මුලින්ම,
කාලා, බීලා, හුකලා, ළමයි හදලා සහ වදලා, මැරෙන npc ජීවිත වලින් මිදී සත්‍ය සොයා යන අය වෙනුවෙන් මේක ලියන්නේ.
ධර්මය ශ්‍රවණය සහ කියවීම කළයුත්තේ කෙසේද?
මේක තමයි මේ thread එකේ වැදගත්ම දේ. සත්‍ය සොයන් යනවනම් 'මන් දන්නවා' කියන දැක්ම තුලින් මුලින් අයින් වෙන්න ඕනේ.
අහන ධර්මය තමන්ගේ දැනුම සමග සන්සන්ධනය නොකර, කියන දේ, අලුතෙන් ඉගෙනගන්න දෙයක් ලෙස, විමසීම කළ යුතුයි.
දැනුම එකතු නොකර, අහගත්ත දේ සහ කියවපු දේ නැවත නැවත විමසීම තුල යෝනිසෝ මනසිකාරයට පත් වීමට නොපමාව වීර්යය ගත යුතුයි.
ජාතිය කියන්නේ මොකක්ද? නිච්ච, අත්ත, සුඛ සංඣාවෙන් වෙන දැනගැනීම.
නිවන් දකින්න ඕනේ ඇයි? දුක නිසා.
දුක කියන්නේ මොකක්ද? ජාතියම දුකයි.
ජාතියම දුක ඇයි?
සම්මුති ලෝකය තුල මිනිස්සු ජීවත් වෙන්නේ මේ දැන් සැපයක් හෝ දුකක් වින්දනය කරනවනම් ඊට සාපේක්ෂව වැඩි සැපයක් හෝ අඩු දුකක් වින්දනය කිරීමේ බලාපොරොත්තුව නිසා.
ඒත් සම්මුතිය ඇතුලේදි, සැප සහ දුක කියන්නේ ස්පෙක්ට්‍රම් එකක් අතරේ දෝලනය වෙමින් පවතින දෙයක් සහ මේ spectrum එකේ දෝලනය වෙන කට්ට පවතින තැන, මොහොතකදී, සාපේක්ෂ ගොඩනැගීම් වලට සාපේක්ෂයි. මේකේ මුල සහ අග අනන්තය තෙක් විහිදී පවතිනවා. දෙපැත්තෙම අන්තයට ගිහින් ඉවර කරන්න බැහැ.
උණ හැදුනහම දුකයි, හෙට හොද වෙයි කියන බලාපොරොත්තුවෙන් නිදා ගන්නවා රෑ. උදේ ඇහැරෙද්දි සනීපයි. ඊයේ රෑ වින්දනයට සාපේක්ෂව දැන් සැපයි. උණු වතුර ටිකක් උදෙන්ම නාගන්නවා. දැන් උදේ නැගිට්ටට වඩා උණු වතුර ඇගේ වදිද්දි විදින වින්දනය සැපයි. නාලා ඉවර කරන්න හිතෙන්නැහැ, ෂවර් එක නතර කරපු ගමන් විදින වින්දනය, උණු වතුර ඇගේ වදිද්දි විදින වින්දනයට සාපේක්ෂව සැප අඩු නිසා. ඒ නිසා එකදිගටම ඉන්නවා.. පැය 5 ගිහින් දැන්. කලින් වින්දනය කරපු සැප දැන් නැහැ. ඇගම රිදෙනවා. ෂවර් එක වහමු. හවස බඩුවක් ගහනවා. ආයේ සැපයි. රෑ ඊට වැඩිය කෙට්ටු, සරාගි බඩුවක් ගහනවා. මෙයා හවස කෙනාට වඩා මරු.
මේ සිද්ධියට අදාලව පේනවා නේද මිනිස්සු ජීවත් වෙන්නේ වර්තමානයේ පවතින සැපය හෝ දුක ට වඩා වැඩි සැපයක් හෝ අඩු දුකක් අනාගතයේදි වින්දනය කිරීමේ බලාපොරොතුවෙන් සහ මේ සැප සහ දුක ස්පේක්ට්‍රම් එකේ මැද තීරණය වෙන නිශ්චිත තැනක් නැති බව.
දැනීම, දැනගන්න මොහොතෙම සැපද දුකද කියලා තීරණය වෙලා ඉවරයි. දැනගැනීම සමගම ඇති වන්නේ නිච්ච, අත්ත, සුඛ සංඣා සහ ඒ හා බැදී පවතින්නේ සක්ඛාය දිට්ටියයි.
දූරියන් කන එක සමහරුන්ට ප්‍රියයි (සැපයක්) සමහරුන්ට අප්‍රියයි (දුකක්)
එක පාරක් දූරියන් කාලා, ඒ දැනීම තුල, පවතිනවා ලෙස දැගනත්ත නිච්ච රසය, ප්‍රිය හෝ අප්‍රිය ලෙස පනවමින් වින්දනය කරන කෙනාට ඊළගට දූරියන් දකිද්දිම පෙර සංස්කරණය කර ගත්ත දැනුමට සාපේක්ෂව ප්‍රිය හෝ අප්‍රිය බවක් ඇතිවෙලා ඉවරයි. මෙහෙම නිච්ච, අත්ත, සුඛ සංඣා සහ සක්ඛාය දිට්ටිය මත ගොඩනැගුන දැනුම අපිට ගෝචර වෙන මට්ටමට සාපේක්ෂව 'කර්මය' කියලා දැනට අර්ථදක්වමු.
ඒ කියන්නේ, වින්දනය මේ spectrum එකේ සැප හෝ දුක අතර මොහොතින් මොහොත, දැනගැනීමට සාපේක්ෂව වෙනස් වෙනවා.
වින්දනය, මොහොතේදි අවිද්‍යාව නිසා අපි පවතින යමක ඇති ලෙස ගොඩනගාගත් සාපේක්ෂ සැප හෝ දුක බවට සාපේක්ෂව රදා පවතිනවා සහ එලෙස දැනගත් දැනුමට සාපේක්ෂව, ඒ දැනගැනීමට අදාලව ගොඩනගාගත් සැප හෝ දුක් බව, නැවත දැනගැනීමකදී ඵලයක් ලෙස අත්විදිමින්, වින්දනය කරමින් එය තුලම නිච්ච ලෙස වෙන දැනගැනීම සහ ඒ සමගම වින්දනය කරන සාපේක්ෂ සැප හෝ දුක බවත් update වෙනවා.
ඒත් මෙතන මැදක් නැ කිව්වා මතකනේ. සැපයි කියලා ගන්න දෙයක් ඊට වැඩි සැපකට සාපේක්ෂව දුකයි කියන්නත් ඒ වගේම දුකයි කියලා ගන්න දෙයක් ඊට සාපේක්ෂව වැඩි දුකකට සාපේක්ෂව සැපයි කියන්නත් පුලුවන්.
එතකොට කලින් කිව්වා දැන්ට වැඩිය සැපක් ඉස්සරහදි බලාපොරොත්තුවෙන් තමයි ජීවත් වෙන්නේ කියලා. සැප අන්තය, spectrum එකේ අනන්තය තෙක් විහිදෙනවා සහ එහි අවසානයක් නැ කියලත් කිව්වා. තව දැන් පවතින සැප ක් ඊට වැඩි සැප කට සාපේක්ෂව දුකක් විදිහට ගන්න පුලුවන් කියලා. එතකොට මිනිස්සු ජීවත් වෙනවා කියලා කරන්නේ, අවසානයක් නොමැති සැප අන්තයක් අනාගතයේ බලාපොරොත්තු වෙමින් වර්තමානයේ දුක් විදීම. නැවත, නැවත ලැබෙන්නෙම දුකම තමයි. ඒකයි ජාතියම දුකයි කියලා කියන්නේ.
දැන් කියන්න එපා, "මමනම් එහෙම නැ සැපක්, දුකක් කියලා මම ගන්නැහැ, හැමදේම මධ්‍යස්ථව වින්දනය කරන්නේ" කියලා. හෙට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තොත් හරිම මධ්‍යස්ථ හැගීමක්ද දැනෙන්නේ? කකුල් දෙක උඩින් ගල් රෝලක් ගියොත්? බල්ලො රංචුවක් ජීවත් වෙලා ඉද්දිම මරාගෙන කැවොත්? මුලින් රැවටීම තුලම ඉන්න, විදින තමන්ව රවට්ටගනිමින්, රැවටීම සාධාරණිකරණය කරන්න යන්නැතුව, නිවැරදිව ප්‍රශ්නය හදුනගන්න.
නිවන් දකින්නේ කොහොමද?
මුලින්ම දානය, සීලය සහ භාවනවා. මේවා යෝනිසෝ මනසිකාරයට පත් වීම සදහා සුදුසු වටපිටාව ගොඩනගන්න උපකාරී වෙනවා.
පංචසීලය රකින්න. (සිල් ගන්න ඕන්නැ, රැකපන් ඒ ඇති)
දානය කියන දෙයින් පුහුනු කරන්නේ අතහැරීම. පෘථග්ජන කෙනෙක්ටනම් කර්මඵල විශ්වාසය හෝ නැවත දෙයක් ලැබීමේ බලාපොරොත්තුව නිසාවත් නොවී සියලු අපේක්ෂාවන් අතමැර දන් දීමෙන් මෙය පුහුණු කරන්න පුලුවන්
භාවනාව. කැමති අරමුණක සිත එකග කරවීමට පුහුණු වීමෙන් මෙය වැඩිය හැක. දිගුකල්, වීර්යෙන් උත්සහ කර සමාධි මට්ටම් වලටද යා හැක.
බුදු හෝ පසේබුදු නොවී මාර්ගඵල ලබා නිවන් දකින්න මේ දේවල් අත්‍යවශ්‍යයි,
සත්ධර්මය ශ්‍රවණය (ධර්මය අවබෝධ කළ මගඵල ලාබීන් දේශනා කරන හෝ ලියා ඇති ධර්මය, දැන් හොයන්න යන්න එපා කව්ද මාර්ගඵල ලාබී කියලා. ඒක ඔයාට හොයන්න බැ. ඔයා ධර්ම ගවේශනය පටන් ගත්තහම සත්ධර්මයක් ඔයාට සම්මුක වෙයි)
කළ්‍යාන මිත්‍ර ඇසුර (මාර්ගඵල ලාබීන්. මේකටත් උඩ කියපු දේමයි කියන්න තියෙන්නේ)
ධම්මානුධම්ම ප්‍රතිපදාව (අසා හෝ කියවා දැනගත් දේ නුවනින් විමසීම)
අනිවාරෙන්ම නිවන් දකින්නේ කොහොමද?
මහණ වී, මහණධම් පුරණ කල්‍යාණ මිත්‍රයන් ඇසුරේ සිට,
උඩ කියපු කරුණු තුන රිපීට් කරන ගමන්, මන් පහලින් දාන youtube channels වල ධර්මයත් දිනපතා ශ්‍රවණය කරන ගමන් සතිපට්ඪාන භාවනාවෙහි, සති සම්පඡඣ්ඣය සහ තදධිමුත්තාවය සමග යෙදෙමින් දිනපතා කළ්‍යාණ මිතුයන් සමග තම අත්දැකීම් සහ ධර්ම කරුණු සාකාච්චා කරමින් ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීම.
මෙහෙම කරලා නිවන් දකින්න කොච්චර කල් යනවද?
දවස් 7 - අවුරුදු 7
Youtube channel
https://youtube.com/@akampitha?si=_VgKSjxDZpw03RPy
සතිය පිහිටවීම
මේ ලිපිය සම්බන්ධ ප්‍රශ්න සහ මාර්ගය වඩන කෙනෙක්ට මොකක්හරි ප්‍රශ්නයක් ආවොත්, ඒවත් මේ thread එකේම දාන්න. පුලුවන් වෙලාවට පිළිතුරු සපයන්නම්.