍රශ්නෙ ගැන කතා කරන්න මුන්ට කොන්දක් නැත්තේ අැයි? රටේ අනිත් හැම රෙද්දම පේනවා. ඒත් කුඩු පේන්නේ නෑ. කලකිරෙනවා බං.

    hirunika media unit member detected
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    හිරුණිකා සහ දුමින්දගේ... 01-07-2016 08:40 AM ඔබතුමා ගේ පශ්චාත් භාගයේ පනුවන් ද?

    කාටද රිදිලා. :lol::lol:

    :yes::yes::yes:
    පව් නේද මචං..:lol::lol::lol:
    හොදටම පූක්ෂණය වෙච්ච එකෙක්ද කොහෙද..
    :lol::lol::lol: