NISSAN GT-R 2015 එකක්..?

ElaMans

Member
May 10, 2014
1,268
434
0
මේ භාන්ඩෙ දැං පොඩ්ඩකට කලින් බම්බා වලදි දැක්කා යකුනේ. :baffled: ඩුප්ලිකේෂන් පාරෙන් ගොල්රෝඩ් එකට දාලා පෑගුවා යකුනේ පෑගිල්ලක්. :shocked: අයියෝ මයෙ දෙයියෝ දෑහට නොපෙනී ගියා කියහන්කෝ! :eek: Video පාරක් වත් දාන්න බැරිවුනා බන්. ෆෝන් එක සාක්කුවෙන් ගන්න ටිකට අරූ ඩොටට ඇරියනේ ඕයි! :sorry: චන්ඩියගේ සද්දෙ බලන්න එපැයි! :cool: අයිතිකාරයා කවුරු වෙන්නැතිද? :frown:

------------------
------------
------

img_01.jpg
 
  • Like
Reactions: chalirox

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඉස්සර නම් ඉතින් කිව්වේ නාමල් ගේ කියලා, දැන් නම් කාගෙද දන්නෙ නැහැ :baffled: ඉස්සර ඉතින් ලංකාවෙ සුපිරි වාහන​, ගෙවල්, හෝටල්, රෝහල් සේරම උන්ගේනේ :angry: දැන් ඒව විකිණල වෙන්න ඇති :)
     
    • Like
    Reactions: Tarzon

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ අදද බන් ඕක දැක්කේ?
    කොල්ලුපිටියේ,රාජගිරියේ,බොරැල්ලේ සයිඩ් එකේ යද්දි සතියට පාරක් වගේ අනිවා දකිනවා.
    පෙරේදා බොරැල්ලේදි දැක්කා නිල් පාට එකක්.
    අපරාදේ කියන්න බෑ වාහනේ පට්ට ලස්සනයි බන්.
    හිත වාවන්නේ නැතුව ගියා වාහනේ දැක්කාම.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ȜMA X;19537085 said:
    black ekakda?

    red eka ban :sorry:

    red 1k neda???
    mamath dakka kihanko

    kohomada sade? marama gati :)

    උබ අදද බන් ඕක දැක්කේ?
    කොල්ලුපිටියේ,රාජගිරියේ,බොරැල්ලේ සයිඩ් එකේ යද්දි සතියට පාරක් වගේ අනිවා දකිනවා.
    පෙරේදා බොරැල්ලේදි දැක්කා නිල් පාට එකක්.
    අපරාදේ කියන්න බෑ වාහනේ පට්ට ලස්සනයි බන්.
    හිත වාවන්නේ නැතුව ගියා වාහනේ දැක්කාම.

    ovu ban vahane marama lasani. :) apeta itin ova dakama ahase taru tamai balana vene. :( make ganath lassana ati! :sorry:
     
    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    Yoshitha duwapu 1ka normal 1kak newei nismo spec 1kak normal 1kama ohoma nam nismo kohoma thiyeyda

    Only possible in dreams. :sorry:
     
    Last edited:

    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    ඉස්සර නම් ඉතින් කිව්වේ නාමල් ගේ කියලා, දැන් නම් කාගෙද දන්නෙ නැහැ :baffled: ඉස්සර ඉතින් ලංකාවෙ සුපිරි වාහන​, ගෙවල්, හෝටල්, රෝහල් සේරම උන්ගේනේ :angry: දැන් ඒව විකිණල වෙන්න ඇති :)

    :shocked::shocked::lol::lol::lol::rofl:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    2iw5bhx.jpg

    උබ දැක්කේ මේක වෙන්න ඕනි. :love::love::love::love::love::love::love::love:
    තව නිල්පාට පට්ටෙට බොඩිකිට් ගහලා මොඩිෆයි කරපු එකක් එලවනවා බන් ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ඉන්දියන් නාකි සික් කාරයෙක් (සික් ජාතිකයෙක්) තලප්පාව ගහන් ගෑනිත් එක්ක යනවා. සද්දෙ විතරයි ඇරලා යන්නේ නෑ. :growl::growl:
     
    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    BRJW Enterprises එකෙන් ඕකක් ගෙන්නලා තිබුනා. උන් තමයි ලංකාවට ගොඩක් GT-R ගෙන්නන්නේ.

    11988701_883392785082627_915346120136893872_n.jpg

    11708031_883392811749291_4885679247441325118_o.jpg

    11030237_883392838415955_215927016601093933_o.jpg

    1500768_883392861749286_6658879675907045090_o.jpg

    4.gif
    4.gif
    4.gif
    4.gif
    4.gif
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    2iw5bhx.jpg

    උබ දැක්කේ මේක වෙන්න ඕනි. :love::love::love::love::love::love::love::love:
    තව නිල්පාට පට්ටෙට බොඩිකිට් ගහලා මොඩිෆයි කරපු එකක් එලවනවා බන් ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ඉන්දියන් නාකි සික් කාරයෙක් (සික් ජාතිකයෙක්) තලප්පාව ගහන් ගෑනිත් එක්ක යනවා. සද්දෙ විතරයි ඇරලා යන්නේ නෑ. :growl::growl:

    ඔය තියෙන්නේ භාන්ඩෙ ඕක තමා :love: :sorry:

    නාකින්ට මොන GTR ද බන් :lol:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    2iw5bhx.jpg

    උබ දැක්කේ මේක වෙන්න ඕනි. :love::love::love::love::love::love::love::love:
    තව නිල්පාට පට්ටෙට බොඩිකිට් ගහලා මොඩිෆයි කරපු එකක් එලවනවා බන් ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ඉන්දියන් නාකි සික් කාරයෙක් (සික් ජාතිකයෙක්) තලප්පාව ගහන් ගෑනිත් එක්ක යනවා. සද්දෙ විතරයි ඇරලා යන්නේ නෑ. :growl::growl:

    නාකි සික් කාරයට තියන වාහන දැකල තියනවද? ඇඩෙනවා දැක්කම
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් GTR 10 ට වඩා ලංකාවේ ඇති මම හිතන්නේ..කොලබ රවුමක් ගැහුවොත් ඕවා එහෙං මෙහෙන් ඇහැට සෙට් වෙනවා...ලංකාවේ උපරිම සල්ලි කාරයොන්ට ඕකක් ගන්න එක කජු ඇට කොස් ඇට වගේ..