මචන්ල උඹල මේ thread එකේ දාන්න බලන්න ජාතිවාදී වීමෙන් (තමන්ගේ ජාතිය අනිත් ජාතීන්ට වඩා උසස් යයි සැලකා කටයුතු කිරිමෙන් හා අනිත් ජාතින් පිඩාවට ලක්කිරිමෙන්) අපිට සහ අපේ ළමයින්ට අනාගතයේ ලැබෙන්න පුලුවන් වාසි මොනවද කියල. 

Last edited:

නොසලකා බලන් ඉඳපන් අනාගතේ වාසි ලැබෙන්න ලමයි ඉතිරි වෙයිද කියල.බංගලිදේශෙත් බෞද්ධයො හිටපු බෞද්ධ රටක්... ඒකාලෙ උනුත් උඹල වගේ ඔහොම කිය කිය ඉන්න ඇති.
Ow muslim un hodata hitiyanm prashnyak ne unne jathiwadi unne wen wela wenama widiyata jeevath wenna hadanne.. ihtin sinhalayo ponnayo wage balan innada kiyanne.. ane thopi wage thambinta dawa ipadunu un nisa thamai ape ratata mehema wela thiyenne.. para hathhta..
නොසලකා බලන් ඉඳපන් අනාගතේ වාසි ලැබෙන්න ලමයි ඉතිරි වෙයිද කියල.බංගලිදේශෙත් බෞද්ධයො හිටපු බෞද්ධ රටක්... ඒකාලෙ උනුත් උඹල වගේ ඔහොම කිය කිය ඉන්න ඇති.

සිංහල ජාතිය ගැන කතා කිරීම, ජාතියේ දියුණුවට වැඩ කිරීම සිංහල ජාතියට ආදරය කිරීම
ජාතිවාදී නම්
ඔව් මම ජාතිවාදියෙක්
ඒගැන මට ආඩම්බරයි
උඹලා
ඔච්චර හීනමානයක් මොකෝ උඹලට උඹලා ගැන ඇති වෙලා තියෙන්නේ, බෞධ්දාගම ඔච්චර පිරිහිලා හීන වෙලා යන්න හේතුව අනිත් ජාතින් හෝ ආගම්වත් නෙවේ, උඹලා බෞධ්දාගම හරියට නොපිලිපැදීම, ඕකට අනික් ජාතින් හෝ ආගම් වලට ගරහන්න කලින් තම තමන් හරියට ආගම අදහපල්ලා. තමන්ගේ ආගමික දැනුම වැඩි කරපල්ලා, එතකොට උඹලා බය වෙන්න ඕන වෙන්නේ නැහැ.

niyama jathiwadhin kawdha
- hama pansalk ganama palliyak {kuragala muhudu maha vihare...} panasal vinsa kirima {digawapiya muhudu mhah viharewe}
- wenama kama halal
- wenama nithi shariya
- wenama banku
- uro wage lami dusimk hadala wena rataal allaganima
- wena jathi winsha karanna wadha beheth gema
- an agamakayan dyutu thana mara dhamima
mewata idha tibboth ape lamiyata wahallu wage inna wenne