note 3 ekak da mama tnt dala thiyenne thama un ehen evala vath na
මටත් india වලින් one plus x phone එකක් ගෙන්න ගන්න හිතෙනවා. එහෙම වුනොත් කියක් වගේ යයිද මචන්? fed ex ද හොඳ?
uba call ekak dela balanna courier koheda enne kiyala
තෑන්ක්ස් මචෝ..මන් කෝල් එකක් දුන්නා 6.30 වෙද්දි එනවා බඩු අතේ.
කොල්ලො අලුත්ම පෝන් එක අපරාදෙ..... අතේ රෙදි කැල්ලක් වත් තියා ගනින් 6.30 වෙද්දී......


Its cleared and no need of documents. The phone is with the delivery where they will deliver to you shortly. They will charge custom duty.
gaththada ban phone eka ? keeyak giyada tax ehema ?
Tax,duty kiyak gewwada?

koooooooo bun
ලසන් අයියා සෑහෙන කාලෙකින්
ඔව් මල්ලි වැඩිය ලොග් වෙන්නේ නෑ නේ... ෆෝන් එක නම් නියමයි