මේ භාන්ඩෙ දැං පොඩ්ඩකට කලින් බම්බා වලදි දැක්කා යකුනේ.
ඩුප්ලිකේෂන් පාරෙන් ගොල්රෝඩ් එකට දාලා පෑගුවා යකුනේ පෑගිල්ලක්.
අයියෝ මයෙ දෙයියෝ දෑහට නොපෙනී ගියා කියහන්කෝ!
Video පාරක් වත් දාන්න බැරිවුනා බන්. ෆෝන් එක සාක්කුවෙන් ගන්න ටිකට අරූ ඩොටට ඇරියනේ ඕයි!
චන්ඩියගේ සද්දෙ බලන්න එපැයි!
අයිතිකාරයා කවුරු වෙන්නැතිද? 
------------------
------------
------

දැන් ඒව විකිණල වෙන්න ඇති 
make ganath lassana ati! 