IGI_ආතල්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බැරියෝ.. ඔය මැශින් එක මට දියන්.. මම උඹට එල ලැප් එකක් දෙන්නම්..
    :lol:
     

    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    ඔය මැෂින් එක දීපං ළමයෙකුට. අයි.ජී.අයි. 1 ගේම් එකත් දීපං ඌටම. ළමයෙක් හොයාගන්න ඕන නං මට කතාකරපං... :D :D :D
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    ඔය මැෂින් එක දීපං ළමයෙකුට. අයි.ජී.අයි. 1 ගේම් එකත් දීපං ඌටම. ළමයෙක් හොයාගන්න ඕන නං මට කතාකරපං... :D :D :D

    :lol::lol::lol::lol::lol:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ගේම් ගහන්න කලින් කොල්ලට කම්පියුටර් ක්ලාස් එකක් සෙට් කරපන්.. අයියො සල්ලි..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං දන්නවනං ගහන්න පුළුවන්ද බැයිද කියපංකො :dull: :dull:
    හැමෝම හැම ගේම් එකකම රෙක්වයරමන්ට්ස් දැනගන්න ඕනෙද ? :dull: :dull:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    IGI Game එක Design කරන්නවත් ඔච්චර හොඳ PC එකක් ගන්නේ නැතුව ඇති බං(හැබැයි ඉස්සර ඔහොම ඒව තිබ්බෙත් නෑ නේ) :no::no::no: