හිරුණිකා සහ දුමින්දගේ මාධ්‍ය
මචං හිරුණිකාගේ කේස් එකට දුමින්දගේ චැනල් ටික ගහන ගැහිල්ල කොහොමද? නිව්ස් වලින් විනාඩි 5ක් 10ක්ම ඒ කේස් එක ගැන යන්නේ.. මේක පුද්ගලික තරහ පිරිමැහිල්ලක් වගේ. හිරුණිකා කරපු දේ වැරදියි. බලේට එන හැම එකාම එකයි. හැබැයි මාධ්‍ය විදිහට රටේ තියෙන කුඩු ප්‍රශ්නෙ ගැන කතා කරන්න මුන්ට කොන්දක් නැත්තේ අැයි? රටේ අනිත් හැම රෙද්දම පේනවා. ඒත් කුඩු පේන්නේ නෑ. කලකිරෙනවා බං.

එහෙම තමා බන් තරහකාරයන්ගේ හොඳ කියන්න දෙනවද තමන්ගේ චැනල් එකේ 