ම්ම දන්න තරමට මේක ගෙනාවෙ මෙහෙම උනාට දැන් තියෙන්නෙ මෙහෙම නෙමෙයි. කාර්බන් ෆයිබර් හුඩ් බොනට් එකක් දාල රෙජිස්ටර් කරල තියෙන්න.BRJW Enterprises එකෙන් ඕකක් ගෙන්නලා තිබුනා. උන් තමයි ලංකාවට ගොඩක් GT-R ගෙන්නන්නේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
උබ දැක්කේ මේක වෙන්න ඕනි.
තව නිල්පාට පට්ටෙට බොඩිකිට් ගහලා මොඩිෆයි කරපු එකක් එලවනවා බන් ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ඉන්දියන් නාකි සික් කාරයෙක් (සික් ජාතිකයෙක්) තලප්පාව ගහන් ගෑනිත් එක්ක යනවා. සද්දෙ විතරයි ඇරලා යන්නේ නෑ.![]()
owa issaranam gennuwe BRJW Enterprises un... genawe katada kiyala dannawane.... BRJW Enterprises eke owner wath dannawa athine....![]()

![]()
උබ දැක්කේ මේක වෙන්න ඕනි.
තව නිල්පාට පට්ටෙට බොඩිකිට් ගහලා මොඩිෆයි කරපු එකක් එලවනවා බන් ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ඉන්දියන් නාකි සික් කාරයෙක් (සික් ජාතිකයෙක්) තලප්පාව ගහන් ගෑනිත් එක්ක යනවා. සද්දෙ විතරයි ඇරලා යන්නේ නෑ.![]()
oona tharam thiyenawane 2015 ewa.Merc / BMW aran naashi wenawata wada gannawanam pattama bande.