DHL උදවුවක්

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් මටත් හිතෙන්නේ TRC නැතුව නොර්මල් විදියට අයිටම් එක අරන් තියෙන්නේ. එතකොට ටැක්ස් ගෙවන සීන් එකක් නෑ නේ? :no:
    ඔව්, හැබැයි උබට අයිටම් value එකට tax එකක් සෙට් වෙයි.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔව්, හැබැයි උබට අයිටම් value එකට tax එකක් සෙට් වෙයි.

    ඔව් ඒක නම් අවුලක් නැති වෙයි. $100 ක් වගේ තමා මාර්ක් කරලා තියෙන්නේ :)
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    උබලා බබ්බුද? අකුරට වැඩ කරන කොම්පැනි ල0කාවෙ තියෙනවද? ඩිටේන් කලත් ටැක්ස් ඩියුටි නැතුව බඩු එලියට එනවා. පොඩි ජරාවක් යනවා. හැබැයි ලොකු බ්ලක් එයි උබට.... උබම ගියොත් තමයි ඔය ලයිසන් ඔක්කොම ඉල්ලන්නෙ..... ගෙදරට වෙලා බලාගෙන හිටපන් පැනල ගන්ඩ යන්නෙ නැතුව.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    උබලා බබ්බුද? අකුරට වැඩ කරන කොම්පැනි ල0කාවෙ තියෙනවද? ඩිටේන් කලත් ටැක්ස් ඩියුටි නැතුව බඩු එලියට එනවා. පොඩි ජරාවක් යනවා. හැබැයි ලොකු බ්ලක් එයි උබට.... උබම ගියොත් තමයි ඔය ලයිසන් ඔක්කොම ඉල්ලන්නෙ..... ගෙදරට වෙලා බලාගෙන හිටපන් පැනල ගන්ඩ යන්නෙ නැතුව.

    ලොකු බිලක් එනවා නම් උන්ට proofs/bills පෙන්නන්න වෙනවනෙ :dull:
    බලමු උන් ගෙදර එයි නෙහ් :P
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    DHL eken clear karala denawa
    tama mehe warehouse eke aththe
    un clear karagena call ekak dei

    තාම කෝල් එක නම් ආවේ නෑ. ඒත් ට්‍රැකින් වල පෙන්නන්නෙ අයිටම් එක දැන් ඩිලිවරි එවලා කියලා නේද බන්? :oo: