DHL උදවුවක්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    :) ඔව් මල්ලි වැඩිය ලොග් වෙන්නේ නෑ නේ... ෆෝන් එක නම් නියමයි
    11.gif

    ඒක තමා අයියා සෑහෙන කාලෙකින්.
    ෆෝන් එක නම් අවුලක් නෑ වගේ. ඒත් කැම් එක එච්චර අල්ලන්නේ නෑ. ෆරන්ට් එක නම් 5MP හරි. බැක් එක 13MP මද කියලා ෂුවර් නෑ :no:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක තමා අයියා සෑහෙන කාලෙකින්.
    ෆෝන් එක නම් අවුලක් නෑ වගේ. ඒත් කැම් එක එච්චර අල්ලන්නේ නෑ. ෆරන්ට් එක නම් 5MP හරි. බැක් එක 13MP මද කියලා ෂුවර් නෑ :no:


    කොයි සයිට් එකෙන්ද ෆෝන් එක ඔර්ඩර් කරේ?
    ෆොටෝ අර ගත්ත එකක් දාන්න බලන්න මල්ලි. :)
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කොයි සයිට් එකෙන්ද ෆෝන් එක ඔර්ඩර් කරේ?
    ෆොටෝ අර ගත්ත එකක් දාන්න බලන්න මල්ලි. :)

    ගීක් එකෙන් ගත්තේ අයියේ.
    එළ මන් අප්ඩේට් එකක් දාන්නම් :yes: